congratulation !! stream?Padam kale natuwath Mata 2 A , 1B
Tawa tikak mahansi una name genalla Gahanna tibbata
Accounting, Physics, Geography කරේ, තුනම fail![]()
Ehema thama api Gen Z... Apita ona ewa api karanne...මොනවද බන් දැන් මේ තියෙන subject combinations
එල හරකයි මී හරකයි වගේනේ
accounts එක්ක IT කරයිඑක්කෝ. අනේ මන්ද බන්

Maths එක්ක chemistry කරනවට වඩා, accounts එක්ක it set නේමොනවද බන් දැන් මේ තියෙන subject combinations
එල හරකයි මී හරකයි වගේනේ
accounts එක්ක IT කරයිඑක්කෝ. අනේ මන්ද බන්
නිකන් ඇවිදගෙන ඉස්සරහට යන්න අමාරුද? නට නටම යන්න ඕනි සීන් එකක්ද?Dancing walin issarahata yanna thama asa...
Charted Geographical Physician(CGP) කෙනෙක් වෙන්න ගියේමොනවද බන් දැන් මේ තියෙන subject combinations
එල හරකයි මී හරකයි වගේනේ
accounts එක්ක IT කරයිඑක්කෝ. අනේ මන්ද බන්

අඩෝ සිරාවට ? western dancing මොනාද පුළුවන් ? මට moonwalk එක ඉගෙනගන්න ඕන. ට්‍රයි කරනවා ලොකු කණ්නාඩියකුත් ගෙනල්ල බිත්තියෙ ගහන්න ඕන moves පුරුදු වෙන්න. hand moves, leg shuffle එහෙම පුරුදු වෙන්න ආසයි.Dancing B
Sinhala S
Geography S
English F
Dancing walin issarahata yanna thama asa...

Ita kalin kiyapan mandiyata path wenna puluwanda ubata ?අඩෝ සිරාවට ? western dancing මොනාද පුළුවන් ? මට moonwalk එක ඉගෙනගන්න ඕන. ට්‍රයි කරනවා ලොකු කණ්නාඩියකුත් ගෙනල්ල බිත්තියෙ ගහන්න ඕන moves පුරුදු වෙන්න. hand moves, leg shuffle එහෙම පුරුදු වෙන්න ආසයි.![]()
Stripper kenek unaa nam hariDancing B
Sinhala S
Geography S
English F
Dancing walin issarahata yanna thama asa...
උඹ හොඳයි ..මම oriental geophysical gastroenterologist කෙනෙක් වෙන්න ගිහින් විභාගෙ අනාගෙන කරත්තෙකට බෙල්ල තියන්න ගිහින් බේරුනා..ගොනා තමා වැඩේ කෑවෙ. දැන් ගෙදට්ට වෙලා ඉන්නවාCharted Geographical Physician(CGP) කෙනෙක් වෙන්න ගියේ
අන්තිමට හිගන්නෙක් වුණා
IT වැඩක් නෑ බන්, මහ මෝඩ subject
@tupac97 menna asarana wechcha malli kenek innawaAccounting, Physics, Geography කරේ, තුනම fail
ගෙදරින් එලෙව්වා, දැන් නුවර bus stand එකේ ඉන්නේ පැදුරක් එලාගෙන