Hi friends. 
මචන් ඔයාල කොහොමද YouTube, Facebook, Elakiri, Reddit වගේ sites වල කාලය ගත කරකොට ඒවාට වෙලාව manage කරගන්නේ.
ගොඩක් වෙලාවට පොඩ්ඩක් ඔලුව දාල බලනව ඊට පස්සේ නොදැනීම එකේ ගිලෙනවා.
සමහර වෙලාවට දන්නෙම නැතිව පැය ගණන් ගෙවිලා යනවා ජිවිතේට කිසිම value එකක් නැති දේවල් වලට.
මේ දේවල් සම්පුර්ණයෙන් නවත්තන්න බැහැනේ ඒවල ගොඩක් වැදගත් දේවලුත් තියෙනවා fun දේවලුත් තියෙනවා සත පහකට වැඩක් නැති ඒවත් තියෙනවා.
power cut කරපු වෙලාවේ නිකන් ඉන්න ගමන් හිතුනේ මට.
ඉතින් තමන්ගේ වෙලාව useful විදිහට පාවිච්චි කරන අයගෙන් අපිටත් මොනාහරි tips ඉගෙන ගන්න තියෙනවද කියල අහන්න හිතුනා.

විශේෂයෙන් මමත් කොච්චර වැඩ තිබ්බත් youtube එකේ නැත්තම් කිරියේ post බල බල ඉන්නවා.
Thank you
නිකමට ඔයාලගේ phone එකේ screen time එකත් බලන්න කොච්චර වෙලාවක් දවසකට නාස්ති කරලද කියලා.