Udata enna One thread mewaආයෙ මේක උඩ ආවා..සන්තෝසයි..යටයද්දි මොකෙක්හරි එල බුවෙක් උඩ දානවා..එලම. අත්දැකීම් වටිනවා..![]()
Udata enna One thread mewaආයෙ මේක උඩ ආවා..සන්තෝසයි..යටයද්දි මොකෙක්හරි එල බුවෙක් උඩ දානවා..එලම. අත්දැකීම් වටිනවා..![]()
Watina adahas godak gaththa me comment eken. Thanks Bro20 - melo awabodayak naa loke gana hariyatama kiuwoth. Engineering giyoth okkom hari kiyala hithuwaa, inna yaluwo hamadama idiwi kiyala hithunaa, lanakwe inne na kohomhari somaliyawata yanawa kiyala hari mentality ekake thibee, kella lassana nam a athi kiyala hithuwaa
after 7 years
1. Hamadama yaluwo eka widiyata inne na kiyala danenawaa, hamoma life eka wenama journey ekake yanne kiyala thernawaa, inna kale inna set ekath ekka hondatama indala move wenna ona kiyana eka
2. Career kiyanna deya passe gihilla life eka widinna ona dewal nathi karaganne na kiyala thernawaa
3. Marry karana ekata lassana witharak wadak na kiyana eka, long term inna wena dewal godak balapana bawaa
4. Lankwen eliyata giya kiyala ape prashana okkoma wisadenne nathi bawa
Mainly ma mage nowenawa prashna mage karaganne yanne nathuwa wenna dila mage paduwee innawa kiyana eka
Elama machanWatina adahas godak gaththa me comment eken. Thanks Bro![]()
There was an old thread on same theme.මේක මේ reddit එකේ තිබ්බ topic එකක්..කිරියටත් දැම්මනම් හොදා හිතුනා..හොද Discussion එකක් පටන්ගන්න..
අවුරුදු 30දි (හෝ ඊට ආසන්නව) ඉන්න තමුනුයි අවුරුදු 20දි හිටපු තමුනුයි අතර වෙනස කොයි වගේද?
Education,Career,Health,Wealth,කෙල්ලො අනං මනං ඔක්කොම ගැන කතා කරන්න පුළුවන්..
එතකොට අවුරුදු 30දි ඉන්නෙ කෙනාට තව අවුරුදු 10කින් තමන්ට මොකක් වෙයිද කියලා හිතන්නත් අවුරුදු 20 ඉන්න කෙනාට තමන්ගෙ අනාගතය ගැන හිතන්නත් පෙළඹෙනවා..
අවුරුදු 20දි මම Education පැත්තට ලොකු බරක් දීලා තිබ්බෙ..දැන් පොතක් අල්ලන්නත් කම්මැලි...1'st and only affair එක පටන්ගත්තෙත් ඔය ආසන්න කාලෙදිම තමයි..ඒක හබක් උනාට පස්සෙ අදටත් කෙල්ලෙක් ගැන හිතන්න මෙවුවයි..
university ගියාට career එකක් ගැන ලොකුවට අදහසක් තිබ්බෙ නෑ..අද ඉන්න තැන ගැනනම් ඒකාලෙ මෙලෝ අදහසක් තිබ්බෙ නෑ..ඒ කාලෙ මගේ career එකගැන හිතන් හිටියෙ Hollywood film වල වගේ..පස්සෙ කාලෙක තමයි බිමට පාත් උනේ..
මූණෙ කුරුලෑ ගොඩයි....ගෙදරින් ඉල්ලගත්ත මුදලින් තමයි ඉදුම්හිටුම්..ආහාරපාන ඔක්කොම...කරගත්තෙ..එහෙමටම කියලා ජීවිතේ plan කලේනෑ..ඔන්න ඔහොම දිගට කියාගෙන යතෑකි..
කැමති කෙනෙක් කැමති දෙයක් බෙදාගන්න..
ප.ලි.
පොඩි එව්වොත් දැන් හිතන පතන විදිය කියාගෙන යමල්ලා..experienced ජේෂ්ඨෝත්තමයොන්ගෙන් අහල දැනගන්න පුළුවන් වෙයි..
dan nam deelath gahanne na..kohoma apu control ekak da manda 

babek innawa 
awurudu 30i dan..still kolavari
EK awith 10 years wenawa..Mata 30i..
20 idala baluwama mara loku wenasak thiyenawa...
E kale hena mol amaruwadan nam deelath gahanne na..kohoma apu control ekak da manda
![]()

40 වුනාම ඕකම ඩබල් ට්‍රිපල් වෙලා එන්නෙ බං. හර්ද සාක්කියට එකගව හොද විදිහක් බලලා කරහන්.![]()

naughty 40 kiyanne sira scene ekakda?? bayath hithenawa...mage hatiyata,,,man dannawane
idala iwarai ehenam![]()
ඔව් බං. නෝටි ෆෝටි කියන්නෙ පට්ට ඇත්ත සීන් එකක්. පිරිමි වයසට යන්න යන්න වල් වෙනවා. හැබැයි හිත ගානට තියා ගත්තොත් කන්ට්‍රෝල් කරන් ඉන්න පුලුවන්.
I was always lazy to go after women (just cant handle all the drama involved in going after women), eeka nisa anga beragena kasadeth beragena sape innawa.. 
I'm in this era now.(thawa maasekin 20iApril වල වගේ තමයි මුලින්ම html css ඉගෙනගෙන programming වලට බැස්සේ.
)Ade!!!
Dan 40 ta kittu wegena enawa..! This is so true bro! 30 di thibbe nathi molak dan enawa ne bung!I was always lazy to go after women (just cant handle all the drama involved in going after women), eeka nisa anga beragena kasadeth beragena sape innawa..
![]()
