
ටයර් කියන්නෙ වෙයාර් අයිටම් එකක්නෙ බන්. ලයිෆ්-ටයිම් වොරන්ටි දෙන්නෙ කොහොමදFerentino maru..reccomended psi gana ghnna one.. anika lifetime warrenty![]()
un tyre eka hoda nisane bn ehma kiynne..marketing trick..ceat wge awurudu deka tunen kambi kdenne naටයර් කියන්නෙ වෙයාර් අයිටම් එකක්නෙ බන්. ලයිෆ්-ටයිම් වොරන්ටි දෙන්නෙ කොහොමද
වාහනේට රෙකමන්ඩඩ් ප්‍රෙෂර් එක ගහපන්. ටයර් එකේ මැක්ස් රෙකමන්ඩඩ් ප්‍රෙෂර් එක නෙවෙයි
දන්න විදියට නම් වෙට් සර්ෆෙස් එකේ ට්‍රැක්ෂන් නැහැ කියල කියන්නෙ.... ලයිෆ් ටයිම් වොරන්ටි වගේ බොරු කියල විකුණන එකනම් මහා බලු වැඩක්un tyre eka hoda nisane bn ehma kiynne..marketing trick..ceat wge awurudu deka tunen kambi kdenne na
echchara ma balapaanawada ban tires fuel efficiency ekata?Tire එක හොඳ ඇති හැබැයි fuel efficient නම් නෑ.
life time warranty?Ferentino maru..reccomended psi gana ghnna one.. anika lifetime warrenty![]()

high traction (high grip) ටයර් වල සාමානයෙන් fuel efficiency අඩුයිechchara ma balapaanawada ban tires fuel efficiency ekata?
Anika dan petrol ehema ikmanta iwara wenawa wage danenawa matath. Tire nam maru kare na.
https://ferentino.com/ mka blnna details tynwalife time warranty?![]()
අපි වැඩිය ඒ ගැන worry වෙන්නේ නැති නිසා තේරෙන්නේ නැත්තේ බං. Bridgestone ecopia tyre එකයි ferentino එකයි වගේ බැලුවම පට්ට වෙනසක් තියෙනවා. මම දන්නේ බං මගේ Nissan leaf එකට දාලා බැලුව නිසා. Electric cars වල energy efficiency එක calculate කරලා පෙන්නනවා බං. එතකොට tyres වල වෙනස මාර විදිහට දැනෙනවා.echchara ma balapaanawada ban tires fuel efficiency ekata?
Anika dan petrol ehema ikmanta iwara wenawa wage danenawa matath. Tire nam maru kare na.
26 k banබය නැතුව දාන්න...
පට්ටම smooth...
දැන් යන ගණන් ගැන update එකක් දෙන්න පුළුවන්නම්... මම 2021 ගත්තා එකක් 12 ගාණෙ... 175/70/14...
Leaf eketh petrol paththu wenawa wedie kiiwadapetrol paththu wenawa tikak wadilu.. habai road grip hondai, gassenawa adui, kalayak duwanna puluwan..
leaf, prius thiyana ewun kiwwe..