Kottu bass lata mechchara gevanavada?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    දැන්නම් ඔයිට වැඩි. අපේ හිටපු බුවාලට කොරෝනා අපු මුල්කාලෙ වෙනකනුත් ඕවගේ ගණන් ගෙව්වේ. ඔක්කොම හරි පිරිසිදු එවුන් හොයාගන්න තමයි අමාරු. 😣
    Ubala shop ekak karanawada? Koheda?
     
    • Like
    Reactions: RottenCOLT

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oita wada denawa bn mama danna ekekge aiya kenek hitiya 120k gaththa dan tika kalekata kalin, eka hebei business hodata thiyena place ekak, mu wena thenaka issara hitiye ethanin methanata wadipura gewala aran thiyenne. dan nam itath wada gannawa athi
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    Aparade ban... Apahu patan ganin...
    Math godak welawata piliyandala border eke inne. Amma inne ehe...
    අමාරුයි බන් දැන් කාලේ හැටියට කඩ කරන්න. දවසින් දවස බඩු මිල වැඩි වෙන ඒවා එහම එක්ක කෙස්. ආපහු රට සාමන්‍ය තත්වෙකට අවොත් පටන් ගනී සමහර විට.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    උබලට මෙහෙම සීන් එකක් මීටර් නැද්ද හෙනම අපිරිසිදු කඩවල කොත්තු තමා රහම. හේතුව ඇයි කියන්න දන්නෑ අපිරිසිදුම කඩවල කොත්තු පට්ට රහයි පිරිසිදු කොලිටි කඩවල කොත්තු වලට වඩා 🥲
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    උබලට මෙහෙම සීන් එකක් මීටර් නැද්ද හෙනම අපිරිසිදු කඩවල කොත්තු තමා රහම. හේතුව ඇයි කියන්න දන්නෑ අපිරිසිදුම කඩවල කොත්තු පට්ට රහයි පිරිසිදු කොලිටි කඩවල කොත්තු වලට වඩා 🥲
    :baffled::rofl: උබ කන්නේ කොයි එකෙන්ද?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    වැදන් ඉන්නෙ ඉතිං වැදන්..

    මට අනුව නම් කඩේ අයිතිකාරය තමයි කොත්තු රයිස් ගහන්න ඕනෙ.. එච්චර වැදගත්ක්මක් තියන්න ඕනෙ වැඩක් ඕක

    එලෝලු කපන ඒව හොදි හදම ඒව වයිපරේට කියල කරගෙන කැශියර් එකේ වයිපරේ තියන්න ඕනෙ.. හෙල්ප් එකටයි වේටර් වැඩේටයි තව කොල්ලෙකුත් උන්න නම් සරි
    Ehenam math enawa hemadama hawasa katha karakara inna
     
    • Haha
    Reactions: Tricle_Buwa

    HmNRazor

    Well-known member
  • ඔව් ඔයිට වැඩිය ගන්න උන් එහෙමත් ඉන්නවා,

    උඩින් කියලා තියන විදියට කඩේ දුවන්නේ / කඩේ බිස්නස් යන්නේ කොත්තු බාස්ගේ skill එක මත, කොත්තුව විතරක් නෙමේ අනිත් කෑම බීම ගැනත් පළපුරුද්ද එක්ක හොඳ skills තියනවා කියන්නේ කොත්තු බාස් කෙනෙක් ගොඩ කියන එක, මොකද කවුරුත් කොත්තුව විතරක් හදන්න බලාගෙන කඩේකට යන්නේ නෑ මම දන්න තරමට, අඩුම තරමේ කොත්තුවට අතරව short eats පාරවල් (ඔය එළවලු රොටි/පැටිස්/වඩේ/රොල්ස් වගේ සීන්) එහෙම දන්නවා බහුතරය උන්! තව සෙට් ඉන්නවා සම්පූර්ණ කරියේ රයිස් එකේ ඉඳලා හැම කෑමක් ම සුපිරියට හදන්න දන්න උන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    කොත්තු ගහන ගල ළඟ ඉන්නකොට අත්වල rash එනව. බෙහෙත් ගන්න ඕනි නිතරම.
    බෙහෙත් නොගෙන rash පිටින් කොත්තු ගහන උනුත් කොච්චර ඇත්ද නේ :) මතක් වෙද්දී කටට කෙළ උනනවා ම්ම් :P