ඇක්සියෝ 161

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    160 petrol ewa adui neda lankawe🤨 nattn uba kiyanne mekada? me 140

    800px-Toyota_Corolla_%28Jamaica%29.jpg
    141 10 th genaration 2006-12
    E161 axio eka 2012-19 ( x,L, Luxel)
    E165 hybrid

    mama kiyanne E161 eka gana oka thami apu anthima non hybrid car eka
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,123
    4,961
    113
    -In Darkness-
    apo owanam pacha ban 25 k wage nam sure karanna tibba
    මේ බලපන්කො මේක. aqua වල 30 ක් වැඩද බන් ලීටරේට?
    https://riyasewana.com/buy/toyota-aqua-sale-malabe-4968196
    ඕක ඩිපෙන්ඩ් වෙනවා බං අපි යන විදිය, ට්‍රැෆික් එක, කඳුකර පැත්තක්ද කියන එක මත. මේ තියෙන්නේ මම මේ තෙල් හොයාගන්න බැරි කාලෙක එකෝ මෝඩ් දාලා (මම නෝර්මලි එකෝ මෝඩ් එකේ යන්නේ නෑ) 50-60 ස්පීඩ් එකේ කුරුණෑගල ඉඳලා මහවට ගියපු එකේ ඇවරේජ් එක. km ගාණත් එක්කම තියෙන්නේ 35.1km/l කරලා තිබ්බා.
    රෑ නිසා ට්‍රැෆික් අඩුයි. ඉතින් අවුලක්ම නෑ. හැබැයි ඉතින් කඳුකර පැති වල නම් කන්ද යද්දි 20ක් වගේ කරන්නේ. හයිවේ එකේ 100-110 අතරේ කරන්නේ 24-25ක්. අපි 80ට වගේ යනවා නම් 28-30 කරනවාමයි. පිස්සෝ වගේ එලෙව්වොත් නම් ඉතින් 22-25 තමා කොහෙ ගියත්. හෙවි ටැෆික් වලත් 18-20 වගේ තමා.
    aqua.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕක ඩිපෙන්ඩ් වෙනවා බං අපි යන විදිය, ට්‍රැෆික් එක, කඳුකර පැත්තක්ද කියන එක මත. මේ තියෙන්නේ මම මේ තෙල් හොයාගන්න බැරි කාලෙක එකෝ මෝඩ් දාලා (මම නෝර්මලි එකෝ මෝඩ් එකේ යන්නේ නෑ) 50-60 ස්පීඩ් එකේ කුරුණෑගල ඉඳලා මහවට ගියපු එකේ ඇවරේජ් එක. km ගාණත් එක්කම තියෙන්නේ 35.1km/l කරලා තිබ්බා.
    රෑ නිසා ට්‍රැෆික් අඩුයි. ඉතින් අවුලක්ම නෑ. හැබැයි ඉතින් කඳුකර පැති වල නම් කන්ද යද්දි 20ක් වගේ කරන්නේ. හයිවේ එකේ 100-110 අතරේ කරන්නේ 24-25ක්. අපි 80ට වගේ යනවා නම් 28-30 කරනවාමයි. පිස්සෝ වගේ එලෙව්වොත් නම් ඉතින් 22-25 තමා කොහෙ ගියත්. හෙවි ටැෆික් වලත් 18-20 වගේ තමා.
    View attachment 182082
    uba 1st owner gatta ekakda? dan meter reading kohomada? battery?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,123
    4,961
    113
    -In Darkness-
    uba 1st owner gatta ekakda? dan meter reading kohomada? battery?
    නෑ මචං. 14K දුවලා තමා මෙහෙට ගෙනල්ලා තිබ්බේ. 2014 Manufacture. Reg 2017/12. ගත්තු කාලේ ඉඳලා මෙහෙමයි බං. (පොඩි වෙනසක් වුනේ තෙල් බාල වුන එකෙන් නම්. Full tank Total Range eka 800 තිබ්බ එක 710 වගේ වුනා. ඕක ගන්න වෙලාවෙත් 101000km වගේ Mileage තිබ්බේ. තාම ආපු ඔරිජිනල් හයිබ්‍රිඩ් බැටරි එක තියෙන්නේ. 2021 වෙනකන් වගේ 95 ගැහුවේ. 2021 දි මට දුර දුවන්න සිද්ධ වුන නිසා 95න් 92ට මාරු වුනා. හැබැයි දැන් නම් දතකට ලෑස්ති කරන් ඉන්නේ උපන් ගෙයි ලෙඩ ටික එන්න කාලේ හරි නිසා. ඒ ලෙඩ ටික නැතිව 150K වගේ දුවාගන්න පුලුවන් නම් තමා මේ කාර් එක වටිනාකම හරියටම එන්නේ :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    ඕක ඩිපෙන්ඩ් වෙනවා බං අපි යන විදිය, ට්‍රැෆික් එක, කඳුකර පැත්තක්ද කියන එක මත. මේ තියෙන්නේ මම මේ තෙල් හොයාගන්න බැරි කාලෙක එකෝ මෝඩ් දාලා (මම නෝර්මලි එකෝ මෝඩ් එකේ යන්නේ නෑ) 50-60 ස්පීඩ් එකේ කුරුණෑගල ඉඳලා මහවට ගියපු එකේ ඇවරේජ් එක. km ගාණත් එක්කම තියෙන්නේ 35.1km/l කරලා තිබ්බා.
    රෑ නිසා ට්‍රැෆික් අඩුයි. ඉතින් අවුලක්ම නෑ. හැබැයි ඉතින් කඳුකර පැති වල නම් කන්ද යද්දි 20ක් වගේ කරන්නේ. හයිවේ එකේ 100-110 අතරේ කරන්නේ 24-25ක්. අපි 80ට වගේ යනවා නම් 28-30 කරනවාමයි. පිස්සෝ වගේ එලෙව්වොත් නම් ඉතින් 22-25 තමා කොහෙ ගියත්. හෙවි ටැෆික් වලත් 18-20 වගේ තමා.
    View attachment 182082

    පට්ටනෙ සහෝ
     
    • Love
    Reactions: ^Night Fury^

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නෑ මචං. 14K දුවලා තමා මෙහෙට ගෙනල්ලා තිබ්බේ. 2014 Manufacture. Reg 2017/12. ගත්තු කාලේ ඉඳලා මෙහෙමයි බං. (පොඩි වෙනසක් වුනේ තෙල් බාල වුන එකෙන් නම්. Full tank Total Range eka 800 තිබ්බ එක 710 වගේ වුනා. ඕක ගන්න වෙලාවෙත් 101000km වගේ Mileage තිබ්බේ. තාම ආපු ඔරිජිනල් හයිබ්‍රිඩ් බැටරි එක තියෙන්නේ. 2021 වෙනකන් වගේ 95 ගැහුවේ. 2021 දි මට දුර දුවන්න සිද්ධ වුන නිසා 95න් 92ට මාරු වුනා. හැබැයි දැන් නම් දතකට ලෑස්ති කරන් ඉන්නේ උපන් ගෙයි ලෙඩ ටික එන්න කාලේ හරි නිසා. ඒ ලෙඩ ටික නැතිව 150K වගේ දුවාගන්න පුලුවන් නම් තමා මේ කාර් එක වටිනාකම හරියටම එන්නේ :lol:
    ela ban. mamat axio economical car ekek wena 161 balanne. balamu
     
    • Love
    Reactions: ^Night Fury^

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    උබල පාව්ච්චි කරල තියේ නම් කියපන් වාහනේ ගැන. හොයපු විදියට නම් හොද වාහනයක් ලන්කාවේ. විට්ස් එකක් ගන්න බැලුවට ඒකේ 50% ෆීඩ්බැක් හොද නහැනේ බන්. :sorry:
    Supiri wandiyak...1300 ekak import Kara mama 2017 ...Baba wage comfortable...hoda condition tiyena ekak hoyagattot gode goda...
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    proud to be siri lanket. :baffled:

    Check this out on ikman: Toyota Axio X Grade 2013
    http://ikman.lk/en/ad/toyota-axio-x-grade-2013-for-sale-colombo-3

    oya tiyenne
    ------ Post added on Aug 19, 2022 at 1:35 AM
    161 godakma thiyenne X grade. G unath fully loaded ewa nethi tharam.

    Owaye manual apuwa nadda ban 2010 n wage passe ewwa
    GR yaris manual
    Axio 141 5 speed manual
    Axio GT 6 speed manual
    Axio 160 business grade 1300cc
    ------ Post added on Aug 19, 2022 at 5:02 AM
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,550
    10,710
    113
    Nugegoda, Sri Lanka
    Toyota eken wikunana nisa hoda athi..mama hithanne podi warrenty akakuth denawa
    Ow Toyota wikunana ewata Limited warranty ekak thiyenawa.. 161 Non Hybrid ekak ofice ekek ekeuta thubba.. thama eka oo gawa thiyenawa.. Hybrid ewata wada reliable.. leda naa.. 141 Axio wala num Manual awa.. ewage Dashboard wlath English awe.. Kehel kole pata ekak Office eke Senior buwek gawa thibba..
     
    • Like
    Reactions: ChamaraGL

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Ow Toyota wikunana ewata Limited warranty ekak thiyenawa.. 161 Non Hybrid ekak ofice ekek ekeuta thubba.. thama eka oo gawa thiyenawa.. Hybrid ewata wada reliable.. leda naa.. 141 Axio wala num Manual awa.. ewage Dashboard wlath English awe.. Kehel kole pata ekak Office eke Senior buwek gawa thibba..
    Hybrid ewalath leda ne bn.prius ekak kedila dekala tiyenawada
     
    • Like
    Reactions: manjulabw