දැන් අර british ගෑනිගේ visa අයින් කරපු එක ගැන උබල කියන්නේ මොකක්ද

විසා අවලංගු කරපු එක

  • හරි

    Votes: 33 62.3%
  • වැරදී

    Votes: 20 37.7%

  • Total voters
    53

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නීතිය නම් නීතිය. මම නම් කියන්නෙ විදේශිකයන් ට කොහෙත්ම එන්න දෙන්න තහනම් දේශපාලන වැඩ වලට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113

    මේකේ අන්තිමට කියන ටිකත් ඇති

    වීසා කැන්සල් කරන්න පාන්ඩුව මොනවද කියල තියන හේතු? මොන නීතිද කඩකරල තියෙන්නෙ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    Breach of visa conditions 🤷
    Should have applied for journalist

    FYI till I got my residency visa I always tried to not make any comment regarding politics of where I live. That’s all internal affairs and can backfire on visa. Basically the government can use such stuff to make a case to deport someone.
    ------ Post added on Aug 18, 2022 at 4:52 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වීසා කැන්සල් කරන්න පාන්ඩුව මොනවද කියල තියන හේතු? මොන නීතිද කඩකරල තියෙන්නෙ?
    දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න බෑ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Stupid over-reaction. It's a breach of her Tourist visa conditions and should have been warned first. We aren't N. Korea or China yet. She's in fact doing a promotion requesting people to come into Srilanka.:yes:
     
    Sen-lu

    Well-known member
  • නීතියේ හැටියට වැරදියි කියන්න බෑ. නමුත් ඉතින් ඕවර් රියැක්ෂන්. දැං තියෙන සිටුවේෂන් එකත් එක්ක ඕවගෙන් සුද්දො තවත් එන එක අධෛර්යමත් වෙන්න පුළුවන්. වර්නන එකක් දීල හිටියනම් ඉවරයි.
     
    • Like
    Reactions: sami_boy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    එක දේශපාලන ක්‍රියාදාමයක් නෙමෙයි අරගලයක් සමාජ නැගිටීමක්

    දෙක එවකට අගමැති විදේශිකයන්ට ආරාධානා කරා එකම ඇති
     
    Cha1985

    Member
    Jul 5, 2021
    21
    12
    3
    හරියටම හරි උබලට ඕක හරියටම බලාගන්න පුළුවන් උබල මේ ලෝකේ විශ්වාස කරන ප්‍රජාතන්තවාදය ඉහලින්ම තියෙන රටකට ගිහිල්ල ඔය වැඩේ කරලා බලලම තීරණය කරන්න .බල්ලෝ බිරීමෙන් වලකින්න අත්දැකීම අරන්ම කියන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    නීතිය නම් නීතිය. මම නම් කියන්නෙ විදේශිකයන් ට කොහෙත්ම එන්න දෙන්න තහනම් දේශපාලන වැඩ වලට.
    S.Mahinda Hamduruwo left
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,258
    3,838
    113
    S.Mahinda Hamduruwo left
    e kale api british colony ekkne

    Stupid over-reaction. It's a breach of her Tourist visa conditions and should have been warned first. We aren't N. Korea or China yet. She's in fact doing a promotion requesting people to come into Srilanka.:yes:
    I mean if we allow to meddle in our political affairs in the name of "Promoting Tourism" wouldn't that attract some nasty characters who want to take advantage of the situation.
    ------ Post added on Aug 18, 2022 at 5:15 PM

    එක දේශපාලන ක්‍රියාදාමයක් නෙමෙයි අරගලයක් සමාජ නැගිටීමක්

    දෙක එවකට අගමැති විදේශිකයන්ට ආරාධානා කරා එකම ඇති
    අරගලයක් කියන්නෙ දේශපාලන ක්‍රියාදාමයක් නොවේන්නෙ කොහොමද බන්
    අරගල කලේ මරණාදාර සමිතියක බලය අල්ලන්නද :baffled:
    ------ Post added on Aug 18, 2022 at 5:17 PM
     
    • Haha
    Reactions: coolkasun

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    සිංහලෙන්ම කියනවා නම් පුකේ ගූ නෑ හැබැයි සෝබනේ තියෙනවා. අවවාදයක් දීලා ශේප් එකේ යැව්වා නම් ඒකිම සෙනග එවයි. 2019 ඉඳන් ඉන්න කෙනෙක් නේ. මේකටම ආවා නෙවේ නේ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,258
    3,838
    113
    සිංහලෙන්ම කියනවා නම් පුකේ ගූ නෑ හැබැයි සෝබනේ තියෙනවා. අවවාදයක් දීලා ශේප් එකේ යැව්වා නම් ඒකිම සෙනග එවයි. 2019 ඉඳන් ඉන්න කෙනෙක් නේ. මේකටම ආවා නෙවේ නේ.
    රෙප් කලා කියල කිව්වම සෙනඟ එයිද බන් :baffled: