ඉස්සර TV එකේ ගියපු නාට්‍ය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්සර වෙනස් වෙනස් තීම්වලට කතා හදලා තියෙනවා .
    ඔවු එකකට එකක් වෙනස්. අනික කතා යන්නෙ දවසට දෙපාරයි. හැන්දෑවෙ 7.30 රෑ 8.30 විතරයි. සතියේ දවස් පහට කතා දහයක් තියෙනව.
    කතාවක එක කොටසක් පෙන්නන්නෙ සතියට දවසයි.
    එතකොට මිනිස්සුන්ට මාර වෙනසක් තියෙනව....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔවු එකකට එකක් වෙනස්. අනික කතා යන්නෙ දවසට දෙපාරයි. හැන්දෑවෙ 7.30 රෑ 8.30 විතරයි. සතියේ දවස් පහට කතා දහයක් තියෙනව.
    කතාවක එක කොටසක් පෙන්නන්නෙ සතියට දවසයි.
    එතකොට මිනිස්සුන්ට මාර වෙනසක් තියෙනව....
    ඊටත් ඉස්සර කාලෙ කතාවක් ගිහින් තියෙන්නෙ සතියට එකපාරයි දෙකයි. මම කිව්වෙ පැය බාගෙ කෑලි දෙකයි සතියටම ටෙලි නාට්ටි කියලා පෙන්වලා තියෙන්නෙ.
     
    • Wow
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    වසන්ත කුසලාන

    මේකෙ ඉන්න හොර දොස්තර දිනිදු ජාගොඩ.. ඌට මොකෝ බං උනේ, දැන් ඉන්න පඩත්තර කබ්බොත් එක්ක බලද්දි ඌ සිරා නලුවෙක්

    තව පරණ නාට්‍ය සෙට් එකක් යූටියුබ් තියෙනව, එකට ගැටුම, එක ගෙයි කුරුල්ලො වගේ ඒවා, පට්ට ආතල් බලද්දි, පොඩි කාලෙ මේව බලපු හැටි මතක් වෙනවා :love:

    2000 n passe un koheda owa danne
    Lol
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔවු එකකට එකක් වෙනස්. අනික කතා යන්නෙ දවසට දෙපාරයි. හැන්දෑවෙ 7.30 රෑ 8.30 විතරයි. සතියේ දවස් පහට කතා දහයක් තියෙනව.
    කතාවක එක කොටසක් පෙන්නන්නෙ සතියට දවසයි.
    එතකොට මිනිස්සුන්ට මාර වෙනසක් තියෙනව....
    patta ban
    eth samahara ewa
    apita mathak na
    namakwath
    aye hoyan balanna
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    patta ban
    eth samahara ewa
    apita mathak na
    namakwath
    aye hoyan balanna
    මට මතකයි ඉස්සර ටෙලියක් ගියා පමුණුගම බෝපිටිය පැත්තෙ ශූට් කරපු.

    රොඩ්නි වර්ණකුල එහෙම හිටියා. චන්න පෙරේරා තමයි මේන් කැරැක්ටර් එක. බයිසිකල් රේස් කතාවක් තිබ්බෙ. දැන් නම්ක්වත් මතක නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    patta ban
    eth samahara ewa
    apita mathak na
    namakwath
    aye hoyan balanna

    මට මතකයි ඉස්සර ටෙලියක් ගියා පමුණුගම බෝපිටිය පැත්තෙ ශූට් කරපු.

    රොඩ්නි වර්ණකුල එහෙම හිටියා. චන්න පෙරේරා තමයි මේන් කැරැක්ටර් එක. බයිසිකල් රේස් කතාවක් තිබ්බෙ. දැන් නම්ක්වත් මතක නෑ.
    ඉස්සර හෙන ජොලි කතා ගියා.
    එකක් ගියා, මුහුදෙ තිබිල හම්බවුණ නිධන් පෙට්ටියක තිබුණ මුද්දකින් එන භූතයෙක් නිධානෙ හොයාගත්ත එකාට වරයක් දෙනව මූ ඉල්ලන්නෙ සුපර් මෑන් වගේ වෙන්න ඕනෙ කියල...😅
    කතාවෙ නම "බලවේගය"

    තව කතාවක් ගියා මැරිල භූතයෙක් වෙච්ච එකෙක්, කාලයක් තිස්සෙ තවත් භූතයෙක් එක්ක ට්‍රේන් වෙලා භූත පවර්ස් වැඩි කරගෙන මරපු උන්ගෙන් පලි ගන්න කතාවක්. භූතයට රඟපෑවෙ ජයසේකර අපෝන්සු.
    කතාවෙ නම මතක විදිහට "ගිජු"
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    තව කතාවක් ගියා මැරිල භූතයෙක් වෙච්ච එකෙක්, කාලයක් තිස්සෙ තවත් භූතයෙක් එක්ක ට්‍රේන් වෙලා භූත පවර්ස් වැඩි කරගෙන මරපු උන්ගෙන් පලි ගන්න කතාවක්. භූතයට රඟපෑවෙ ජයසේකර අපෝන්සු.
    කතාවෙ නම මතක විදිහට "ගිජු"
    https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=843913072873939
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Kamal Addararachchi & sangeetha ragapana kathawak giya rupavahiniye
    Kamal mokak hari CID wadakata weswalagena nuwaraeliya wage town ekata enwa
    Sangeetha act kale Dentist knkge duwakata....mn taamath hoynwa ahu wune na :(

    Ado ada hoyagththe :lol:

    1661847500732.png

    meka balapu un innwada??
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තව කතාවක් ගියා මැරිල භූතයෙක් වෙච්ච එකෙක්, කාලයක් තිස්සෙ තවත් භූතයෙක් එක්ක ට්‍රේන් වෙලා භූත පවර්ස් වැඩි කරගෙන මරපු උන්ගෙන් පලි ගන්න කතාවක්. භූතයට රඟපෑවෙ ජයසේකර අපෝන්සු.
    කතාවෙ නම මතක විදිහට "ගිජු"
    eka muchn joly kathawak nemene. sira ekak.

    aponsuta pansale hamuduruwo mareddi nidan wadulak denawa. oka yaluwa horen ahan idala muwa marala nidan wadula gannawa. eetapasse nidane aran aruge ganiwath ganna try eka. mu holmanak wela ekata game eka dena widihane drama eke yanne.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඊටත් ඉස්සර කාලෙ කතාවක් ගිහින් තියෙන්නෙ සතියට එකපාරයි දෙකයි. මම කිව්වෙ පැය බාගෙ කෑලි දෙකයි සතියටම ටෙලි නාට්ටි කියලා පෙන්වලා තියෙන්නෙ.
    මායා බන්ධන ගියේ සතියට එක සැරයක් නෙ.
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔවු එකකට එකක් වෙනස්. අනික කතා යන්නෙ දවසට දෙපාරයි. හැන්දෑවෙ 7.30 රෑ 8.30 විතරයි. සතියේ දවස් පහට කතා දහයක් තියෙනව.
    කතාවක එක කොටසක් පෙන්නන්නෙ සතියට දවසයි.
    එතකොට මිනිස්සුන්ට මාර වෙනසක් තියෙනව....
    Ow ban sira, epi 30 kathawak yanawa 30 weeks dawas pahata katha pahak, ithin mega onema nah

    ඉස්සර හෙන ජොලි කතා ගියා.
    එකක් ගියා, මුහුදෙ තිබිල හම්බවුණ නිධන් පෙට්ටියක තිබුණ මුද්දකින් එන භූතයෙක් නිධානෙ හොයාගත්ත එකාට වරයක් දෙනව මූ ඉල්ලන්නෙ සුපර් මෑන් වගේ වෙන්න ඕනෙ කියල...😅
    කතාවෙ නම "බලවේගය"

    තව කතාවක් ගියා මැරිල භූතයෙක් වෙච්ච එකෙක්, කාලයක් තිස්සෙ තවත් භූතයෙක් එක්ක ට්‍රේන් වෙලා භූත පවර්ස් වැඩි කරගෙන මරපු උන්ගෙන් පලි ගන්න කතාවක්. භූතයට රඟපෑවෙ ජයසේකර අපෝන්සු.
    කතාවෙ නම මතක විදිහට "ගිජු"
    Ado balawegaya ITN neda giye, eka nan henama paranai, අපි ඇච්චො කාලෙ බැලුවෙ, ඒ කතාව නන් පිස්සුවෙන් වගේ බැලුවා කියල මතකයි, ඒත් කතාව මතක නෑ, ඒත් ඒකෙ නම මතකයි :yes:
    ------ Post added on Aug 30, 2022 at 3:49 PM
     
    • Love
    Reactions: PHBhagya

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඉදි ආප්ප කතාව & චකබ්ලාස් අන්වර්ථ නම් වලින් ආ හිරුට මුවාවෙන්

    අසල්වැසියෝ​

    ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ වචන සෙට් එකක් ඒ දවස් වල හෙන ප්‍රසිද්දයි .
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මචන්ලා මේ කතාව සම්පුර්ණ කොටස් තියන කෙනෙක් දාපල්ලකෝ පොඩි දවස්වල මාර ආසාවෙන් බැලුව කුතුහලය උපරිම තිබ්බ එකක්
     
    • Like
    Reactions: nvhcc89