ඔව් බන් අපේ පැත්තෙ එකෙක් ඉන්න්වා honda grace එකක් තියෙන්නේ වයිෆ් ගාමන්ට්
Ubala shop ekak karanawada? Koheda?දැන්නම් ඔයිට වැඩි. අපේ හිටපු බුවාලට කොරෝනා අපු මුල්කාලෙ වෙනකනුත් ඕවගේ ගණන් ගෙව්වේ. ඔක්කොම හරි පිරිසිදු එවුන් හොයාගන්න තමයි අමාරු.![]()
අයියයි තාත්තයි කරේ. කොරෝනා ආවට පස්සේ වැහුව බන්. කොට්ටාවේ සහ පිළියන්දල.Ubala shop ekak karanawada? Koheda?
Aparade ban... Apahu patan ganin...අයියයි තාත්තයි කරේ. කොරෝනා ආවට පස්සේ වැහුව බන්. කොට්ටාවේ සහ පිළියන්දල.
අමාරුයි බන් දැන් කාලේ හැටියට කඩ කරන්න. දවසින් දවස බඩු මිල වැඩි වෙන ඒවා එහම එක්ක කෙස්. ආපහු රට සාමන්ය තත්වෙකට අවොත් පටන් ගනී සමහර විට.Aparade ban... Apahu patan ganin...
Math godak welawata piliyandala border eke inne. Amma inne ehe...
උබලට මෙහෙම සීන් එකක් මීටර් නැද්ද හෙනම අපිරිසිදු කඩවල කොත්තු තමා රහම. හේතුව ඇයි කියන්න දන්නෑ අපිරිසිදුම කඩවල කොත්තු පට්ට රහයි පිරිසිදු කොලිටි කඩවල කොත්තු වලට වඩා![]()

උබ කන්නේ කොයි එකෙන්ද?Ehenam math enawa hemadama hawasa katha karakara innaවැදන් ඉන්නෙ ඉතිං වැදන්..
මට අනුව නම් කඩේ අයිතිකාරය තමයි කොත්තු රයිස් ගහන්න ඕනෙ.. එච්චර වැදගත්ක්මක් තියන්න ඕනෙ වැඩක් ඕක
එලෝලු කපන ඒව හොදි හදම ඒව වයිපරේට කියල කරගෙන කැශියර් එකේ වයිපරේ තියන්න ඕනෙ.. හෙල්ප් එකටයි වේටර් වැඩේටයි තව කොල්ලෙකුත් උන්න නම් සරි
බෙහෙත් නොගෙන rash පිටින් කොත්තු ගහන උනුත් කොච්චර ඇත්ද නේකොත්තු ගහන ගල ළඟ ඉන්නකොට අත්වල rash එනව. බෙහෙත් ගන්න ඕනි නිතරම.
මතක් වෙද්දී කටට කෙළ උනනවා ම්ම් 