දුක් වෙන්න එපා මචන්! මෙයා engaged!!

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Eeeyaa 🤮🤢 4/10

    Mockup-Sardine-Tomato-Chili_2-758x1024.png
     
    • Like
    Reactions: Emios

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    එන්ගේජ් උනාට පස්සේ එන්ගේජ් එක කඩලා සෙට් කර ගන්න බැරිද?
     
    • Like
    Reactions: 10ben

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ටික්ටොක් එකේ ඉන්න අක්ක කෙනෙක් බං!

    Post Edit: ආ! මට කියන්න අමතක වුනා. මෙයා හොඳ ටැලන්ටඩ් අක්ක කෙනෙක්. මම හිතන්නේ විශාරද විභාගේ හරී ඒ වගේ ඉන්දියාවේ සංගීත විභාගයක් කරපු කෙනෙක්. හොඳට සින්දු කියන්නත් පුළුවන්!

    එන්ගේජ් උනාට පස්සේ එන්ගේජ් එක කඩලා සෙට් කර ගන්න බැරිද?
    උඹලටත් මාර දේවල් තමයි ඔළුවට ගහන්නෙ.
    ------ Post added on Aug 13, 2022 at 5:15 PM
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,737
    13,298
    113
    ඇයි එන්ගේජ් කියලා දැම්මොත් ඇතුලට බහින් නැද්ද
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Ara Paradige eke inna Roshan pilapitiyage agey ellena tatoo badda kawda
    එයාගේ නම් නම දන්නේ නැහැ, ඒත් මම දැක්ක අරුණ පත්තරේ ටැබ්ලොයිඩ් එකේ එයාගේ පින්තූරේ. අරුණ වෙබ්සයිට් එකේ විස්තර ඇති! ඒත් ඒකිගෙයි, මම මේ embed කරලා තියෙන අක්කගෙයි සම්බන්ධෙ මොකක්ද? උඹට උන් දෙන්නම එක වගේද බං පේන්නෙ? කොහොමත් නැහැ!
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇයි එන්ගේජ් කියලා දැම්මොත් ඇතුලට බහින් නැද්ද
    උඹලගේ ඔලුවලටත් මාර ඒව තමයි පහළ වෙන්නේ? ක්‍රෂ් එකක් ආව පලියට ඔච්චර දුර හිත යනවද?

    Eeeyaa 🤮🤢 4/10

    Mockup-Sardine-Tomato-Chili_2-758x1024.png
    මම හිතන්නේ oily skin එකක් දැක්ක ගමන් ඒ ගැන repulsive විදිහට හීතන්න උඹේ මනස register වෙලා ඇති, කලින් අත්දැකීම් නිසා!

    :cry: :cry: :cry: :cry:
    ------ Post added on Aug 13, 2022 at 5:23 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මම හිතන්නේ oily skin එකක් දැක්ක ගමන් ඒ ගැන repulsive විදිහට හීතන්න උඹේ මනස register වෙලා ඇති, කලින් අත්දැකීම් නිසා!

    :cry: :cry: :cry: :cry:
    Meki nam filter ban.
    Sure salmon
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මගෙ ex ඔයිට වඩා පට්ට ලස්සනයි
    හෑ! වයි බං ඕම ගෑනු අතාරින්නෙ? උඹට ඊට වඩා හොද කෙනෙක් හම්බ වුනාද? මීට වඩා ලස්සන කෙනෙක් ඉන්නවා නම් ඒ ගෙදර ගිහිල්ල වලං හෝදන්න වුනත් මම ලෑස්තියි, හරියට කුස කුමාරයා වගේ! :cry::cry::cry::cry::cry::cry:

    Iya huttto
    වයි බං? :cry: :cry: :cry: :cry:
    ------ Post added on Aug 13, 2022 at 8:02 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624

    Gadai ban.