🔴අලෙවිය පහත වැටී බිස්කට්වලට වට්ටම් - බිස්කට් සමාගම් වල නිශ්පාදනය නතර වන ලකුනු 🥲

hitter

Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    image_838e1fc084.jpg
    බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇතැයි වාර්තා වේ.


    මේ හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල බිස්කට් සඳහා වට්ටම් ද ලබා දී තිබෙනු දක්නට ලැබේ.

    ඇතැමුන් අධික ලෙස මිල ඉහළ නැංවීමට විරෝධය පා බිස්කට් මිලදී ගැනීම වර්ජනය කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් ද ගෙන යමින් ඇති අතර, ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ පාරිභෝගිකයින් බිස්කට් පරිභෝජනය නතර කළහොත් සිය කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වන බවයි.

    එහි සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර මහතා පැවසුවේ පාරිභෝගිකයන් බිස්කට් මිලදී ගැනීම නැවැත්වුවහොත් තම කර්මාන්තය නවතා දැමීමට සිදුවී රැකියා පවා අහිමි විය හැකි බවයි.

    අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමට සාපේක්ෂව සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවත්, එය කර ඇත්තේ ලාභය ඉතා අවම වන අයුරින් බවත් ඔහු සඳහන් කළේය.

    පසුගිය කාලයේදි රසකැවිලි නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල සියයට දෙසීයකට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බව ද ඔහු කීවේය.


    නමුත් මේ අවස්ථාවේ ඔහු පවසා සිටින්නෙ නිශ්පාදකයා රැක ගැනිමට පාරිභෝගිකයා බිස්කට් පවතින මිල යටතේ මිල දී ගත යුතු බවයි.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    "නිශ්පාදකයා රැක ගැනිමට පාරිභෝගිකයා බිස්කට් පවතින මිල යටතේ මිල දී ගත යුතු බවයි."

    හරි වැඩේ පාරිබෝගිකයාට උනේ....
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ගන්නේ නෑ
    ඕකුන්ව වස්සන්න ඕනි
    A Grade බඩු නම් කීය කිව්වත් ගන්නවා නේ
    මුං ලැජ්ජා නැතිව බොරු කියන හැටි

    බිස්කට් choco දෙකම මේලෝ රහක් නෑ

    "නිශ්පාදකයා රැක ගැනිමට පාරිභෝගිකයා බිස්කට් පවතින මිල යටතේ මිල දී ගත යුතු බවයි."

    හරි වැඩේ පාරිබෝගිකයාට උනේ....

    උන්ට දැන් තමා මතක් වෙලා තියෙන්නේ
    ------ Post added on Aug 17, 2022 at 1:54 PM
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    එතකොට පාරිභෝගිකයා රැකගන්නෙ උගෙ අප්පොච්චි ඇවිල්ල වෙන්න ඇති :lol: :lol: :lol:
    මුන් මාකට් එකට අලුතෙන් ව්‍යාපාර එන එක වලක්වන්න නොයෙක් ජාතියෙ ජිල්මාට් කරපු එවුන්
    මාසෙන් මාසෙට ගැන වැඩි කරනකොට ගන්න මිනිස්සුන්ට කොහේ තියන සල්ලිද?
    කියන්න තියෙන්නෙ පුලුවන්නං පීනපියව් බැරිනං ගිලිලා මැරියව් කියල තමයි
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    නිෂ්පාදන වියදම වගේ තුන්ගුණයක් ලාභ ගන්න ගියාම ඕක තමයි වෙන්නෙ .
    මුන් තේරුම් ගන්න ඕන ඕවා මිනිස්සු වේලපිරිමහගන්න පාවිච්චි කරන දේවල් නෙවෙයි කියලා.
    මැගී හුත්තලාටත් ඔය ටික තමයි වෙන්නෙ.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    "නිශ්පාදකයා රැක ගැනිමට පාරිභෝගිකයා බිස්කට් පවතින මිල යටතේ මිල දී ගත යුතු බවයි."

    හරි වැඩේ පාරිබෝගිකයාට උනේ....
    බිස්කට් kana eka aniwarya karanna oni :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,937
    1
    58,927
    113
    Mother Earth
    මිනිස්සුන්ට සල්ලි නැති වෙනකොට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පරිභෝජනය නවත්තනවා. අනික බිස්කට් වෙළඳපොලේ තරඟය වැඩියි. ඉන්න උන් ඔක්කොම ලෝකල් මාකට් එක aim කරන්නේ. ඇමරිකාව වගේ ලොකු රටක වත් නැතුව ඇති මෙච්චර බ්‍රෑන්ඩ් ගානක්. මම හිතන්නේ මන්චි එකෙන් සමහර brands සල්ලි වලට ගනියි. අරන් බ්‍රෑන්ඩ් එක නැති කරයි.🤔
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දාස් ගානක් රස්සා කරන, ලන්කාවෙම කම්පැනි.. කතාව නම් ලන්කාවෙ දෙසිය දෙ නගාසිටවන්න,,
    හෙල යක්ක පුත්තුන්ට දෙසිය පම්කක ඔන නැ, උන්ට ඔන අඩුවට පුකවල්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    දැන් ඔය නවත්තන කර්මාන්ත ආපහු පටන් ගන්නකොට පාරිබෝගිකයා පැත්තෙන් හිතල නීති ගේන්න හොඳම වෙලාව.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක ඇවිත් මැද ඉන්න බෙදාහරින ජාලය කියන උන් ටික අටවගත්ත කැම්පේන් එකක්. ඕකුන්ට වැඩක් නැහැ මිනිස්සු ගැන. අපිට වහ කවනවා මදිවට තව උන්වත් බේරගන්න කතාව. කොකෝවා නැහැ. හරියට බේක් කරන්නේ නැහැ. ඒ වෙනුවට E102 කියන කහ පාට දාන්නේ.