been sober of tobacco for five days

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639
    113
    බොන එකත් ඔය ගමන්ම නවත්තන්න. :yes: :)

    Thumbs-up-Dale-Cooper.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639
    113
    දැන් බියර් විතරයි බොන්නේ. Social event එකක් නෙමේනම් අරක්කු බොන්නෙම නෑ.
    පුළුවන්නම් ඒකත් නවත්තන්න බලන්නම්, සහෝ. තාවකාලික වින්දනයක් ලබන්න කියලා පොඩ්ඩ ගත්තා වුණත් ඕවයෙ නරක ප්‍රතිඵල එන්නෙ වයසට යනකොට.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    පුළුවන්නම් ඒකත් නවත්තන්න බලන්නම්, සහෝ. තාවකාලික වින්දනයක් ලබන්න කියලා පොඩ්ඩ ගත්තා වුණත් ඕවයෙ නරක ප්‍රතිඵල එන්නෙ වයසට යනකොට.
    අනේ මේ. බොන එක අවුලක් නැහැ සිගරට් නොබී :angry::angry:

    පහුගිය අවුරුදු 3 තුල හැමදාම මම මොනම විදියකින් හරි දුම්කොල නිෂ්පාදනයක් පාවිච්චි කලා. ඒව ඔක්කොම නතර කරල අදට දවස් 5යි
    පට්ට මචන්. :love:
    ------ Post added on Aug 14, 2022 at 12:12 PM
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    Smoke නවත්තලා අවුරුදු 5ක් වෙනවා උවමනාවන් තියෙනවනම් නවත්තන එක මහලොකු වැඩක් නෙවෙයි හැබැයි ඉතින් ගට තියෙන්න ඕන යාළුවෝ නෙව්යි මොකා දික් කරත් තව එක පාරක්වත් කටේ තියන්න බෑ
     

    HmNRazor

    Well-known member
  • සුස්ති නම් අරිනවා හඳටම යන්න, ඒ උනාට සිගරට් අරක්කු බියර් නම් බොන්නනේ ම නෑ. ඉස්සර හොඳට වල බැහැලා තියන නිසා පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම වගේ දහජරාව අත්හදා බලලා තියනවා, කිසිම දෙයක් වැඩක් නෑ කියලා තේරෙනවා හරියට හිතලා බැලුවාම.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,952
    10,569
    113
    ආශික්ලන්තෙ
    සුස්ති නම් අරිනවා හඳටම යන්න, ඒ උනාට සිගරට් අරක්කු බියර් නම් බොන්නනේ ම නෑ. ඉස්සර හොඳට වල බැහැලා තියන නිසා පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම වගේ දහජරාව අත්හදා බලලා තියනවා, කිසිම දෙයක් වැඩක් නෑ කියලා තේරෙනවා හරියට හිතලා බැලුවාම.
    Beer shape neh bn
     
    • Like
    Reactions: TonyMontana83

    HmNRazor

    Well-known member
  • Beer shape neh bn
    බාර්ලි වලට බඩ දානවා, බාර්ලි addiction ආවාම, ලකේ පංකාවේ නම් බියර් බොන්න එපා බං, මහා ජරාව කිසිම quality එකක් නෑ chemical ජරාව තමයි බියර් වල තියෙන්නේ ඔහේ! බොනවා නම් වියදම් කරලා imported ඒවා හොයලා බීපන් බොන්නම ඕනි නම් ඔය ale වගේ ඒවා නම් මරු.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    පුළුවන්නම් ඒකත් නවත්තන්න බලන්නම්, සහෝ. තාවකාලික වින්දනයක් ලබන්න කියලා පොඩ්ඩ ගත්තා වුණත් ඕවයෙ නරක ප්‍රතිඵල එන්නෙ වයසට යනකොට.
    ඔව්, කෝකෙත් සීමාවක් තියෙනවනේ. මේකත් එහෙම තමා. ඉස්සර නම් බෝතල් කටේ තියන් බිව්වෙ. දැන් එහෙම බොන්නත් බෑ, ආසාවකුත් නෑ බං. අරක්කු වගේ නෙමෙයි දුම්කොල හෙන බයානකයි. smokeless tobacco වර්ග විශේෂයෙන්. මටත් ගැලවෙන්න අමාරුම උනේ ඒකෙන් තමා.

    ඔහොම යන් දිගටම. දැනට smoking නවත්තලා අවුරුදු 6ක් වෙනවා මං.

    ( 2016 Feb )

    සතියක් හිටිය කියන්නෙ ගොඩ
    ඔව්... කරන්න බැරි නෑ willpower එක තමා ඕනේ
    ------ Post added on Aug 14, 2022 at 2:40 PM

    සුස්ති නම් අරිනවා හඳටම යන්න, ඒ උනාට සිගරට් අරක්කු බියර් නම් බොන්නනේ ම නෑ. ඉස්සර හොඳට වල බැහැලා තියන නිසා පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම වගේ දහජරාව අත්හදා බලලා තියනවා, කිසිම දෙයක් වැඩක් නෑ කියලා තේරෙනවා හරියට හිතලා බැලුවාම.
    මට සෙට් වෙන්නෙම නැති, මුලින්ම අතෑරපු එක තමා සූස්ති. පට්ට මුස්පේන්තුකමක් දැනෙන්නෙ මට. ඇල්කොහොල් වල තියෙන පොපියන චමත්කාරය ඊට වඩා පට්ට.
    ------ Post added on Aug 14, 2022 at 2:42 PM
     
    • Love
    Reactions: Stimulus mind