Rahat.e mohothata witarai.thread eka aye dakinne aluthenThota me kiyana eka me amathaka wena ledak thiyenawada hutto
Rahat.e mohothata witarai.thread eka aye dakinne aluthenThota me kiyana eka me amathaka wena ledak thiyenawada hutto
141 10 th genaration 2006-12160 petrol ewa adui neda lankawenattn uba kiyanne mekada? me 140
![]()
Sign of depression. Isn't it?Thota me kiyana eka me amathaka wena ledak thiyenawada hutto
apo owanam pacha ban 25 k wage nam sure karanna tibba
ඕක ඩිපෙන්ඩ් වෙනවා බං අපි යන විදිය, ට්‍රැෆික් එක, කඳුකර පැත්තක්ද කියන එක මත. මේ තියෙන්නේ මම මේ තෙල් හොයාගන්න බැරි කාලෙක එකෝ මෝඩ් දාලා (මම නෝර්මලි එකෝ මෝඩ් එකේ යන්නේ නෑ) 50-60 ස්පීඩ් එකේ කුරුණෑගල ඉඳලා මහවට ගියපු එකේ ඇවරේජ් එක. km ගාණත් එක්කම තියෙන්නේ 35.1km/l කරලා තිබ්බා.මේ බලපන්කො මේක. aqua වල 30 ක් වැඩද බන් ලීටරේට?
https://riyasewana.com/buy/toyota-aqua-sale-malabe-4968196
uba 1st owner gatta ekakda? dan meter reading kohomada? battery?ඕක ඩිපෙන්ඩ් වෙනවා බං අපි යන විදිය, ට්‍රැෆික් එක, කඳුකර පැත්තක්ද කියන එක මත. මේ තියෙන්නේ මම මේ තෙල් හොයාගන්න බැරි කාලෙක එකෝ මෝඩ් දාලා (මම නෝර්මලි එකෝ මෝඩ් එකේ යන්නේ නෑ) 50-60 ස්පීඩ් එකේ කුරුණෑගල ඉඳලා මහවට ගියපු එකේ ඇවරේජ් එක. km ගාණත් එක්කම තියෙන්නේ 35.1km/l කරලා තිබ්බා.
රෑ නිසා ට්‍රැෆික් අඩුයි. ඉතින් අවුලක්ම නෑ. හැබැයි ඉතින් කඳුකර පැති වල නම් කන්ද යද්දි 20ක් වගේ කරන්නේ. හයිවේ එකේ 100-110 අතරේ කරන්නේ 24-25ක්. අපි 80ට වගේ යනවා නම් 28-30 කරනවාමයි. පිස්සෝ වගේ එලෙව්වොත් නම් ඉතින් 22-25 තමා කොහෙ ගියත්. හෙවි ටැෆික් වලත් 18-20 වගේ තමා.
View attachment 182082
නෑ මචං. 14K දුවලා තමා මෙහෙට ගෙනල්ලා තිබ්බේ. 2014 Manufacture. Reg 2017/12. ගත්තු කාලේ ඉඳලා මෙහෙමයි බං. (පොඩි වෙනසක් වුනේ තෙල් බාල වුන එකෙන් නම්. Full tank Total Range eka 800 තිබ්බ එක 710 වගේ වුනා. ඕක ගන්න වෙලාවෙත් 101000km වගේ Mileage තිබ්බේ. තාම ආපු ඔරිජිනල් හයිබ්‍රිඩ් බැටරි එක තියෙන්නේ. 2021 වෙනකන් වගේ 95 ගැහුවේ. 2021 දි මට දුර දුවන්න සිද්ධ වුන නිසා 95න් 92ට මාරු වුනා. හැබැයි දැන් නම් දතකට ලෑස්ති කරන් ඉන්නේ උපන් ගෙයි ලෙඩ ටික එන්න කාලේ හරි නිසා. ඒ ලෙඩ ටික නැතිව 150K වගේ දුවාගන්න පුලුවන් නම් තමා මේ කාර් එක වටිනාකම හරියටම එන්නේuba 1st owner gatta ekakda? dan meter reading kohomada? battery?

ඕක ඩිපෙන්ඩ් වෙනවා බං අපි යන විදිය, ට්‍රැෆික් එක, කඳුකර පැත්තක්ද කියන එක මත. මේ තියෙන්නේ මම මේ තෙල් හොයාගන්න බැරි කාලෙක එකෝ මෝඩ් දාලා (මම නෝර්මලි එකෝ මෝඩ් එකේ යන්නේ නෑ) 50-60 ස්පීඩ් එකේ කුරුණෑගල ඉඳලා මහවට ගියපු එකේ ඇවරේජ් එක. km ගාණත් එක්කම තියෙන්නේ 35.1km/l කරලා තිබ්බා.
රෑ නිසා ට්‍රැෆික් අඩුයි. ඉතින් අවුලක්ම නෑ. හැබැයි ඉතින් කඳුකර පැති වල නම් කන්ද යද්දි 20ක් වගේ කරන්නේ. හයිවේ එකේ 100-110 අතරේ කරන්නේ 24-25ක්. අපි 80ට වගේ යනවා නම් 28-30 කරනවාමයි. පිස්සෝ වගේ එලෙව්වොත් නම් ඉතින් 22-25 තමා කොහෙ ගියත්. හෙවි ටැෆික් වලත් 18-20 වගේ තමා.
View attachment 182082
ela ban. mamat axio economical car ekek wena 161 balanne. balamuනෑ මචං. 14K දුවලා තමා මෙහෙට ගෙනල්ලා තිබ්බේ. 2014 Manufacture. Reg 2017/12. ගත්තු කාලේ ඉඳලා මෙහෙමයි බං. (පොඩි වෙනසක් වුනේ තෙල් බාල වුන එකෙන් නම්. Full tank Total Range eka 800 තිබ්බ එක 710 වගේ වුනා. ඕක ගන්න වෙලාවෙත් 101000km වගේ Mileage තිබ්බේ. තාම ආපු ඔරිජිනල් හයිබ්‍රිඩ් බැටරි එක තියෙන්නේ. 2021 වෙනකන් වගේ 95 ගැහුවේ. 2021 දි මට දුර දුවන්න සිද්ධ වුන නිසා 95න් 92ට මාරු වුනා. හැබැයි දැන් නම් දතකට ලෑස්ති කරන් ඉන්නේ උපන් ගෙයි ලෙඩ ටික එන්න කාලේ හරි නිසා. ඒ ලෙඩ ටික නැතිව 150K වගේ දුවාගන්න පුලුවන් නම් තමා මේ කාර් එක වටිනාකම හරියටම එන්නේ![]()
Supiri wandiyak...1300 ekak import Kara mama 2017 ...Baba wage comfortable...hoda condition tiyena ekak hoyagattot gode goda...උබල පාව්ච්චි කරල තියේ නම් කියපන් වාහනේ ගැන. හොයපු විදියට නම් හොද වාහනයක් ලන්කාවේ. විට්ස් එකක් ගන්න බැලුවට ඒකේ 50% ෆීඩ්බැක් හොද නහැනේ බන්.![]()
wahane thama tiyeda ban. normally dan nam 100000 panapuwa neda tiyenneSupiri wandiyak...1300 ekak import Kara mama 2017 ...Baba wage comfortable...hoda condition tiyena ekak hoyagattot gode goda...
dolphin 1993 6.5M7 million wage neda ban yanne dan. low Mileage ekak hoyanna puluwan weida
proud to be siri lanket.dolphin 1993 6.5M![]()

Check this out on ikman: Toyota Axio X Grade 2013Owaye manual apuwa nadda ban 2010 n wage passe ewwa
161 godakma thiyenne X grade. G unath fully loaded ewa nethi tharam.proud to be siri lanket.
Check this out on ikman: Toyota Axio X Grade 2013
http://ikman.lk/en/ad/toyota-axio-x-grade-2013-for-sale-colombo-3
oya tiyenne
------ Post added on Aug 19, 2022 at 1:35 AM
GR yaris manualOwaye manual apuwa nadda ban 2010 n wage passe ewwa
Toyota eken wikunana nisa hoda athi..mama hithanne podi warrenty akakuth denawaproud to be siri lanket.
Check this out on ikman: Toyota Axio X Grade 2013
http://ikman.lk/en/ad/toyota-axio-x-grade-2013-for-sale-colombo-3
oya tiyenne
------ Post added on Aug 19, 2022 at 1:35 AM
Ow Toyota wikunana ewata Limited warranty ekak thiyenawa.. 161 Non Hybrid ekak ofice ekek ekeuta thubba.. thama eka oo gawa thiyenawa.. Hybrid ewata wada reliable.. leda naa.. 141 Axio wala num Manual awa.. ewage Dashboard wlath English awe.. Kehel kole pata ekak Office eke Senior buwek gawa thibba..Toyota eken wikunana nisa hoda athi..mama hithanne podi warrenty akakuth denawa
Hybrid ewalath leda ne bn.prius ekak kedila dekala tiyenawadaOw Toyota wikunana ewata Limited warranty ekak thiyenawa.. 161 Non Hybrid ekak ofice ekek ekeuta thubba.. thama eka oo gawa thiyenawa.. Hybrid ewata wada reliable.. leda naa.. 141 Axio wala num Manual awa.. ewage Dashboard wlath English awe.. Kehel kole pata ekak Office eke Senior buwek gawa thibba..
kedila kiyanne oya battery case, ABS case thama.Hybrid ewalath leda ne bn.prius ekak kedila dekala tiyenawada