ඔවු එකකට එකක් වෙනස්. අනික කතා යන්නෙ දවසට දෙපාරයි. හැන්දෑවෙ 7.30 රෑ 8.30 විතරයි. සතියේ දවස් පහට කතා දහයක් තියෙනව.ඉස්සර වෙනස් වෙනස් තීම්වලට කතා හදලා තියෙනවා .
කතාවක එක කොටසක් පෙන්නන්නෙ සතියට දවසයි.
එතකොට මිනිස්සුන්ට මාර වෙනසක් තියෙනව....
ඔවු එකකට එකක් වෙනස්. අනික කතා යන්නෙ දවසට දෙපාරයි. හැන්දෑවෙ 7.30 රෑ 8.30 විතරයි. සතියේ දවස් පහට කතා දහයක් තියෙනව.ඉස්සර වෙනස් වෙනස් තීම්වලට කතා හදලා තියෙනවා .
ඊටත් ඉස්සර කාලෙ කතාවක් ගිහින් තියෙන්නෙ සතියට එකපාරයි දෙකයි. මම කිව්වෙ පැය බාගෙ කෑලි දෙකයි සතියටම ටෙලි නාට්ටි කියලා පෙන්වලා තියෙන්නෙ.ඔවු එකකට එකක් වෙනස්. අනික කතා යන්නෙ දවසට දෙපාරයි. හැන්දෑවෙ 7.30 රෑ 8.30 විතරයි. සතියේ දවස් පහට කතා දහයක් තියෙනව.
කතාවක එක කොටසක් පෙන්නන්නෙ සතියට දවසයි.
එතකොට මිනිස්සුන්ට මාර වෙනසක් තියෙනව....
වසන්ත කුසලාන
මේකෙ ඉන්න හොර දොස්තර දිනිදු ජාගොඩ.. ඌට මොකෝ බං උනේ, දැන් ඉන්න පඩත්තර කබ්බොත් එක්ක බලද්දි ඌ සිරා නලුවෙක්
තව පරණ නාට්‍ය සෙට් එකක් යූටියුබ් තියෙනව, එකට ගැටුම, එක ගෙයි කුරුල්ලො වගේ ඒවා, පට්ට ආතල් බලද්දි, පොඩි කාලෙ මේව බලපු හැටි මතක් වෙනවා![]()
patta banඔවු එකකට එකක් වෙනස්. අනික කතා යන්නෙ දවසට දෙපාරයි. හැන්දෑවෙ 7.30 රෑ 8.30 විතරයි. සතියේ දවස් පහට කතා දහයක් තියෙනව.
කතාවක එක කොටසක් පෙන්නන්නෙ සතියට දවසයි.
එතකොට මිනිස්සුන්ට මාර වෙනසක් තියෙනව....
මට මතකයි ඉස්සර ටෙලියක් ගියා පමුණුගම බෝපිටිය පැත්තෙ ශූට් කරපු.patta ban
eth samahara ewa
apita mathak na
namakwath
aye hoyan balanna
patta ban
eth samahara ewa
apita mathak na
namakwath
aye hoyan balanna
ඉස්සර හෙන ජොලි කතා ගියා.මට මතකයි ඉස්සර ටෙලියක් ගියා පමුණුගම බෝපිටිය පැත්තෙ ශූට් කරපු.
රොඩ්නි වර්ණකුල එහෙම හිටියා. චන්න පෙරේරා තමයි මේන් කැරැක්ටර් එක. බයිසිකල් රේස් කතාවක් තිබ්බෙ. දැන් නම්ක්වත් මතක නෑ.
https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=843913072873939තව කතාවක් ගියා මැරිල භූතයෙක් වෙච්ච එකෙක්, කාලයක් තිස්සෙ තවත් භූතයෙක් එක්ක ට්‍රේන් වෙලා භූත පවර්ස් වැඩි කරගෙන මරපු උන්ගෙන් පලි ගන්න කතාවක්. භූතයට රඟපෑවෙ ජයසේකර අපෝන්සු.
කතාවෙ නම මතක විදිහට "ගිජු"


meka balapu un innwada??
eka muchn joly kathawak nemene. sira ekak.තව කතාවක් ගියා මැරිල භූතයෙක් වෙච්ච එකෙක්, කාලයක් තිස්සෙ තවත් භූතයෙක් එක්ක ට්‍රේන් වෙලා භූත පවර්ස් වැඩි කරගෙන මරපු උන්ගෙන් පලි ගන්න කතාවක්. භූතයට රඟපෑවෙ ජයසේකර අපෝන්සු.
කතාවෙ නම මතක විදිහට "ගිජු"
මායා බන්ධන ගියේ සතියට එක සැරයක් නෙ.ඊටත් ඉස්සර කාලෙ කතාවක් ගිහින් තියෙන්නෙ සතියට එකපාරයි දෙකයි. මම කිව්වෙ පැය බාගෙ කෑලි දෙකයි සතියටම ටෙලි නාට්ටි කියලා පෙන්වලා තියෙන්නෙ.
Ow ban sira, epi 30 kathawak yanawa 30 weeks dawas pahata katha pahak, ithin mega onema nahඔවු එකකට එකක් වෙනස්. අනික කතා යන්නෙ දවසට දෙපාරයි. හැන්දෑවෙ 7.30 රෑ 8.30 විතරයි. සතියේ දවස් පහට කතා දහයක් තියෙනව.
කතාවක එක කොටසක් පෙන්නන්නෙ සතියට දවසයි.
එතකොට මිනිස්සුන්ට මාර වෙනසක් තියෙනව....
Ado balawegaya ITN neda giye, eka nan henama paranai, අපි ඇච්චො කාලෙ බැලුවෙ, ඒ කතාව නන් පිස්සුවෙන් වගේ බැලුවා කියල මතකයි, ඒත් කතාව මතක නෑ, ඒත් ඒකෙ නම මතකයිඉස්සර හෙන ජොලි කතා ගියා.
එකක් ගියා, මුහුදෙ තිබිල හම්බවුණ නිධන් පෙට්ටියක තිබුණ මුද්දකින් එන භූතයෙක් නිධානෙ හොයාගත්ත එකාට වරයක් දෙනව මූ ඉල්ලන්නෙ සුපර් මෑන් වගේ වෙන්න ඕනෙ කියල...
කතාවෙ නම "බලවේගය"
තව කතාවක් ගියා මැරිල භූතයෙක් වෙච්ච එකෙක්, කාලයක් තිස්සෙ තවත් භූතයෙක් එක්ක ට්‍රේන් වෙලා භූත පවර්ස් වැඩි කරගෙන මරපු උන්ගෙන් පලි ගන්න කතාවක්. භූතයට රඟපෑවෙ ජයසේකර අපෝන්සු.
කතාවෙ නම මතක විදිහට "ගිජු"

Araliya Hotel eka neh, swarnawahiniyeda koheda giyeDilshange wife hitapu ara Hotel ekaka aithi karayage duwata hitapu ekath ekale asawen baluwa...man hithanne eka wenna athi anthimeta eya ranga paweth...![]()

owda manda...anthimedi hotel ekama aithi wenawa ara kollata...Araliya Hotel eka neh, swarnawahiniyeda koheda giye![]()