Greasemonkey Inspectors ලගෙන් service එක ගත්ත අය ඉන්නවද?

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43

    මන් Premium package එක ගන්ට බැලුවේ. 10500ක් වෙනවා. website එකෙන් payment කරන්ට තියෙන්නේ. කියන ඕනි තැනකට ඇවිත් වාහනේ check කරනවලු.

    https://www.greasemonkeyinspectors.lk
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    ඕයිට අඩුවට කරන තැන් තියෙනවා
    Performance Auto Mobile - piliyandala කෝල් කරලා අහලා බලපං
    ne mata oni. vehicle ekk gnta klin pre-purchase inscpect ekk krgnta.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    ne mata oni. vehicle ekk gnta klin pre-purchase inscpect ekk krgnta.
    ඔය හරිහමං ටූල්ස් නැතුව ඇවිත් කරන inspection හරියන්නෑ

    https://www.facebook.com/carchecks

    මෙන්න මෙතනට අරන් ගිහින් රිපෝට් එකක් ගන්න නැත්නම් ඒජන්ට් ගාවට අරන් ගිහින් රිපෝට් එකක් ගන්න
     
    • Like
    Reactions: vipulavs

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    oya okkoma ewa karanne check point kiyala un balana than tike report ekak denne. habai loku game gahapuwa ahu une naththan unta wagakeemak naha..
     
    • Sad
    Reactions: singlelife

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    ඔය හරිහමං ටූල්ස් නැතුව ඇවිත් කරන inspection හරියන්නෑ

    https://www.facebook.com/carchecks

    මෙන්න මෙතනට අරන් ගිහින් රිපෝට් එකක් ගන්න නැත්නම් ඒජන්ට් ගාවට අරන් ගිහින් රිපෝට් එකක් ගන්න
    මේගොල්ලෝ fb දාල තියෙන photos. වාහනේ පිට පෙනුම හැටියට හිතන්න බෑ ඇතුල full case කියලා. Thanks for sharing.
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    wahane ussala yata balanne nathuwa karana inspection eken wadak naha..
    etakota dura tiyena whanyak kohmda check krgnne? Carcheck un moratuwen ehata enne nelu

    greasemonkey scam!
    reason ?

    ඔව් ඔව්. ඒක තමා
    කොහුවල car check උනානං කරන්නේ බෝඩ් එකේ ඒව තමා. Machnical පැත්ත අඩුයි
    theunne mchn. Carcheck hoda ne kiyalda kiyenne?

    ඔය හරිහමං ටූල්ස් නැතුව ඇවිත් කරන inspection හරියන්නෑ

    https://www.facebook.com/carchecks

    මෙන්න මෙතනට අරන් ගිහින් රිපෝට් එකක් ගන්න නැත්නම් ඒජන්ට් ගාවට අරන් ගිහින් රිපෝට් එකක් ගන්න
    vehicle eke owner echchara dura idan geniynta behalu. Gamapaha idan. ekai mobile inspection krnta beluwe

    wahane ussala yata balanne nathuwa karana inspection eken wadak naha..
    Auto miraj එකෙන් pre-inspection එකක් කරොත් මොකද? උන් එහෙම කරනවද?

    ඔව් ඔව්. ඒක තමා
    කොහුවල car check උනානං කරන්නේ බෝඩ් එකේ ඒව තමා. Machnical පැත්ත අඩුයි
    Auto miraj එකෙන් pre-inspection එකක් කරොත් මොකද? උන් එහෙම කරනවද?

    ඔය හරිහමං ටූල්ස් නැතුව ඇවිත් කරන inspection හරියන්නෑ

    https://www.facebook.com/carchecks

    මෙන්න මෙතනට අරන් ගිහින් රිපෝට් එකක් ගන්න නැත්නම් ඒජන්ට් ගාවට අරන් ගිහින් රිපෝට් එකක් ගන්න
    Auto miraj එකෙන් pre-inspection එකක් කරොත් මොකද? උන් එහෙම කරනවද?

    oya okkoma ewa karanne check point kiyala un balana than tike report ekak denne. habai loku game gahapuwa ahu une naththan unta wagakeemak naha..
    Auto miraj එකෙන් pre-inspection එකක් කරොත් මොකද? උන් එහෙම කරනවද?
    ------ Post added on Aug 14, 2022 at 3:52 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    නුගේගොඩ තියනව Car Checks කියල එකක්.
    එතනට අරන් එන්න කියන්න. ඉස්සර නන් 6000යි.

    වාහනෙ උස්සලා, හැප්පිච්ච, පේන්ට් කරපුව, ෆයිබර් කරපුව බලාගන්න පුලුවන්.

    Suspensions, steering, scan බලනවා,
    Running බලන්නෙ නෑ

    ගේන්න බෑ කියනව නන් හුකා ගන්න කියල, වෙන එකක් බලන්න.

    Better than Auto miraj.

    Aqua, Civic, Fit , Xtrail වගෙ නන් Agent ගෙන්ම එකක් ගනින්.
    එම බෑ කියනව නන් වෙන එකක් බලපන්.
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    නුගේගොඩ තියනව Car Checks කියල එකක්.
    එතනට අරන් එන්න කියන්න. ඉස්සර නන් 6000යි.

    වාහනෙ උස්සලා, හැප්පිච්ච, පේන්ට් කරපුව, ෆයිබර් කරපුව බලාගන්න පුලුවන්.

    Suspensions, steering, scan බලනවා,
    Running බලන්නෙ නෑ

    ගේන්න බෑ කියනව නන් හුකා ගන්න කියල, වෙන එකක් බලන්න.

    Better than Auto miraj.

    Aqua, Civic, Fit , Xtrail වගෙ නන් Agent ගෙන්ම එකක් ගනින්.
    එම බෑ කියනව නන් වෙන එකක් බලපන්.
    thnks for the reply mchn

    Ow aran thiyanawa
    Wedak na
    wadak ne kiynta hethuwa ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    etakota dura tiyena whanyak kohmda check krgnne? Carcheck un moratuwen ehata enne nelu

    vehicle eke owner echchara dura idan geniynta behalu. Gamapaha idan. ekai mobile inspection krnta beluwe
    depaththak thiyanawa. 75% wahane hora case ekak nisa owners la check karanawata kamathi naha.

    anik seen eka, lankawe ewunta ona used unata brand new wage wahana.
    owata genichchma mokak hari podi waraddak kiwwoth, minissu bayata ganne...
    eeta passe hena horayak alluwa wage photo gahala FB dammoth wahane wikunannama wenneth naha..

    ohoma check karanna daala unta kiyanna waraddak nathi nisa, brake pads wala thawa 10,000km wage duwanna puluwan, original brake pad Rs. 180,000 wenawa kiwwa..
    ganna hadapu eka wahane loku waraddak wage katha kale eeta passe..
    lankawe ewun awrudu ganan parana wahana gaththata ewa brake pad wath gewila nathuwa brand new wage thiyenna ona..

    enisa oke depathathak thiyanawa...
     
    Last edited:

    :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    Wedak ne bn.maha gon anathayo enne.happuna ewa nan unta hoyanna be.oya battery case wage ewa nan detect karagai.
     
    • Sad
    Reactions: singlelife

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    මගෙ එක දෙනකොට ඇවිල්ලා බැලුවා ඉස්සරහ වැදුන එක අහු උනෙ නැ ☺️