අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,939
    2,126
    113
    colombo
    20 - melo awabodayak naa loke gana hariyatama kiuwoth. Engineering giyoth okkom hari kiyala hithuwaa, inna yaluwo hamadama idiwi kiyala hithunaa, lanakwe inne na kohomhari somaliyawata yanawa kiyala hari mentality ekake thibee, kella lassana nam a athi kiyala hithuwaa

    after 7 years

    1. Hamadama yaluwo eka widiyata inne na kiyala danenawaa, hamoma life eka wenama journey ekake yanne kiyala thernawaa, inna kale inna set ekath ekka hondatama indala move wenna ona kiyana eka

    2. Career kiyanna deya passe gihilla life eka widinna ona dewal nathi karaganne na kiyala thernawaa

    3. Marry karana ekata lassana witharak wadak na kiyana eka, long term inna wena dewal godak balapana bawaa

    4. Lankwen eliyata giya kiyala ape prashana okkoma wisadenne nathi bawa

    Mainly ma mage nowenawa prashna mage karaganne yanne nathuwa wenna dila mage paduwee innawa kiyana eka
    Watina adahas godak gaththa me comment eken. Thanks Bro ✌️
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Watina adahas godak gaththa me comment eken. Thanks Bro ✌️
    Elama machan

    thawa deyak. Income soruces hadaganna try karanna

    Career eka math Job ekake mathama depend wenne nathuwa igena ganna 20 di wage kale idan investment and passive income area ekata involve wenna hobby ekake widiyata

    Api godak hirama wena thana thama 1 income source ekake matha depend unama. okath issara mata theruna deyak newee
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,264
    67,642
    113
    At 33
    Parensts loosing their brain.not the same persons anymore.
    Freinds are for calls only
    Huge amount of girls coming in compared to 20s
    Becoming more sensitive but hiding it.
    The changing of everything is becoming very strong to the point there is no point in anything
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මේක මේ reddit එකේ තිබ්බ topic එකක්..කිරියටත් දැම්මනම් හොදා හිතුනා..හොද Discussion එකක් පටන්ගන්න..

    අවුරුදු 30දි (හෝ ඊට ආසන්නව) ඉන්න තමුනුයි අවුරුදු 20දි හිටපු තමුනුයි අතර වෙනස කොයි වගේද?
    Education,Career,Health,Wealth,කෙල්ලො අනං මනං ඔක්කොම ගැන කතා කරන්න පුළුවන්..

    එතකොට අවුරුදු 30දි ඉන්නෙ කෙනාට තව අවුරුදු 10කින් තමන්ට මොකක් වෙයිද කියලා හිතන්නත් අවුරුදු 20 ඉන්න කෙනාට තමන්ගෙ අනාගතය ගැන හිතන්නත් පෙළඹෙනවා..

    අවුරුදු 20දි මම Education පැත්තට ලොකු බරක් දීලා තිබ්බෙ..දැන් පොතක් අල්ලන්නත් කම්මැලි...1'st and only affair එක පටන්ගත්තෙත් ඔය ආසන්න කාලෙදිම තමයි..ඒක හබක් උනාට පස්සෙ අදටත් කෙල්ලෙක් ගැන හිතන්න මෙවුවයි.:cool:.

    university ගියාට career එකක් ගැන ලොකුවට අදහසක් තිබ්බෙ නෑ..අද ඉන්න තැන ගැනනම් ඒකාලෙ මෙලෝ අදහසක් තිබ්බෙ නෑ..ඒ කාලෙ මගේ career එකගැන හිතන් හිටියෙ Hollywood film වල වගේ..පස්සෙ කාලෙක තමයි බිමට පාත් උනේ..:lol:

    මූණෙ කුරුලෑ ගොඩයි..:sorry: ..ගෙදරින් ඉල්ලගත්ත මුදලින් තමයි ඉදුම්හිටුම්..ආහාරපාන ඔක්කොම...කරගත්තෙ..එහෙමටම කියලා ජීවිතේ plan කලේනෑ..ඔන්න ඔහොම දිගට කියාගෙන යතෑකි..

    කැමති කෙනෙක් කැමති දෙයක් බෙදාගන්න..


    ප.ලි.
    පොඩි එව්වොත් දැන් හිතන පතන විදිය කියාගෙන යමල්ලා..experienced ජේෂ්ඨෝත්තමයොන්ගෙන් අහල දැනගන්න පුළුවන් වෙයි..
    There was an old thread on same theme.
     
    • Like
    Reactions: Jalz

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    හ්ම්ම්..සෑහෙන්න දේවල් වෙනස් වෙලා බන්. ඒ වගේම වෙනස් වෙනවා. මේ දේවල් දුක් නොවී අවබෝධ කරගන්න තමයි ට්‍රයි කරන්නේ හැම වෙලේම.
     
    • Like
    Reactions: Jalz

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mata 30i..

    20 idala baluwama mara loku wenasak thiyenawa...

    E kale hena mol amaruwa :lol: dan nam deelath gahanne na..kohoma apu control ekak da manda :lol:

    20di hossa lagin massa yanna ba..waliyata barai...gema nam gema scene eke hitiye..

    Dan nam tharaha yanne hari aduwen...

    20ta wada financially godak stable .confidence level eka uparima wadi wuna :lol:

    20di yalu wela idapu girlwa marry karala dan inne :lol: babek innawa :yes:

    Owa thamai...thawa godak dewal thiynawa..

    Ekak amathaka wuna. Awurudu 20di mama kolavari wuna :lol: awurudu 30i dan..still kolavari :rofl: EK awith 10 years wenawa..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    20දි
    2017 අවුරුද්ද..2016 al result ඇවිල්ලා pass වෙලා campus එනකන් ගෙදර හිටියේ වැඩි හරියක්.. April වල වගේ තමයි මුලින්ම html css ඉගෙනගෙන programming වලට බැස්සේ.. AL කෙලොගත්ත කොල්ලෙක්ට s3 දාගන්නත් help එකක් දුන්නා..2017 අග බාගේ නම් නොදකින්.. Campus සෙට් උනා.. ජේෂ්ට හුත්තමයන්ගේ පකේ ලයින් බලන්න උනා.. පට්ටම කලකිරීමක් තිබුණේ මොරටුව කැම්පස් එක faculty එක ගැන.. Lecturers ලා ඊට හපන්.. පොඩි එවුන් වගේ කාලකන්නි හැත්ත..

    25දි
    මේ අවුරුද්දට 25.. බැරි මරගාතේ degree එක ඇදන් ගිය නිසා අද හොද ජොබක් කරනවා.. අර්බුද නොතිබ්බ නම් ගෙයක් හදන්න පටන් අරන්.. දැන් නම් ඉතින් ගෙදර ඉදන් වැඩ කරගෙන ඉතිරි වෙලාවේ course එකක් කරගෙන සැපේ ඉන්නව..

    20 - 25 අතරේ ඉගෙනගත්ත දේවල්

    * ඉස්කෝලෙ කාලේ පොත්ගුල්ලා, ගෑනි වගේ පොතෙමයි කිය කිය හිටපු එවුන් fb msg කර කර ජොබක් සෙට් කරලා දෙන්න පුලුවන්ද අහන්න ගත්ත.. වේස හැත්ත සේරම ignore කරලා දැම්ම.. යාළුවො කියල එවුන් නෑ වැඩි හරියක් අවස්ථාවට එන කාලකන්නි.. උබේ status එක හොද නම්, සල්ලි තියේ නම් මිනිස්සු ඕන තරම්..

    * මගේ වැඩ මං ම කරගන්න ඉගෙනගත්ත.. එකෙන් මගේ confidence හැදුනා කවුරු නැතත් මන් තනියෙන් survive වෙන්න පුලුවන් කියන හැගීම හැදෙන නිසා..

    * කේන්ති ගන්න එක ගොඩක් අඩු කරගත්තා

    * මට වෙන පාඩු, කරදර සේරම මගේ වැරැද්දෙන් උන දෙයක් කියල හිතාගෙන මගේ පැත්තෙන් ඒ දේවල් ආයේ නොවෙන විදිහට හදාගත්ත..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mata 30i..

    20 idala baluwama mara loku wenasak thiyenawa...

    E kale hena mol amaruwa :lol: dan nam deelath gahanne na..kohoma apu control ekak da manda :lol:

    40 වුනාම ඕකම ඩබල් ට්‍රිපල් වෙලා එන්නෙ බං. හර්ද සාක්කියට එකගව හොද විදිහක් බලලා කරහන්. :rolleyes:
     
    • Wow
    Reactions: Jalz and kolavari

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    naughty 40 kiyanne sira scene ekakda?? bayath hithenawa...mage hatiyata,,,man dannawane :lol:

    idala iwarai ehenam :rofl:

    ඔව් බං. නෝටි ෆෝටි කියන්නෙ පට්ට ඇත්ත සීන් එකක්. පිරිමි වයසට යන්න යන්න වල් වෙනවා. හැබැයි හිත ගානට තියා ගත්තොත් කන්ට්‍රෝල් කරන් ඉන්න පුලුවන්.
     
    • Like
    • Wow
    Reactions: SK29 and kolavari

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    ඔව් බං. නෝටි ෆෝටි කියන්නෙ පට්ට ඇත්ත සීන් එකක්. පිරිමි වයසට යන්න යන්න වල් වෙනවා. හැබැයි හිත ගානට තියා ගත්තොත් කන්ට්‍රෝල් කරන් ඉන්න පුලුවන්.

    Ade!!!

    Dan 40 ta kittu wegena enawa..! This is so true bro! 30 di thibbe nathi molak dan enawa ne bung! :lol: I was always lazy to go after women (just cant handle all the drama involved in going after women), eeka nisa anga beragena kasadeth beragena sape innawa.. :D
     
    • Like
    Reactions: kolavari and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ade!!!

    Dan 40 ta kittu wegena enawa..! This is so true bro! 30 di thibbe nathi molak dan enawa ne bung! :lol: I was always lazy to go after women (just cant handle all the drama involved in going after women), eeka nisa anga beragena kasadeth beragena sape innawa.. :D

    Same story machan. If you start an affair with a woman it will end up with a big problem. That's the nature of them. :lol:
     
    • Like
    Reactions: kolavari and MrCat