ටික්ටොක් එකේ ඉන්න අක්ක කෙනෙක් බං!Kawda me
උඹලටත් මාර දේවල් තමයි ඔළුවට ගහන්නෙ.එන්ගේජ් උනාට පස්සේ එන්ගේජ් එක කඩලා සෙට් කර ගන්න බැරිද?
එයාගේ නම් නම දන්නේ නැහැ, ඒත් මම දැක්ක අරුණ පත්තරේ ටැබ්ලොයිඩ් එකේ එයාගේ පින්තූරේ. අරුණ වෙබ්සයිට් එකේ විස්තර ඇති! ඒත් ඒකිගෙයි, මම මේ embed කරලා තියෙන අක්කගෙයි සම්බන්ධෙ මොකක්ද? උඹට උන් දෙන්නම එක වගේද බං පේන්නෙ? කොහොමත් නැහැ!Ara Paradige eke inna Roshan pilapitiyage agey ellena tatoo badda kawda
Ba. Athanata ring ekak bassala block karala tiyenne top hiyawennaඇයි එන්ගේජ් කියලා දැම්මොත් ඇතුලට බහින් නැද්ද
උඹලගේ ඔලුවලටත් මාර ඒව තමයි පහළ වෙන්නේ? ක්‍රෂ් එකක් ආව පලියට ඔච්චර දුර හිත යනවද?ඇයි එන්ගේජ් කියලා දැම්මොත් ඇතුලට බහින් නැද්ද
මම හිතන්නේ oily skin එකක් දැක්ක ගමන් ඒ ගැන repulsive විදිහට හීතන්න උඹේ මනස register වෙලා ඇති, කලින් අත්දැකීම් නිසා!Eeeyaa4/10
![]()
Meki nam filter ban.මම හිතන්නේ oily skin එකක් දැක්ක ගමන් ඒ ගැන repulsive විදිහට හීතන්න උඹේ මනස register වෙලා ඇති, කලින් අත්දැකීම් නිසා!
![]()
![]()
![]()
![]()
හෑ! වයි බං ඕම ගෑනු අතාරින්නෙ? උඹට ඊට වඩා හොද කෙනෙක් හම්බ වුනාද? මීට වඩා ලස්සන කෙනෙක් ඉන්නවා නම් ඒ ගෙදර ගිහිල්ල වලං හෝදන්න වුනත් මම ලෑස්තියි, හරියට කුස කුමාරයා වගේ!මගෙ ex ඔයිට වඩා පට්ට ලස්සනයි
වයි බං?Iya huttto
Gadai ban.හෑ! වයි බං ඕම ගෑනු අතාරින්නෙ? උඹට ඊට වඩා හොද කෙනෙක් හම්බ වුනාද? මීට වඩා ලස්සන කෙනෙක් ඉන්නවා නම් ඒ ගෙදර ගිහිල්ල වලං හෝදන්න වුනත් මම ලෑස්තියි, හරියට කුස කුමාරයා වගේ!
වයි බං?![]()
![]()
![]()
------ Post added on Aug 13, 2022 at 8:02 PM
අනුන්ගේ කුරුළු කූඩු නම් කඩන්න එපා, මචන්!ගෝල්කීපර් කොච්චර හොද වුනත් ගෝල් ගහන වැඩ්ඩො සිටී![]()