6 months progress of my hair journey with Min+Fin

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    උඹ ඔච්චර කෙලි කරාට උඹෙ කොන්ඩෙ ඇවිත් තියෙන්නෙ Finasteride වලින් DHT බ්ලොක් කරන නිසා. ඕවා අවුරුදු දෙකක් විතර බීවම ප්රොස්ටේට් කැන්සර් එන්න ලොකු රිස්ක් එකක් තියෙනවා.

    finasteride reduce the risk of prostate cancer kiyalane kiyanne
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    finasteride reduce the risk of prostate cancer kiyalane kiyanne
    finasteride might increase the risk of high-grade (potentially more aggressive) prostate cancer. This finding led the Food and Drug Administration (FDA) to place a black box warning on the drug's label about the potential risk of high-grade prostate cancer.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,001
    1
    100,595
    113
    33
    Kalutara
    හරිම සතුටුයි බං.

    6. දවස් 3කට පාරක් කරපං.
    සතියට දෙපාරක් නැත්තන් එක පාරක් තමා කරන්න කියල තියෙන්නේ

    ඇත්තටම උඹෙ කොන්ඩෙ තිබ්බෙ නැද්ද
    ඔය තියෙන්නේ පලවෙනි පොටෝ එකේ. ඒ ගාන තමා තිබ්බේ. සෑහෙන්න ගිහිල්ල තිබ්බේ.

    Niyamae
    Awrudden wage uba back to normal wei..
    ඔව් දැන් ලොකුම අඩුපාඩුව දෙපැත්තේ ටික තමා

    Finasteride can give you side effects such as not being able to get an erection (impotence) and having less interest in sex.

    😱
    ඔව් අතරින් පතර ඔහොම එව්වා වෙනවා.

    mallita prashnayak nadda machan?
    නෑ බන්. කලාතුරකින් තමා එහෙම වෙන උන් ඉන්නේ.

    උඹ ඔච්චර කෙලි කරාට උඹෙ කොන්ඩෙ ඇවිත් තියෙන්නෙ Finasteride වලින් DHT බ්ලොක් කරන නිසා. ඕවා අවුරුදු දෙකක් විතර බීවම ප්රොස්ටේට් කැන්සර් එන්න ලොකු රිස්ක් එකක් තියෙනවා.
    ඔව් දවස ගානේ 5mg වගේ බිව්වොත් රිස්ක් එකක් තියෙනවා. 1mg දෙන්නේ ඒකයි.

    kawda machan doctor
    Dr. Nayana Perera හැබැයි මම බෙහෙත හොයාගෙන ගිහිල්ලා කිව්වේ මටත් බොන්න ඕන කියල

    Still the hair in unhealthy - once you stop these , you are going to be seriously mentally ill.
    ඔව් නැවත්තුවම ආයේ යනවලු.

    ado sirawata. meken side effect nedda ban ?
    තියෙන උන් ඉන්නවා. මට නම් නෑ.


    dawas deken dekata nanawada :baffled:
    හැමදාම නානවා,. දවසක් ඇර දවසක් shampoo එක ගාන්න කියල තියෙන්නේ. අනිත් දවස් වලට සබන් ගානවා බන්. ඔය dandex, lifebuoy වගේ අනන් මනං ගෑවම වෙන්නේ කොන්ඩේ සිනිදු වෙලා කොන්ඩේ ගැලවෙන එක.

    @Heshan Daminda උබේ දෙපෙත්තේ ටික වෙවෙන්නේ නැද්ද එත්
    ඩොකා කිව්වේ නම් ෂුවර් කරන්න අමාරුයි කියලා වයසත් එක්ක. ඒත් මට වඩා වයස උන්ගේ වැවිලා තියෙනවා. බලන්න ඕන අවුරුද්ද්දකට පස්සේ.

    කොන්ඩේ හිටවන එක ඔයිට වඩා ඉවෙක්ටිව්
    වෙන්ටෑ. ඒ හිටෙව්වත් දෙන්නේ මේ බෙහෙත් ටික හිටවපු ටික අල්ලන් ඉන්න. අනික කොන්ඩේ හිටවන එකත් පුදුම කට්ටක්. ඒ වගේම පට්ට වේදනාවක්. බලපන් මේකෙම එකෙක් කරලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ. දවස් ගානක් යනකන් ලේ පවා යනවලු. අනික වියදම් කරන ගානට හොඳ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ කියල තිබ්බ ලංකාවේ තැන් වලින්.

    side effects mokuth awe nadda ?
    මට නම් නෑ බන්

    naggat wadak nane ubata nam
    ඔව් බන්දින්නේත් නෑ බඩු ගහන්නෙත් නෑනේ. 😏
     
    • Love
    • Like
    Reactions: nkt and Amila llll

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව් නැවත්තුවම ආයේ යනවලු.
    ඒ විතරක් නෙවෙයි බොට පිස්සු හැදිලයි නවතින්නේ.

    ප්‍රශ්නෙ ඔළුවෙ වුණාට ලෙඩේ තියෙන්නේ බඩේ.

    ඉතිං ඔ‍‍ළුවට කොච්චර බේත් දැම්මත් වැඩක් නෑ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    ඒ විතරක් නෙවෙයි බොට පිස්සු හැදිලයි නවතින්නේ.

    ප්‍රශ්නෙ ඔළුවෙ වුණාට ලෙඩේ තියෙන්නේ බඩේ.

    ඉතිං ඔ‍‍ළුවට කොච්චර බේත් දැම්මත් වැඩක් නෑ.

    බඩේ ගිනියමද ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,001
    1
    100,595
    113
    33
    Kalutara
    වයස රේන්ජ් එකක් විදියට කිව්වොත්?
    ඇයි යකෝ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ වයස. මොකටද ආයේ රේන්ජ් කියන්නේ ගෑනු වගේ

    ඔව්
    මම ඕක කළා මෙහෙ ආයුර්වේද වෙන මහත්තයෙක්ගෙන්. බඩ සුද්ද වෙන්න දුන්නා බෙහෙත්. වැඩ කලේ නෑ.
    ------ Post added on Aug 22, 2022 at 12:51 PM
     
    • Haha
    Reactions: Voldemort Bro

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    After treatment එකත් කොන්ඩෙ කොටට කපපු ගමන් February 20 වගේ වෙනවා. යාන්තම් වැහිලා විතරයි තියෙන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,001
    1
    100,595
    113
    33
    Kalutara
    After treatment එකත් කොන්ඩෙ කොටට කපපු ගමන් February 20 වගේ වෙනවා. යාන්තම් වැහිලා විතරයි තියෙන්නේ
    ඉතින් ඔය තියෙන්නේ කොන්ඩේ කොටට කපලා තමා. අගෝස්තු 20 එක තියෙන්නේ එහෙමනේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම ඕක කළා මෙහෙ ආයුර්වේද වෙන මහත්තයෙක්ගෙන්. බඩ සුද්ද වෙන්න දුන්නා බෙහෙත්. වැඩ කලේ නෑ.
    කෙස් හරියට නිරෝගීව වැවෙන්න එක දිග මාස 6ක් බේත් බොන්න ඕන. කෑම පාලනය කොරන්න ඕන
     
    • Wow
    Reactions: Heshan Daminda

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,005
    1
    8,849
    113
    -~උලක් උඩ-~
    estrogen +male hormone blockers ගනින් බන් එතකොට මේහ් වගේ කොන්ඩෙ එනවා..Sure and shot
    Untitled.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,001
    1
    100,595
    113
    33
    Kalutara
    නළල දෙපැත්තේ වැවෙන්නෙ නැති වෙයි වගේ
    ඔව් වයසත් එක්ක ෂුවර් නෑ

    estrogen +male hormone blockers ගනින් බන් එතකොට මේහ් වගේ කොන්ඩෙ එනවා..Sure and shot
    Untitled.png
    ඉතින් මේකත් ඒකක් තමා.