මයිල් කපන්න හොද ට්‍රිමර් එකක් කියපල්ලකො

DragonT

Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    චු එක අවට සහ කිහිල්ලේ මයිල් කපන්න හොද ට්‍රිමර් එකක් නැද්ද අඩුවට ගන්න?. අනික මට එච්චර සල්ලි නෑ 3000-4000 වගේ අඩු ගානකට ගන්න ඕනි.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    150/- deela razor ekak ganin .Chinese katu walata boruwata wiyadam karanna wele
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    චු එක අවට සහ කිහිල්ලේ මයිල් කපන්න හොද ට්‍රිමර් එකක් නැද්ද අඩුවට ගන්න?. අනික මට එච්චර සල්ලි නෑ 3000-4000 වගේ අඩු ගානකට ගන්න ඕනි.
    philips battery powered එකක් ගනින්
     
    • Like
    Reactions: Kolama and DragonT

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    trimmers හරියන්නැහැ බන් veet men hair removal spray එක ගන්න. genital area වලට වෙනම එකක් තියේ නම මතක නැහැ.

    150/- deela razor ekak ganin .Chinese katu walata boruwata wiyadam karanna wele

    razor එකෙන් ජුන්ඩේ කැපුවහම ingrown hair එනවා. අනික ඇට දෙකේ කපන්න අමාරුයි.
    ------ Post added on Jul 5, 2025 at 7:44 PM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mamanam hodata kale wage wawala thiyenne.

    no razor no worries

    P.S

    hamadama nanwa
    walla topa hodanwa
     
    • Like
    Reactions: DragonT

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    bump. Philips Trimmer + Gillette razor?

    Philips Trimmer : එකෙන් ට්‍රිම් කරපං.

    Shave කරන්න ඕන තැන් ටික රේසර් එකෙන් ඇදපං. (BIG Leather Shaving Gel Sensitive එක තමා පාවිච්චි කරන්නෙ ශේව් කරන්න)
     
    • Love
    Reactions: DragonT

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Eka parak trimmer eka allala thuwala una @2 🥲

    Dannam shave 🪒 karanawa. Uba cream ekak gapan.

    ow ban mageth aye nm trimmmer lan karannewath ne magula..
    අඩුම 3 mm වගේවත් clip එකක් දාලා කපපන්. නැත්තන් ඇට දෙක වටේ lose හම අරක අස්සට ගියාම කැපෙනව තමයි. අනික ඔතන මයිලක්වත් නැති වෙන්නම කපන් නැතුව යන්තමින් ටිකක් තියාගනින් නැත්තන් ගෑනියෙක් වගේනෙ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,952
    113
    Colombo
    360_F_522906511_PaSLUuZYzCSN37Lo40MLniiVOgGfr02c.jpg
     
    • Like
    • Haha
    Reactions: Cypress and DragonT