CPC එක පෞද්ගලීකරණ කරන එකට JVP එක විරුද්ධ වෙන්න යන්නේ

laka007

Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    පුද්ගලීකරණය හා කලමණාකරනය යනු 2ක්.
    දැන් මුන් පටල ගෙනද, නැත්නම් අපිට මීඩියා පටවන්න හදනවද?
    මොකද CPC පාඩු උනාට තෙල් පිරිපහදුව ලාබයී
    CEB එකට තෙල් දෙන නිසා තමා පාඩුව.
    විසදුම විකුනන එක නෙමේ, කලමණා කරනය
    සෙනග වැඩිනම් 55න් විශ්‍රරාම යැවුවා අවුරුදු 5-10කට බදවා ගැනීම් ඉන්ජිනේරුවන් පමනි, සරලයි
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    පුද්ගලීකරණය හා කලමණාකරනය යනු 2ක්.
    දැන් මුන් පටල ගෙනද, නැත්නම් අපිට මීඩියා පටවන්න හදනවද?
    මොකද CPC පාඩු උනාට තෙල් පිරිපහදුව ලාබයී
    CEB එකට තෙල් දෙන නිසා තමා පාඩුව.
    විසදුම විකුනන එක නෙමේ, කලමණා කරනය
    සෙනග වැඩිනම් 55න් විශ්‍රරාම යැවුවා අවුරුදු 5-10කට බදවා ගැනීම් ඉන්ජිනේරුවන් පමනි, සරලයි
    ඊළග ආණ්ඩුව ආපු ගමන් තෙල් පිරිපහදුවත් ඉවරයි .
     

    Sen-lu

    Well-known member
  • ජනසතු කරන්න ජනසතු කරන්න, මෙන්න විකුණනවෝ කියපු බයියො, දැන් විකුණන්නෝ කියනව 😅. රනිලාප්පච්චි ආවම ප්‍රතිපත්ති වෙනස්උන හැටි බලන්න ලස්සනයි. දැං පුද්ගලීකරණය ගැන රචනාත් ලියනව.


    අනිව පුද්ගලීකරණය/ පබ්ලික් ප්‍රයිවට් පාට්නර්ෂිප් වලට යන එක කරන්න ඕන. හැබැයි ඕක බොහොම සීරුවට කරන්න ඕන. දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක් ඕක.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    ඊළග ආණ්ඩුව ආපු ගමන් තෙල් පිරිපහදුවත් ඉවරයි .
    විකුන විකුන ෆන් ගමු.....
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    පුද්ගලීකරණය හා කලමණාකරනය යනු 2ක්.
    දැන් මුන් පටල ගෙනද, නැත්නම් අපිට මීඩියා පටවන්න හදනවද?
    මොකද CPC පාඩු උනාට තෙල් පිරිපහදුව ලාබයී
    CEB එකට තෙල් දෙන නිසා තමා පාඩුව.
    විසදුම විකුනන එක නෙමේ, කලමණා කරනය
    සෙනග වැඩිනම් 55න් විශ්‍රරාම යැවුවා අවුරුදු 5-10කට බදවා ගැනීම් ඉන්ජිනේරුවන් පමනි, සරලයි

    ow, privatization and management kiyanne dekak. namut, government companies wala management eka fail wena possibility eka wadiy machan. kohe hari ttiyenawa nam government entrepreneurship success una ratak, please eka hoyala kiyanna machan. and also, business entity ekak hatiyata gattot, government eka parent company weddi, CPC, CEB dekama eke subsidiaries. ehema tenaka CEB tamai paadu, CPC ehema naa qwata wedak naa. :lol:. mokada parent company eka hemadaama paaduyi.


    1. Government ekaka main purpose eka wenne public welfare. public welfare kiyanakota tiyenne non profit purpose ekak. ehema purpose tiyena organization ekakin business purpose ekak tiyena organizattion ekak wewwna oil company ekak manage karanawa kiyana ekedi collisions weadiy. ettakotat government eke interest ekat ekka management kochchara heduwat, companies profitable karanna amaruyi (e.g. minissu kanna naa, bonna naa kiyanakota market prices through minissunta fuel afford karanna puluwan widiyata naturally salaries wedi wenna denawa wenuwata etanadi prices adu karanawa. etakota profits nati wenawa). e nisa e wage businesses fail wenawa. anika tamai loke hema ratakama me wage companies private or semi government. lankawew godak dewal walata government monopoly ekak tiyenawa. e monopoly eka nisa businesses customerta honda quality product ekak competitive price ekakata labenna naa.
    2. Management procedure eka kochchara honda unat managerslata perform karanna responsibility ekak government businesses wala hadenne naa. e.g. Nissan kiyanne loke aurudu gaanak tisse honda management process ekak tibilat lagadi kelawagattu company ekak. mokada ekata aapu CEO pissek. Hebeyi, stake holderslata eka ahu una gaman uta ratin paninnat sidda una. etakota tterum gamu management process eka witarak tibbata wedak naa kiyana eka. government company ekaka CEO wena ekek awillat rajaye sewakayek. rajayea ihalama aayatanaya wena president, parliment ekata u yatath. anit eka ohoma company ekak loss wenakota, private company ekaka share holdersla wage ape salli walata umba monawada kale kiyala ahanna set ekak naa. mokada direct paadu labana minissu set ekak naa. inne mahajanathawa witarayi. etakota CEO ta ona taram pissu kelatthahaki.
    3. cepetco wikinuwama government ekata labena income eka adu wenawada? naa. mama nam hitanne government ekata tax charge karala income eka wedi karaganna puluwan. anika eka eka ratawalin competitorsla godakata business ekata enna puluwan unama oya kiyanawa wage ape ratea balashakthiyea paalanaya eka ratakata yanne naa.

    mama JVP eka criticize karanne mama socialism walata akamati nisa. mama socialism walata akamati, e system eka through loke kisima ratak diyunu wela nati nisa (anura aiya example ekata ganna singapore kiyannet capitalist ratak). mama UNP, Pohottu kade yana ekek neweyi, JVP critticize karanne mage polittical idea ekat ekka unge ideas match nowana nisa.

    Bayiyo tamayi issara privatization walata akamatima. mokada government owned companies tiyenakam ewa control wenne ministries yatathe. etakota chande dinnata passe chandeta weda karapu unta job denna puluwan. ehenam ayi den privatization walata kemati? godak oya inna wesa bayiyo dannawa okunge political career eka iwawrayi kiyala. mokak hari wikunaddi ganna commission eka hari ekatu karaganna eka tamayi unge purpose eka. etakota ayi JVP eka okata against? un dannawa oya yana deals okkoma corrupted. and also un dannawaw me aurudu 2 atulata lankawe mokaa awawt minissunta sahana naa kiyala. e tika kaale JVP ekata lankawe power eka ganna kisima ona kamak naa. next election ekedi chanda goda wedi karaganna witarayi unta ona. etakota ranil mokada karanne? uta ona presidency eka tiyaaganna. eka tiyaaganna nam uta minissunta awawwshya economic changes tika denna wela tiyenawa. e wagema eka government owned companies walin karanna baa thawaduratath. ehema nokara lankawata tawawt kela unot, next ttime uta yanna wenne gota, mahinda giyata wada nondi widiyata kiyalat u dannawa. e wagema oya wikunana tiken me aurudu 2 hoyaganna tika witarayi kiyalat u dannawa.

    eka deyak tiyenawa, aragalaya fail kiwwata eken godak minissunge thoughts wenas una. anika tamayi politicianslata onawata wada dangalannatt beri una. ett tawama aragale iwara naa. aragale kiyanne mokek hari ekekta chande dila u karawi kiyala, api hambukalot api kanawa kiyala hitala paaduwe thamunge wedak balan inna eka neweyi. unwa ctriticize karannona, un ratata wedak nokalot eelanga paara unta chande nodi inna mindset ekak tiyennona. minissu wenadata wada chuttak wenas wela kiyala mama hitanawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ජනසතු කරන්න ජනසතු කරන්න, මෙන්න විකුණනවෝ කියපු බයියො, දැන් විකුණන්නෝ කියනව 😅. රනිලාප්පච්චි ආවම ප්‍රතිපත්ති වෙනස්උන හැටි බලන්න ලස්සනයි. දැං පුද්ගලීකරණය ගැන රචනාත් ලියනව.


    අනිව පුද්ගලීකරණය/ පබ්ලික් ප්‍රයිවට් පාට්නර්ෂිප් වලට යන එක කරන්න ඕන. හැබැයි ඕක බොහොම සීරුවට කරන්න ඕන. දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක් ඕක.
    රනිල්ට මම කොහොමත් කැමති නැහැ ඒත් හරි දෙයක් කරනවා නම් රනිල් නෙවෙයි අනුර හරි දේශපාලන වහල්ලු නේවි සහයෝගය දෙන්න ඕනේ .
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    686
    113
    JVP එකට විතරක් නෙවෙයි රටේ සංවර්ධනය ට පොල්ල දාන කිසිම කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා කියන්නේ .JVP එක කියලා අමුතු ලොකුවක් නැහැ 🤣
    වාසුදේව නානායක්කාර ත් privatized කරන්න එපා කියනවා වගේ ඇහුණා මම නම් කෙලින්ම කියන්නේ ඌටත් ඊළග පාර ඡන්දෙ දෙන්න එපා කියලා 🤣🤣
    මහින්ද රාජපක්ෂ කියනවා නම් පාඩු ලබන ආයතන privatized කරන්න එපා කියලා අපි නම් කියන්නේ එයටත් ඡන්දෙ දෙන්න එපා කියලා තමයි🤣
    අපිට නම් JVP එක ලොකු ත් නැහැ පොඩිත් නැහැ🤩
    අපි කියන්නෙ රාජ්‍ය ආයතන පඩු ලබන තත්ත්වයට පත් කරපු පාලකයින් එපා කියල.නිමල් සිරිපාලට,සනත් නිශාන්ත ට මේ ව්‍යපාර දියුණු කරන්න බැ කියන එක ඉස්සෙල්ලා පිලිගන්න,නමුත් ජේවීපී එකේ දක්ෂයන්ට රට හරි පාරට හරවන්න පුලුවන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    අපි කියන්නෙ රාජ්‍ය ආයතන පඩු ලබන තත්ත්වයට පත් කරපු පාලකයින් එපා කියල.නිමල් සිරිපාලට,සනත් නිශාන්ත ට මේ ව්‍යපාර දියුණු කරන්න බැ කියන එක ඉස්සෙල්ලා පිලිගන්න,නමුත් ජේවීපී එකේ දක්ෂයන්ට රට හරි පාරට හරවන්න පුලුවන්

    අතීතයෙන් වත් පාඩමක් ඉගෙන ගන්න බලපන් . JVP එක තමා රට දෙපාරක් විනාශ කරේ . 🤣🤣
    JVP එකට රට හදන්න දෙන්න කලින් JVP එකේ මිනීමරුවන්ට දඩුවම් දෙන්න ඕනේ


    JVPInsurgency_Montage.png
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    686
    113
    අතීතයෙන් වත් පාඩමක් ඉගෙන ගන්න බලපන් . JVP එක තමා රට දෙපාරක් විනාශ කරේ . 🤣🤣
    JVP එකට රට හදන්න දෙන්න කලින් JVP එකේ මිනීමරුවන්ට දඩුවම් දෙන්න ඕනේ


    JVPInsurgency_Montage.png
    අඅද ඊයෙ නොපෙනෙන තොපි වගේ හරක් එක්ක මොන දේශපාලන ද!
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    අපි කියන්නෙ රාජ්‍ය ආයතන පඩු ලබන තත්ත්වයට පත් කරපු පාලකයින් එපා කියල.නිමල් සිරිපාලට,සනත් නිශාන්ත ට මේ ව්‍යපාර දියුණු කරන්න බැ කියන එක ඉස්සෙල්ලා පිලිගන්න,නමුත් ජේවීපී එකේ දක්ෂයන්ට රට හරි පාරට හරවන්න පුලුවන්
    rajya ayathana paadu labana thathweta path karapu and nugath sanath nishantha, nimal siripala, thissa kutti wawwge mee harakta nam business diyunu karanna baa. et government owned companies welat ewa diyunu wenne naa. JVP eke prashne tiyenne etanayi. mulu lokema capitalist ratawal witarayi diyunu wela tiyenne. Cheeneth capitalism tiyenne. ayi ehenam privatization walata wirudda? ekayi JVP eka corrupt politics walata solution ekak nowenne. corruption nati karanna puluwan politiciansla (olugedi) maaru karala neweyi. government ekata ecconomy ekata angili gahanna puluwan idakada adu karala open free market economy ekak hadala witarayi. eka karanawa kiyala JVP eka kisima tenaka kiyanne naa. ehema kiyanawa nam state owned companies privatize karanna wirudda wennet naa.

    basilge aanduwaw IMF nogihin iddi IMF yanna kiwwa JVP ekama IMF eke propose karapu ecconomic reforms walata den baa kiyanawa nam eke logic eka mokak da? CEB eka lankawe unata wedak tiyenawada? un apita sinhalayo paw kiyala 24/7 ekadigata current denne naa ne. private university ekakata giyapu kisi ekek ta, kotinma kiwwot USA wala MIT eke igenagattu engineer kenektawat job ekak ganna bari kolambawawth nodanna suddo inna loke, namuth lokenma lokuma uni eka kiyala hitan inna moratuwa uni eke unta wittarak join wenna puluwan, HR, accounting hema department ekema electrical engineersla weda karana CEB eka government owned company ekak hatiyata weda karana eka hondayi kiyana eka henama moda kamak. anit state owned companies nut ehemayi.






    me video eka video set ekakin ekak witarayi. mewa balanna. me katha karanne file miti ussan hilux eken awit job ekata politics karana rata wateama meetings tiya ttiya kegahana jeppo neweyi. Economics subject ekak hatiyata study karapu minissu.

    hemadaama privatization wedak naaa kiya kiya lankawa kaawe corrupted dhanawadhiyoyi samaajawadiyoyi. Ranil hondai kiyanawawath pohottu telephone karayo hondayi kiyanawat neweyi. un me system eken ayin wennona. hAbayi capitalist nattan ayin wennona list ekata jeppot ayitiy.

    parliment eka atule option ekak nati kamata witarak jepponta chande dennepaa. unut mechchara kaalayak me corrupted system eka etule yantam hari survive wewii aawe unget me government ekka deal tiyena nisa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න කාදිනල එහෙම රෙද්ද උස්සන් දුවන් එයි නේද විකුනන්ඩ හදද්දි බලන් ඉමුකො අරගල පොන්නයන්ගෙ කෙරුවාව ,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    රනිල්ට මම කොහොමත් කැමති නැහැ ඒත් හරි දෙයක් කරනවා නම් රනිල් නෙවෙයි අනුර හරි දේශපාලන වහල්ලු නේවි සහයෝගය දෙන්න ඕනේ .

    රනිල්ටගේ මම කොහොමත් ගන්නවා ඒත් හරි දෙයක් කරනවා නම් රනිල් නෙවෙයි අනුර හරි ඕනෙ එකෙක්ගේ ගන්නවා .
    :lol: