කෝ කවුරුවත් දාල නෑනෙ දුවව දුන්න එක කියල.
චුට්ටි කේස් එකක්නෙ..මට උන දෙයක්...
අපිට බැදලා ඉන්න උනෙ වයිෆ් ගෙ තාත්තලාගෙ ඉඩමේ ගෙයක, ටිකක් ලොකු ඉඩමක් ගෙවල් 3ක් තිබුනා, එයින් එකම අපි වෙනම හිටියෙ, අපි විතරයි.
බැදලා ආපු දවසේ ඉදන්ම අපි දෙන්න වෙනම උයාගෙන කාලා බිලා, ලයිට්, වතුර බිල් ගෙවාගෙන හිටියා.... ( පුරුදු වෙනකම් ගෙදරින් කන කතා නැ )
(ඔනේ කරන උපාංග අපි දෙන්නම ගත්තා, තෑගි ලැබුනා එව්වා)
එහෙම කාලයක් හිටියා අවුරුදු 1ක් පහු උනා
අවුලක් නැ, අපි අපේ පාඩුවෙ, අපි තමයි තීරණය කරන්නෙ අපි ඉන්න ගෙදර වෙනස් කම් කරන ඒවා, පොඩි පොඩි වැඩ.. (වෙනදා මාමණ්ඩියා තමයි ඔව්වා කරන්නෙ)
කොටින්ම වෙන අයගෙ කීමට අපි හිටියෙම නැ,අපි වැඩි කතාබහකුත් නැ, කාටවත් වදයක් වෙන්න යන්නෙත් නැ
අවුරුදු 2ක් ගියා,
මාව ටිකක් නොරුස්සනා ගතියක් මට දැනෙන්න ගත්තා.. (වයිෆ් ගෙ ගෙදර අයට), මට මොකො ඉතිං ටයිප් එකෙ හිටියා මමත්..
වයිෆ්ට කිව්වා මම ඔය සීන් එක, අපි යමු කියලා වෙන කොහෙ හරි වැඩෙ අල වෙන්න කලින්....
(කොල්ලොන්ට ඉව තියෙනවා නෙහ් )
වයිෆ්ගේ ජොබ් එකට ලඟයි, එහෙම සීන් එකෙ පොඩ්ඩක් පහු කරා එ වැඩෙත් (වෙන තැනකට යන එක)
3 අවුරුද්ද ගෙවිලා යද්දි
වයිෆ්ට ජොබ් එකේ මාරුවක් හම්බුනා නගරයකට (අපි හිටපු තැන ඉදන් දුරයි, 100කි.මි වගේ)
අපි ඉතිං ඒ ලියකියවිලි වැඩ ඉවර කරන්, ගෙවල් දේකෙම (අපේ සහ වයිෆ්ගේ) අයටත් කිව්වා අපි මෙහෙන් යනවා කියලා( no big deal එහ්)
මේ කාලෙ අපි දෙන්නා රෙන්ට් එකට ගෙවල් හොයාගෙන, එව්වා බලලා
බඩුමූට්ටු පැක් කරලා, පෙට්ටි හොයාගෙන ඒවට ඔක්කොම පැක් කරලා. ටික ටික යන්න ලේස්ති උනා... (අපි දෙන්න විතරයි මේවා කරගන්නෙ)
ලොරියක් හොයන එක තමයි ටිකක් ගේමක් උනෙ, ෆුල් වහපු ලොරියක් තිබ්බෙ නැ, තිබ්බත් පොඩියි,
කොහෙන් කොහොම හරි ලොරියක් සෙට් උනා...(බයිසිකලෙ නැගලා රවුම් ගහලා හොයාගත්තා)
ගෙවල් අස්කරන් යන දවස අවා..
උදෙ 10ට වගෙ එන්න කියලා තිබ්බෙ ලොරියට, (මාමන්ඬියා දන්නෙ නැ ලු වෙලාව, වයිෆ්ට කියන්න මිස්වෙලා හරි මොකක් හරි එකක් , දවස දන්නවා)
ලොරිය ආවා උදෙ, හුකාරිස් ඒක ගන්න බැ කියපන්කො ඇතුලට වත්තෙ, ගහක වදිනවා පිටිපස්සෙ වහපු ඒරියා එක...
දැන් වැඩෙ අල, ලොරිය අවුල්, ඩ්‍රයිවර් අවුලක් නැ පොර ගියා කරන්න දෙයක් නැති නිසා....
දැන් දවල් වෙලා 1 ,2 පැනලා
අපි දෙන්නා කතා කරලා, හෙට උදෙන්ම ආයෙ ලොරියක් හොයන්න ප්ලැන් කරා...
හවස් වෙද්දි මාමාන්ඩියා හෙන සද්දෙ පොරගෙ ගෙදර ඉදන්...
" මුන් අපිට දේවල් කියන්නෙ නැ,"
"අපිත් දන්නවා ලොරි තියෙන තැන්,"
"අතන ටවුන් එකට ගියානම් ඕනෙ තරම් තියෙනවා"
"මුකුත් කියන්නෙ නැ අපිට"
"blaaa bla blaa"
දැන් අපි දෙන්නමට ඇහෙනවා
වයිෆ් ගියා එපාර ඒ පැත්තට, අම්මටසිරි එපාර ගින්නට පැට්‍රල් ගැහුවා වගෙ උනා,,,
සද්දෙ වැඩියි, දැන් එන්න එන්නා වීරයා වේගන එනවා මාමාන්ඩියා
මට ගහන්න ටයිප් එකෙන් දැන් මාමා ටෝක් කරනො, (මම තාම එක වචනයක් කියලා නැ)
නැන්දම්මයි, නෑනයි එකතු වෙලා පොරව ගෙ ඇතුලට දාලා දොර වහගත්තා...
මම වයිෆ්ට කතා කරන් අපි දෙන්නා රෑට කෑවා...
සද්දෙ ඇහෙනවා අපිට, වයිෆ්ට අවුල් වැඩෙ හොදටම...
පහුවෙනිදා උදෙන්ම මම ගිහින් ලොරියක් හොයන් ආවා... (මාමා කාරයත් ගිහින් එකක් හොයන්න, )
ඒ ලොරිය ශේප් උස, දාගත්තා බඩු ටික අපි ආවා එන්න...
තවම අපි ගෙවල් පැත්තෙ යනවා..( මම හැබැයි විසිට් විතරයි, වයිෆ් බැස්සුවා මම ටිකකින් එලියට බැස්සා )
---------------------------------------------
මොරාල් ඔෆ් ද ස්ටෝරි
බැදලා එක වත්තෙවත් ඉන්න එපා.....
වයසක මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ අවුරුදු 20+ බැදගෙන ඉදපු ලණුව ලිහන්න...
එයාලා හිතන්නෙ, කරන කියන, කරන්න ඉන්න හැම දේම රපොර්තු කරන්න ඕනෙ කියලා
තමන්ගෙම ලමයින්ට වෙනම ලයිෆ් එකක්, වෙනම ටාර්ගට්ස් තියෙනවා කියලා ඔලුවට යන්න ඕනෙ...
--------------------------------------------------------
පුංචි දෙයකින්, මිනිස්සු වෙනස් වෙනවා,
සියල්ලොගෙ හිත සුව පිනිස වෙනම ජීවත් වෙයල්ලා.........
චුට්ටි කේස් එකක්නෙ..උඹ ඇමරිකාව රුසියාව වගේ රටක ජනාධිපති උනොත් ලෝකෙ වටේම රටවලට පරමාණු බෝම්බ වලින් කෙලියි තියෙන වලි වල හැටියට


ලංකාවෙ අයට තේරෙද්දියාළුවෙලා ඉන්න කාලේ මට ගහන්න ඕන කියල සෙට් එකකුත් බස්සන්න හිටිය කියල ලගදි ෂොට් එකක් දාපු වෙලාවක හැමෝගෙම ඉස්සරහ කියපි. පවු ඉතිං
හොදින් හිටපං පස්සේ ඒ මිනිස්සුන්ටම තේරුම් යයි
මේක කියවද්දි මටත් හිතුනේ මෙහෙම. බැදලා නැති නිසා ඔව් කොහොම වෙනවා ද දන්නේ නැති නිසා reply නොදා හිටියමට පේන විදියට උඹට අනිත් මිනිස්සු එක්ක සහයෝගෙන් ඉන්න බැරි අවුලකුත් තියෙනවා වගේ. දෙමව්පියො කියන විදියට ඉන්න ඕන නෑ. ඒත් කතාබහත් නැති උනාම ඒ මිනිස්සුන්ගෙ හිත රිදෙනවා

එක එකාගෙ අත්දැකිම් වෙනස් බන්...මේක කියවද්දි මටත් හිතුනේ මෙහෙම. බැදලා නැති නිසා ඔව් කොහොම වෙනවා ද දන්නේ නැති නිසා reply නොදා හිටිය![]()

ඔව් රිෆන්ඩ් එක ගත්තානං ඉවරයි.කෝ කවුරුවත් දාල නෑනෙ දුවව දුන්න එක කියල.
කොටින්ම වෙන අයගෙ කීමට අපි හිටියෙම නැ,අපි වැඩි කතාබහකුත් නැ, කාටවත් වදයක් වෙන්න යන්නෙත් නැ
උඹලා ඔහොම හිටියා කියන්නේ මාමණ්ඩි ලා හිතවත්කමට කියන දේවලුත් ගණන් ගත්තෙ නැද්ද දන්නෑ.. ඔය ගොඩක් මිනිසුන් තමන්ගේ පාඩුවේ ඉන්නවා කියලා කියන්නේ අනිත් පාර්ශවයට කැමති නැති කම..අපි දෙන්න විතරයි මේවා කරගන්නෙ)
එතන තියෙන්නේ තරහකට වඩා හිතේ අමාරුව මචංමුන් අපිට දේවල් කියන්නෙ නැ,"
"අපිත් දන්නවා ලොරි තියෙන තැන්,"
"අතන ටවුන් එකට ගියානම් ඕනෙ තරම් තියෙනවා"
"මුකුත් කියන්නෙ නැ අපිට"
අනේ පලයන් හුත්තිගේ පුතෝතාම බැදලා නැහැ. ඊළග අවුරුද්දේ
අන්න එහෙම සීන් එකක් තමයි මටත් තේරෙන්නේ...ඔය මම මගේ පාඩුවේ ඉන්නවා කියන මිනිස්සු එහෙම ඉන්නේ එයාල, වටේ ඉන්න අනිත් අයට එච්චර කැමති නැති නිසා.. ඌ හිතුවට ඒක අනිත් අයට තේරෙන්නේ නැහැ කියලා බලං ඉන්න ඕන කෙනෙකුට ඒක තේරෙනවා..මට පේන විදියට උඹට අනිත් මිනිස්සු එක්ක සහයෝගෙන් ඉන්න බැරි අවුලකුත් තියෙනවා වගේ. දෙමව්පියො කියන විදියට ඉන්න ඕන නෑ. ඒත් කතාබහත් නැති උනාම ඒ මිනිස්සුන්ගෙ හිත රිදෙනවා
අපෝ අපේ තාත්තත් උඹ වගේ බන්.. දෙයක් කියන්න බෑ කැඩුනොත් මං මගේ සල්ලි වලින් අරන් එන්නම් කියල ඇරගන්න එනවා..මන් පොල්කටු හැන්දකින් මොකක් හරි හදනකොට වයිෆ් ව එව්වා ෆයර් කරලා පෑන් එක හීරෙනවා කියලා.
මන් සද්දෙන්ම කිව්වා උයන්න්න බැරි උනොත් මන් එකක් ගේනවා කියලා.ඊට පස්සෙ වැඩි කතාබහක් නෑ
මාත් මෙතෙන්දි මාමාගෙ පැත්තේ.. මූ මෙතන පාඩුවේ හිටියා කිව්වට ඇත්තටම හිටපු හැටි දන්නේ ඌ විතරයි නෙමගේ හිතේ එච්චර අව්ලක් නැති මාමණ්ඩි කෙනෙක්. පොඩි වලි සින් එකක් ගිහින් තියෙන්නේ උඹලගේ හොද ගැන හිතලම. ඒ මිනිහ රණ්ඩු උනාට පස්සේ දවසෙත් ලොරියක් හොයන්න ගිහින්. කැරියෙක් නම් එහෙම කරන්නේ නැ. ඔන්න ඕක අමතක කරලා දාල ඒ මනුස්සයත් එක්ක කතා කරපන්.
මමත් හිටන්නේ එහෙමයි. ඒ මිනිස්සු එච්චර අව්ල් අය නෙවෙයි වගේ කතාවෙන්. අර ලොරි සින් එකට රණ්ඩු උනායින් පස්සෙත් ඒ මිනිහ ලොරියක් හොයන්න ගිහින්. මුන් වැඩිය කතා නොකර ඉන්න එක ඒ මනුස්සයට එක්කෝ අප්සට් ඇති.උඹලා ඔහොම හිටියා කියන්නේ මාමණ්ඩි ලා හිතවත්කමට කියන දේවලුත් ගණන් ගත්තෙ නැද්ද දන්නෑ.. ඔය ගොඩක් මිනිසුන් තමන්ගේ පාඩුවේ ඉන්නවා කියලා කියන්නේ අනිත් පාර්ශවයට කැමති නැති කම..
අනිවා අනිවා.. කතාවේ හැටියට ඒ මිනිස්සු හිතන්න ඇත්තේ මුන් ලොකු ලයින් එකෙන් ඉන්නවා කියල.මාත් මෙතෙන්දි මාමාගෙ පැත්තේ.. මූ මෙතන පාඩුවේ හිටියා කිව්වට ඇත්තටම හිටපු හැටි දන්නේ ඌ විතරයි නෙ
ඕක මොකක්ද බං .වැඩ ටික කරලා මන් ගේම් ගහනකොට නැන්දම්මා ගෑනිට කියල තිබ්බෙ මන් උඩට වෙලා ගේම් ගහනවා කියලා.පොඩි එකාව නිදිකරවන්න මට දෙන්නෙත් නෑ.පැනලා ගන්නවා.ඊට පස්සෙ මන් ගෑනිට කිව්වා අම්මව යවන්න කියලා.
දැන් මට වයිෆ් කියල තියෙන්නෙ දෙන්නා එක ගෙදර තියන්න බෑ.බබා හම්බුනහම එහේ යනවා කියලා.
ගෙදර කිසි වැඩක් නොකර ගේම් ගැහුවා නම් කමක් නෑ උට්ට.
මසුයි මාලුයි ගෙනාවම දෙකම එක පාර උයනවා.
මාමන්ඩියා නස්ටික් එකේ මාලු බැදලා පිහියකින්.ඒක හූරලා.මන් පොල්කටු හැන්දකින් මොකක් හරි හදනකොට වයිෆ් ව එව්වා ෆයර් කරලා පෑන් එක හීරෙනවා කියලා.
මන් සද්දෙන්ම කිව්වා උයන්න්න බැරි උනොත් මන් එකක් ගේනවා කියලා.ඊට පස්සෙ වැඩි කතාබහක් නෑ.


ado ඔහොම චිත්‍ර කතා ලියන්න එපා බන්උඹලා ඔහොම හිටියා කියන්නේ මාමණ්ඩි ලා හිතවත්කමට කියන දේවලුත් ගණන් ගත්තෙ නැද්ද දන්නෑ.. ඔය ගොඩක් මිනිසුන් තමන්ගේ පාඩුවේ ඉන්නවා කියලා කියන්නේ අනිත් පාර්ශවයට කැමති නැති කම..
එතන තියෙන්නේ තරහකට වඩා හිතේ අමාරුව මචං
අනේ පලයන් හුත්තිගේ පුතෝ
අන්න එහෙම සීන් එකක් තමයි මටත් තේරෙන්නේ...ඔය මම මගේ පාඩුවේ ඉන්නවා කියන මිනිස්සු එහෙම ඉන්නේ එයාල, වටේ ඉන්න අනිත් අයට එච්චර කැමති නැති නිසා.. ඌ හිතුවට ඒක අනිත් අයට තේරෙන්නේ නැහැ කියලා බලං ඉන්න ඕන කෙනෙකුට ඒක තේරෙනවා..


