Ferentino Tyres review

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,383
    1,732
    113
    Bangkok
    Ferentino maru..reccomended psi gana ghnna one.. anika lifetime warrenty ;)
    ටයර් කියන්නෙ වෙයාර් අයිටම් එකක්නෙ බන්. ලයිෆ්-ටයිම් වොරන්ටි දෙන්නෙ කොහොමද

    වාහනේට රෙකමන්ඩඩ් ප්‍රෙෂර් එක ගහපන්. ටයර් එකේ මැක්ස් රෙකමන්ඩඩ් ප්‍රෙෂර් එක නෙවෙයි
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,201
    10,424
    113
    ටයර් කියන්නෙ වෙයාර් අයිටම් එකක්නෙ බන්. ලයිෆ්-ටයිම් වොරන්ටි දෙන්නෙ කොහොමද

    වාහනේට රෙකමන්ඩඩ් ප්‍රෙෂර් එක ගහපන්. ටයර් එකේ මැක්ස් රෙකමන්ඩඩ් ප්‍රෙෂර් එක නෙවෙයි
    un tyre eka hoda nisane bn ehma kiynne..marketing trick..ceat wge awurudu deka tunen kambi kdenne na
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,383
    1,732
    113
    Bangkok
    un tyre eka hoda nisane bn ehma kiynne..marketing trick..ceat wge awurudu deka tunen kambi kdenne na
    දන්න විදියට නම් වෙට් සර්ෆෙස් එකේ ට්‍රැක්ෂන් නැහැ කියල කියන්නෙ.... ලයිෆ් ටයිම් වොරන්ටි වගේ බොරු කියල විකුණන එකනම් මහා බලු වැඩක්
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,383
    1,732
    113
    Bangkok
    echchara ma balapaanawada ban tires fuel efficiency ekata?
    Anika dan petrol ehema ikmanta iwara wenawa wage danenawa matath. Tire nam maru kare na.
    high traction (high grip) ටයර් වල සාමානයෙන් fuel efficiency අඩුයි
    Example: Michelin Pilot Sport 5 vs Michelin Primacy - PS5 ග්‍රීප් එක හොඳයි. Primacy fuel efficiency හොඳයි
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    බය නැතුව දාන්න...
    පට්ටම smooth...
    දැන් යන ගණන් ගැන update එකක් ද‍ෙන්න පුළුවන්නම්... මම 2021 ගත්තා එකක් 12 ගාණෙ... 175/70/14...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    nangige car ekata damma Ceat Vitz (2016) 33850.00 danata one month vtra back Ferantino e price ma dennam kiyala qwe
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    echchara ma balapaanawada ban tires fuel efficiency ekata?
    Anika dan petrol ehema ikmanta iwara wenawa wage danenawa matath. Tire nam maru kare na.
    අපි වැඩිය ඒ ගැන worry වෙන්නේ නැති නිසා තේරෙන්නේ නැත්තේ බං. Bridgestone ecopia tyre එකයි ferentino එකයි වගේ බැලුවම පට්ට වෙනසක් තියෙනවා. මම දන්නේ බං මගේ Nissan leaf එකට දාලා බැලුව නිසා. Electric cars වල energy efficiency එක calculate කරලා පෙන්නනවා බං. එතකොට tyres වල වෙනස මාර විදිහට දැනෙනවා.
     
    • Like
    Reactions: Thilantdm and LalaJ

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    බය නැතුව දාන්න...
    පට්ටම smooth...
    දැන් යන ගණන් ගැන update එකක් ද‍ෙන්න පුළුවන්නම්... මම 2021 ගත්තා එකක් 12 ගාණෙ... 175/70/14...
    26 k ban
     
    • Wow
    Reactions: kvu