රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවෙන කට්ටිය මේකට සෙට් වෙන්න.
කොහොමද දැන් තත්වෙ?
2017 දි කරපු සොච්චම් Valuation එකට අත්සන් කළා ද?
මුදල් දුන්න ද?
25% කට සම්ර්පූර්ණ වන්දිය දීලා. තව 25% කට වන්දි මුදලෙන් ටිකක් හරි දීලා. ඉතුරු 50% ට වන්දි මොකුත් නැහැ. දැනට නවත්වලා කියලයි කියන්නෙ. මිනිස්සුන්ට මාර අසාධාරණයි. රජයට පවරගෙන ඉවරයිනෙ.meka aththatama hadanawada?
ඕවා කාලෙකට වෙන එකක් නෑ නේද දැන්25% කට සම්ර්පූර්ණ වන්දිය දීලා. තව 25% කට වන්දි මුදලෙන් ටිකක් හරි දීලා. ඉතුරු 50% ට වන්දි මොකුත් නැහැ. දැනට නවත්වලා කියලයි කියන්නෙ. මිනිස්සුන්ට මාර අසාධාරණයි. රජයට පවරගෙන ඉවරයිනෙ.
ඕවා කාලෙකට වෙන එකක් නෑ නේද දැන්
තව අවුරුදු හතරකට පහකට ඕක නම් අල්ලන්නේ වත් නැති වෙයි.
නීතියෙන් කරන්න දෙයක් බැලුවෙ නැද්ද ?ඔව්, 2017 තක්සේරු වටිනකමටයි වන්දි දෙන්න හදන්නෙ. ඒක මාර අසාධාරණයි. ඉඩනුත් නැහැ. වන්දියත් සොච්චමක් දෙන්නෙ.
රත්නපුර පැත්තෙන් කෝටී 8ක ඉඩමක් කියන්නෙ අක්කර කීයක්ද ?මටනම් හම්බුනා බන් ඔක්ක්කො valuation නම් මදි කෝටි 8 කට 6 කෝටියක් විතර හම්බුනේ
හොද වැඩෙ තොපිට![]()
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවෙන කට්ටිය මේකට සෙට් වෙන්න.
කොහොමද දැන් තත්වෙ?
2017 දි කරපු සොච්චම් Valuation එකට අත්සන් කළා ද?
මුදල් දුන්න ද?
මටනම් හම්බුනා බන් ඔක්ක්කො valuation නම් මදි කෝටි 8 කට 6 කෝටියක් විතර හම්බුනේ
නීතියෙන් කරන්න දෙයක් බැලුවෙ නැද්ද ?
රත්නපුර පැත්තෙන් කෝටී 8ක ඉඩමක් කියන්නෙ අක්කර කීයක්ද ?
හොද වැඩෙ තොපිට
Kochara giyada ube perches
ඕවා හදන්න සල්ලි නෑ බන් . තව අවුරිදු 10ට ඕවා වෙන් නෑ![]()
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවෙන කට්ටිය මේකට සෙට් වෙන්න.
කොහොමද දැන් තත්වෙ?
2017 දි කරපු සොච්චම් Valuation එකට අත්සන් කළා ද?
මුදල් දුන්න ද?
ඕවා හදන්න සල්ලි නෑ බන් . තව අවුරිදු 10ට ඕවා වෙන් නෑ
පොඩ්ඩක් පණගහලා එනකොට පටන් ගනීවී . ඔය RDA එක තමයි ලංකාවේ ලොකුම දූශිත ආයතනය.ඕවා හදන්න සල්ලි නෑ බන් . තව අවුරිදු 10ට ඕවා වෙන් නෑ
ආයේ පණ එන් නෑ බන් සදාකාලික රිම් එකේ. 1948 ඉදන් උඩට නෙමෙයි ගියේ පහලට . තවත් පහලට . ආර්ථිකය සංවර්ධනට සංකොචනය වෙනවාපොඩ්ඩක් පණගහලා එනකොට පටන් ගනීවී . ඔය RDA එක තමයි ලංකාවේ ලොකුම දූශිත ආයතනය.
පොඩ්ඩක් පණගහලා එනකොට පටන් ගනීවී . ඔය RDA එක තමයි ලංකාවේ ලොකුම දූශිත ආයතනය.
Ingiriye akkaraha 6kනීතියෙන් කරන්න දෙයක් බැලුවෙ නැද්ද ?
රත්නපුර පැත්තෙන් කෝටී 8ක ඉඩමක් කියන්නෙ අක්කර කීයක්ද ?
Ingiriye akkaraha 6k
Perches eka 80000 y valuation