මයිල් කපන්න හොද ට්‍රිමර් එකක් කියපල්ලකො

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,774
    3,120
    113
    ඔන්ලයින් බලන්න ටිමර් තියනවා usb charge කරන්න පුලුවන් . රුපිල් දාහකින් ගන්න පුලුවන්. මම නම් මාස ගානකට ඉස්සෙල්ල. ගත්තා 700/= කට.
    වැඩෙට මරු.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,046
    10,160
    113
    Gillette-Blue-3-Comfort-Disposable-Razor-1-Pack.png

    Man kapanne meken. Full shave ekak daala komarika gaanawa razor burns honda wenna.
     
    • Like
    • Love
    Reactions: DragonT and Lionzzz

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    496
    381
    63
    ට්‍ර්මර් එක පොඩ්ඩක් ගවුනත් තුවාල වෙනවනේ. කතුරෙන් කපන්න ගිහාම වෙලා යනවා. රේසර් එකෙන් කොහොමද ඇට 2 මයිල් බාන්නේ? රැලි රැලි තියෙනවනේ හමේ
     
    • Like
    Reactions: DragonT

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,000
    5,947
    113
    trimmers හරියන්නැහැ බන් veet men hair removal spray එක ගන්න. genital area වලට වෙනම එකක් තියේ නම මතක නැහැ.



    razor එකෙන් ජුන්ඩේ කැපුවහම ingrown hair එනවා. අනික ඇට දෙකේ කපන්න අමාරුයි.
    ------ Post added on Jul 5, 2025 at 7:44 PM
    අඩෙ වීට් කරන්නෙ කොහොමද?

    මම ජීව්තේට කරල නෑ. රිදෙන්නෙ නැද්ද?

    මෙච්චරකල් කතුරකින් කොට කරපු එක කරේ. එ්කත් නොකර හිටියා කරන්න ගියා ම ඇගේ ගෑවෙන කොට ඇනිල uncomfortable වෙන නිසා. 😐
     
    • Like
    Reactions: DragonT

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,458
    5,100
    113
    Colombo
    අඩෙ වීට් කරන්නෙ කොහොමද?

    මම ජීව්තේට කරල නෑ. රිදෙන්නෙ නැද්ද?

    මෙච්චරකල් කතුරකින් කොට කරපු එක කරේ. එ්කත් නොකර හිටියා කරන්න ගියා ම ඇගේ ගෑවෙන කොට ඇනිල uncomfortable වෙන නිසා. 😐

    veet ක්‍රිම් එකනම් ගාලා ටිකක් වෙලා තියලා, spatula එකෙන් wipe කරලා දාන්න පුලුවන්.

    spray එක ගාලා ටිකක් වෙලා තියලා, රෙදි කෑල්ලකින් පිහලා දාන්න පුලුවන්.

    රිදෙන්නෙ නැද්ද?

    නැ. මන්නම් ස්ප්‍රේ එක යූස් කරන්නේ, ක්‍රීම් එක යූස් කරලා නැ.
    ------ Post added on Jul 6, 2025 at 10:16 AM

    https://www.veet.co.in/en/products/veet-for-men/
    ------ Post added on Jul 6, 2025 at 10:17 AM
     
    • Like
    • Love
    Reactions: DragonT and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,000
    5,947
    113
    veet ක්‍රිම් එකනම් ගාලා ටිකක් වෙලා තියලා, spatula එකෙන් wipe කරලා දාන්න පුලුවන්.

    spray එක ගාලා ටිකක් වෙලා තියලා, රෙදි කෑල්ලකින් පිහලා දාන්න පුලුවන්.



    නැ. මන්නම් ස්ප්‍රේ එක යූස් කරන්නේ, ක්‍රීම් එක යූස් කරලා නැ.
    ------ Post added on Jul 6, 2025 at 10:16 AM

    https://www.veet.co.in/en/products/veet-for-men/
    ------ Post added on Jul 6, 2025 at 10:17 AM
    ඔ්ක කරා ම සෙක්ෂුවල් ඉන්ටරෑක්ෂන් වලදි අනිත් කෙනාගෙ ඇගෙ ගෑවෙන චූටි හෙයා කොට නැති ම වෙනව ද
     
    • Like
    Reactions: DragonT

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,000
    5,947
    113
    ඔව්, රූට් එකෙන්ම ගැලවිලා එන්නේ.
    ආපහු ග්‍රෝ වෙන්න කොච්චර කල් යනව ද?

    සාමාන්‍යයෙන් මගේ නම් කැපුව ම දවසට දෙකට ආපහු ලාවට මූණ කළු වෙන ගානට කොට වැවෙනව.
    එහෙම ගෝ්‍රත් එකක් තියෙන කෙනෙකුට කොච්චර කල් යනව ද කියන එක දැන ගන්න ඔ්න.
     
    • Like
    Reactions: DragonT

    DragonT

    Well-known member
  • May 31, 2019
    501
    521
    93
    Nawalapitiya
    Ubalata mail kapnna wenama trimmer ekak thiyenawada?
    na ban shape eke raulath kapanna puluwan

    philips battery powered එකක් ගනින්
    thanks bokka. model ekak ehema dannawa nam dapan.
    ------ Post added on Jul 6, 2025 at 10:22 AM

    පෙට්‍රල් පොඩ්ඩක් දාලා ගිනි තියන්න
    මුලු ඇගේම පඩි ටික ගිනිගයිද
    ------ Post added on Jul 6, 2025 at 10:24 AM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,458
    5,100
    113
    Colombo
    ආපහු ග්‍රෝ වෙන්න කොච්චර කල් යනව ද?

    සාමාන්‍යයෙන් මගේ නම් කැපුව ම දවසට දෙකට ආපහු ලාවට මූණ කළු වෙන ගානට කොට වැවෙනව.
    එහෙම ගෝ්‍රත් එකක් තියෙන කෙනෙකුට කොච්චර කල් යනව ද කියන එක දැන ගන්න ඔ්න.

    ඇගේනම් සති 3 වගේ යනවා.

    මූනෙනනම් daily razor එකෙන් shave කරන්නේ. hair thick වැඩි නිසා මූනට හරියඒනැහැ veet. shave කරත් දවසින් වැවෙනවා මගේ කොට කොට ඇල්ලුවහම දැනෙන ගානට. ඒ නිසා daily කරනවා.
     
    • Like
    Reactions: DragonT

    DragonT

    Well-known member
  • May 31, 2019
    501
    521
    93
    Nawalapitiya
    trimmers හරියන්නැහැ බන් veet men hair removal spray එක ගන්න. genital area වලට වෙනම එකක් තියේ නම මතක නැහැ.



    razor එකෙන් ජුන්ඩේ කැපුවහම ingrown hair එනවා. අනික ඇට දෙකේ කපන්න අමාරුයි.
    ------ Post added on Jul 5, 2025 at 7:44 PM
    මෙහෙම එකක් තියනවා කියලා දන්නේ අදයි. තෑන්ක්ස් කොල්ලෝ.

    Veet karapan huththo...
    good idea
    ------ Post added on Jul 6, 2025 at 10:26 AM