පුළුං

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අවුලක් නැහැ. මුකුත් වවලා නැත්නං.අර කැරකෙන පෙත්ත තියෙන්නෙත් ඔය ගහේ නේද?
    නෑ, කැරකෙන මල් තියෙන්නේ හොර ගස් වල. පුළුන් ගෙඩිය පිපිරිලා ඇට සුළන්ගේ පාවෙලා යනවා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    නෑ, කැරකෙන මල් තියෙන්නේ හොර ගස් වල. පුළුන් ගෙඩිය පිපිරිලා ඇට සුළන්ගේ පාවෙලා යනවා.
    Nice tree, have a weak stem.
    Not much financial use.
    අසාමාන්‍ය විදියට ලොකු වෙනව නේ පුළුං ගස්. පුළුං ගහකට එක එක කෘමි සත්තු එන නිසා වටේ තියෙන ගස් වලට කෘමී හානි වැඩි වෙනව කියල කතාවක් තියෙනව. ඒකයී මම ඇහුවෙ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    wheeze එක එහෙම තියේ නම් අන්තිම කැමැත්තත් ලියලම ගහ හිටෝමු :P
     
    • Sad
    Reactions: Mr.dark

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,768
    3,176
    113
    37
    @ katubedda
    ගහක් ක‌ොලක් වත්තෙ තිය‌ෙන ඒක නම් හ‌ොදයි. උබ පුළුන් වලින් ආදායමක් ගන්න බලාප‌ොරොත්තුවක් නැතිනම් ව‌ෙන වානිජ වටිනාකමක් නම් නැ මම දන්න තරමින්.
     
    • Like
    Reactions: Mr.dark

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    අසාමාන්‍ය විදියට ලොකු වෙනව නේ පුළුං ගස්. පුළුං ගහකට එක එක කෘමි සත්තු එන නිසා වටේ තියෙන ගස් වලට කෘමී හානි වැඩි වෙනව කියල කතාවක් තියෙනව. ඒකයී මම ඇහුවෙ
    ගහ තිබ්බ කියල ලොකු පාඩුවක් හෝ ලාභයක් වෙන්නේ නෑ. ගොඩක් විශාල වෙනවා. ප්‍රශ්නය අසම්පූර්ණ නිසා උත්තරයක් දෙන්න බැරි.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    ගහ තිබ්බ කියල ලොකු පාඩුවක් හෝ ලාභයක් වෙන්නේ නෑ. ගොඩක් විශාල වෙනවා. ප්‍රශ්නය අසම්පූර්ණ නිසා උත්තරයක් දෙන්න බැරි.
    පොඩි පුළුං ගහක් හැදීගෙන එනවා. කපලා දානව ද නැද්ද කියල හිත හිත හිටියෙ මචන්.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    පොඩි පුළුං ගහක් හැදීගෙන එනවා. කපලා දානව ද නැද්ද කියල හිත හිත හිටියෙ මචන්.
    ගෙදර ගස් නැත්තං ඉතිං කප්පාදු කර කර තියාගන්න පුළුවන් ටික කාළයක්
     
    • Like
    Reactions: Mr.dark

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    මසින පුක පැලුවම පුළුං කැල්ලක බෙහෙත් ටිකක් ගාලා හිලෙන් තියා ගනින් රහල්.
     
    • Haha
    Reactions: baluthadiya