පහුගිය අවුරුදු 3 තුල හැමදාම මම මොනම විදියකින් හරි දුම්කොල නිෂ්පාදනයක් පාවිච්චි කලා. ඒව ඔක්කොම නතර කරල අදට දවස් 5යි
ඔව්. දිගටම මෙහෙම යන්න ඕනේඔහොම යන් දිගටම. දැනට නවත්තලා අවුරුදු 4ක් වෙනවා මං.

දැන් බියර් විතරයි බොන්නේ. Social event එකක් නෙමේනම් අරක්කු බොන්නෙම නෑ.බොන එකත් ඔය ගමන්ම නවත්තන්න.![]()
![]()
පුළුවන්නම් ඒකත් නවත්තන්න බලන්නම්, සහෝ. තාවකාලික වින්දනයක් ලබන්න කියලා පොඩ්ඩ ගත්තා වුණත් ඕවයෙ නරක ප්රතිඵල එන්නෙ වයසට යනකොට.දැන් බියර් විතරයි බොන්නේ. Social event එකක් නෙමේනම් අරක්කු බොන්නෙම නෑ.
අනේ මේ. බොන එක අවුලක් නැහැ සිගරට් නොබීපුළුවන්නම් ඒකත් නවත්තන්න බලන්නම්, සහෝ. තාවකාලික වින්දනයක් ලබන්න කියලා පොඩ්ඩ ගත්තා වුණත් ඕවයෙ නරක ප්රතිඵල එන්නෙ වයසට යනකොට.


පට්ට මචන්.පහුගිය අවුරුදු 3 තුල හැමදාම මම මොනම විදියකින් හරි දුම්කොල නිෂ්පාදනයක් පාවිච්චි කලා. ඒව ඔක්කොම නතර කරල අදට දවස් 5යි


Beer shape neh bnසුස්ති නම් අරිනවා හඳටම යන්න, ඒ උනාට සිගරට් අරක්කු බියර් නම් බොන්නනේ ම නෑ. ඉස්සර හොඳට වල බැහැලා තියන නිසා පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම වගේ දහජරාව අත්හදා බලලා තියනවා, කිසිම දෙයක් වැඩක් නෑ කියලා තේරෙනවා හරියට හිතලා බැලුවාම.
බාර්ලි වලට බඩ දානවා, බාර්ලි addiction ආවාම, ලකේ පංකාවේ නම් බියර් බොන්න එපා බං, මහා ජරාව කිසිම quality එකක් නෑ chemical ජරාව තමයි බියර් වල තියෙන්නේ ඔහේ! බොනවා නම් වියදම් කරලා imported ඒවා හොයලා බීපන් බොන්නම ඕනි නම් ඔය ale වගේ ඒවා නම් මරු.Beer shape neh bn
ඔව්, කෝකෙත් සීමාවක් තියෙනවනේ. මේකත් එහෙම තමා. ඉස්සර නම් බෝතල් කටේ තියන් බිව්වෙ. දැන් එහෙම බොන්නත් බෑ, ආසාවකුත් නෑ බං. අරක්කු වගේ නෙමෙයි දුම්කොල හෙන බයානකයි. smokeless tobacco වර්ග විශේෂයෙන්. මටත් ගැලවෙන්න අමාරුම උනේ ඒකෙන් තමා.පුළුවන්නම් ඒකත් නවත්තන්න බලන්නම්, සහෝ. තාවකාලික වින්දනයක් ලබන්න කියලා පොඩ්ඩ ගත්තා වුණත් ඕවයෙ නරක ප්රතිඵල එන්නෙ වයසට යනකොට.
ඔව්... කරන්න බැරි නෑ willpower එක තමා ඕනේඔහොම යන් දිගටම. දැනට smoking නවත්තලා අවුරුදු 6ක් වෙනවා මං.
( 2016 Feb )
සතියක් හිටිය කියන්නෙ ගොඩ
මට සෙට් වෙන්නෙම නැති, මුලින්ම අතෑරපු එක තමා සූස්ති. පට්ට මුස්පේන්තුකමක් දැනෙන්නෙ මට. ඇල්කොහොල් වල තියෙන පොපියන චමත්කාරය ඊට වඩා පට්ට.සුස්ති නම් අරිනවා හඳටම යන්න, ඒ උනාට සිගරට් අරක්කු බියර් නම් බොන්නනේ ම නෑ. ඉස්සර හොඳට වල බැහැලා තියන නිසා පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම වගේ දහජරාව අත්හදා බලලා තියනවා, කිසිම දෙයක් වැඩක් නෑ කියලා තේරෙනවා හරියට හිතලා බැලුවාම.