Questions Ruwanpura Expressway Land Owners [MEGA THREAD]

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,048
    4,751
    113
    Loading...
    Ruwanpura-Expressway.jpg

    රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවෙන කට්ටිය මේකට සෙට් වෙන්න.

    කොහොමද දැන් තත්වෙ?
    2017 දි කරපු සොච්චම් Valuation එකට අත්සන් කළා ද?
    මුදල් දුන්න ද?

    • Like
    • Haha
    Reactions: kinkon and Hecker

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,048
    4,751
    113
    Loading...
    meka aththatama hadanawada?
    25% කට සම්ර්‍පූර්ණ වන්දිය දීලා. තව 25% කට වන්දි මුදලෙන් ටිකක් හරි දීලා. ඉතුරු 50% ට වන්දි මොකුත් නැහැ. දැනට නවත්වලා කියලයි කියන්නෙ. මිනිස්සුන්ට මාර අසාධාරණයි. රජයට පවරගෙන ඉවරයිනෙ.
     
    • Like
    Reactions: kinkon

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    25% කට සම්ර්‍පූර්ණ වන්දිය දීලා. තව 25% කට වන්දි මුදලෙන් ටිකක් හරි දීලා. ඉතුරු 50% ට වන්දි මොකුත් නැහැ. දැනට නවත්වලා කියලයි කියන්නෙ. මිනිස්සුන්ට මාර අසාධාරණයි. රජයට පවරගෙන ඉවරයිනෙ.
    ඕවා කාලෙකට වෙන එකක් නෑ නේද දැන්
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,048
    4,751
    113
    Loading...
    ඕවා කාලෙකට වෙන එකක් නෑ නේද දැන්

    තව අවුරුදු හතරකට පහකට ඕක නම් අල්ලන්නේ වත් නැති වෙයි.

    ඔව්, 2017 තක්සේරු වටිනකමටයි වන්දි දෙන්න හදන්නෙ. ඒක මාර අසාධාරණයි. ඉඩනුත් නැහැ. වන්දියත් සොච්චමක් දෙන්නෙ.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,231
    8,096
    113
    මටනම් හම්බුනා බන් ඔක්ක්කො valuation නම් මදි කෝටි 8 කට 6 කෝටියක් විතර හම්බුනේ
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔව්, 2017 තක්සේරු වටිනකමටයි වන්දි දෙන්න හදන්නෙ. ඒක මාර අසාධාරණයි. ඉඩනුත් නැහැ. වන්දියත් සොච්චමක් දෙන්නෙ.
    නීතියෙන් කරන්න දෙයක් බැලුවෙ නැද්ද ?
    මටනම් හම්බුනා බන් ඔක්ක්කො valuation නම් මදි කෝටි 8 කට 6 කෝටියක් විතර හම්බුනේ
    රත්නපුර පැත්තෙන් කෝටී 8ක ඉඩමක් කියන්නෙ අක්කර කීයක්ද ?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Ruwanpura-Expressway.jpg

    රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවෙන කට්ටිය මේකට සෙට් වෙන්න.

    කොහොමද දැන් තත්වෙ?
    2017 දි කරපු සොච්චම් Valuation එකට අත්සන් කළා ද?
    මුදල් දුන්න ද?

    හොද වැඩෙ තොපිට
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,048
    4,751
    113
    Loading...
    මටනම් හම්බුනා බන් ඔක්ක්කො valuation නම් මදි කෝටි 8 කට 6 කෝටියක් විතර හම්බුනේ

    පර්චස් කීයද?

    නීතියෙන් කරන්න දෙයක් බැලුවෙ නැද්ද ?

    රත්නපුර පැත්තෙන් කෝටී 8ක ඉඩමක් කියන්නෙ අක්කර කීයක්ද ?

    තාම නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නෙ සල්ලි දෙයි කියලා. ඒත් සුවර් නැහැ. දුන්නත් පට්ට අඩුවට වැලිව් කරලයි ගෙවන්නෙ. අත්සන් කළාට පස්සෙ 7% පොලිය හැදෙන්නෙත් නැහැලු. අද අත්සන් කළොත් සල්ලි ටික හම්බවෙන්න තව අවුරුදු ගාණක් යනවා. එතකොට පාඩුයි.

    හොද වැඩෙ තොපිට

    හා

    Kochara giyada ube perches

    40
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,980
    113
    සේදවත්ත
    Ruwanpura-Expressway.jpg

    රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවෙන කට්ටිය මේකට සෙට් වෙන්න.

    කොහොමද දැන් තත්වෙ?
    2017 දි කරපු සොච්චම් Valuation එකට අත්සන් කළා ද?
    මුදල් දුන්න ද?

    ඕවා හදන්න සල්ලි නෑ බන් . තව අවුරිදු 10ට ඕවා වෙන් නෑ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,048
    4,751
    113
    Loading...
    ඕවා හදන්න සල්ලි නෑ බන් . තව අවුරිදු 10ට ඕවා වෙන් නෑ

    ඒක ඇත්ත. ඒ වුණාට මිනිස්සුන්ට කෙළ වෙලා තියෙන්නෙ මේක නිසා. ඉන්න තැනත් නැති වෙනවා. වන්දියත් සොච්චමයි. ඒක ලැබෙන්නෙත් කවදද කියන්න බැහැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඕවා හදන්න සල්ලි නෑ බන් . තව අවුරිදු 10ට ඕවා වෙන් නෑ
    පොඩ්ඩක් පණගහලා එනකොට පටන් ගනීවී . ඔය RDA එක තමයි ලංකාවේ ලොකුම දූශිත ආයතනය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,980
    113
    සේදවත්ත
    පොඩ්ඩක් පණගහලා එනකොට පටන් ගනීවී . ඔය RDA එක තමයි ලංකාවේ ලොකුම දූශිත ආයතනය.
    ආයේ පණ එන් නෑ බන් සදාකාලික රිම් එකේ. 1948 ඉදන් උඩට නෙමෙයි ගියේ පහලට . තවත් පහලට . ආර්ථිකය සංවර්ධනට සංකොචනය වෙනවා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,048
    4,751
    113
    Loading...
    පොඩ්ඩක් පණගහලා එනකොට පටන් ගනීවී . ඔය RDA එක තමයි ලංකාවේ ලොකුම දූශිත ආයතනය.

    කේස් එක අදින්නයි තියෙන්නෙ කට්ටිය එකතු වෙලා. නැත්නම් නම් ඕකට සාධාරණයක් වෙන්නෙ නැහැ. වන්දි දෙන විධිය අසාධාරණයි. 2017 කරපු තක්සේරුවකටයි ගෙවන්නෙ. Project එකෙන් ගාණක් වෙන් කරනවලු වන්දි වලට. උදා. බිලියන 50. ඒ මුදල තමයිලු බෙදලා බෙදලා ගෙවන්නෙ. බජට් එකකටනෙ යන්නෙ. රජයේ තක්සේරුව සෑහෙන්න අඩුයි, මාර අසාධාරණයි සහ නියම වටිනකම ගෙවන්නෙ නැහැ. අවුරුදු 10 ක් ඉස්සරහට වටිනකම ගෙවන්න ඕනි. ඒකයි නීතිය. ගෙයක් එක්ක ඉඩම යන කෙනෙක් ඉන්නව නම් ඒ මිනිහට වන්දිය ලැබෙන්නෙත් නැහැ හරියට. අලුත් තැනකින් ගෙයක් හදාගන්නත් බැහැ ලැබෙන සොච්චම් මුදලෙන්. දැන් මුදලෙ වටිනාකම අඩු නිසා තවත් ප්‍රශ්න. පාරට වැටෙන එක තමයි වෙන්නෙ මේ නිසා.
     
    • Like
    Reactions: sakuntha1996

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,231
    8,096
    113
    නීතියෙන් කරන්න දෙයක් බැලුවෙ නැද්ද ?

    රත්නපුර පැත්තෙන් කෝටී 8ක ඉඩමක් කියන්නෙ අක්කර කීයක්ද ?
    Ingiriye akkaraha 6k
    Perches eka 80000 y valuation
     
    • Like
    Reactions: sakuntha1996

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕක නැවැත්තුව බං. අයෙ කාලෙකට වැඩ පටන්ගන්නේ නැ.
     
    • Like
    Reactions: SpinXO