Wasting time

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    Hi friends. ✌️

    මචන් ඔයාල කොහොමද YouTube, Facebook, Elakiri, Reddit වගේ sites වල කාලය ගත කරකොට ඒවාට වෙලාව manage කරගන්නේ.
    ගොඩක් වෙලාවට පොඩ්ඩක් ඔලුව දාල බලනව ඊට පස්සේ නොදැනීම එකේ ගිලෙනවා. :confused2:
    සමහර වෙලාවට දන්නෙම නැතිව පැය ගණන් ගෙවිලා යනවා ජිවිතේට කිසිම value එකක් නැති දේවල් වලට.
    මේ දේවල් සම්පුර්ණයෙන් නවත්තන්න බැහැනේ ඒවල ගොඩක් වැදගත් දේවලුත් තියෙනවා fun දේවලුත් තියෙනවා සත පහකට වැඩක් නැති ඒවත් තියෙනවා.

    power cut කරපු වෙලාවේ නිකන් ඉන්න ගමන් හිතුනේ මට.
    ඉතින් තමන්ගේ වෙලාව useful විදිහට පාවිච්චි කරන අයගෙන් අපිටත් මොනාහරි tips ඉගෙන ගන්න තියෙනවද කියල අහන්න හිතුනා. 😌☺️

    විශේෂයෙන් මමත් කොච්චර වැඩ තිබ්බත් youtube එකේ නැත්තම් කිරියේ post බල බල ඉන්නවා. 🥳

    Thank you 🖖
    නිකමට ඔයාලගේ phone එකේ screen time එකත් බලන්න කොච්චර වෙලාවක් දවසකට නාස්ති කරලද කියලා.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අනවශ්‍ය social media අයින් කරන්න (මං Facebook, Instagram, WhatsApp use කරන්නේ නෑ)
    බැරිම නම් extension එකක් දාගෙන තමන්වම control කරගන්න
    ඔතනින් හුගක් පරිස්සම් වෙන්න ඕන FB, IG වලින්
    කිසි වැඩකට නැති endless-scrolling:sick:

    YouTube එකේ වැදගත් channel කීපයක් විතරක් subscribe කරන්න අලුත් brand account එකකින්
    ඊට පස්සේ restricted mode enable කරන්න, මේකෙන් algorithm එකට addict නොවී ඉන්න පුලුවන්

    සාමාන්‍යයෙන් කෙනෙක් reddit use කරන්නේ දවසට විනාඩි 10යි. මාත් ඒ margin එකේ ඉන්නේ

    කිරිය ගත්තොත් නම් අනවශ්‍ය ලබ්බවල් දාන එවුන් ignore කරන්න, එතකොට තියෙන්නේ සීමිත thread ගාණක්
    එකම thread කීපය දවස තිස්සෙම පේද්දි එපා වෙනවා

    Learn More
    https://blocksite.co/
    https://support.google.com/youtube/answer/9367690?hl=en
    https://support.google.com/youtube/answer/174084
    https://thrivemyway.com/reddit-statistics/
    WATCH - https://www.imdb.com/title/tt1285016/
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඒකට මම. social media වල ඉන්න එක තමා රස්සාව. ආතල් වැඩේ.
    මුගේ නම් කැම්පේන් එක නේ.🤡👌

    TCaVSB9.png

    YouTube, Facebook, Reddit නම් පල්ලෙහා එක්ස්ටෙන්ෂන් එක දාගෙන ලිමිට් කරගෙන ඉන්නේ.

    https://chrome.google.com/webstore/detail/stayfocusd/laankejkbhbdhmipfmgcngdelahlfoji?hl=en

    https://chrome.google.com/webstore/detail/watch-limits/okmbbpfgideejpmmdohcekaamdopjbpd?hl=en
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    වැඩක් නැති වෙලාවට. කම්මැලි වෙලාවට පැල් බැඳන් බ්‍රව්ස් කරපන්. ඒත් තමන්ට වැඩ කරන්න තියෙද්දි වැඩ පාඩු කරන් බ්‍රව්ස් කරන්න එපා. මොන ආතල් ගත්තත් තමන්ගෙ ප්‍රථම රාජකාරිය අමතක කරන්න එපා. උබේ ස්ට්‍රෙස් නැති කරගත්ත ගමන් ආයේ වැඩේට දුවපන්. වින්ඩෝස් 11 නම් තියෙන්නෙ ඩෙක්ස්ටොප් 2 එකේ විතරක් බ්‍රව්සර් ඕපන් එකේ තියාගන්න.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Facebook එකේ friend list එකේ ඉන්න අඳුරන්නැති එවුන් ඔක්කොම unfriend කරලා දැම්මා.
    අඳුරන එවුන්ගෙනුත් වැඩක් නැති, කාලෙ කන posts දාන එවුන් ඔක්කොම unfriend කළා.
    Unfriend කරන්න බැරිම, ඒ වුණාට වැඩක් නැති posts දාන එවුන්ව snooze for 30 days දානවා.
    Story දාන හැමෝගෙම story mute කළා.
    ඇබ්බැහි වෙන, බලන්න බලන්න ආස හිතෙන groups, pages වලින් අයින් වුණා.

    දැන් Facebook එකට ගිහින් උඩට පහලට scroll කරන කොට ටිකකින් එපා වෙනවා. 😂
    ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,320
    7,785
    113
    math dan tiktok ekata addict wela inne.

    US, EU unge sira info dena tiktok accounts thiyanawa, balanna gathama contents iwarayak na unge
    math oka kalayak kala. but tika kalekin terenawa jivitheta gatta deyak ne.
    oya balana podi clip ekakin(reel) jivitheta ganna deyak aththatama ne neda? man hitanne eka short and sweet promotions walata hondai. mn dekka Twitter eke cake hadana kellek dala tibba reels/stories nisa reach eka mara vidiyata wedi wenawa kiyala.

    Hi friends. ✌️

    මචන් ඔයාල කොහොමද YouTube, Facebook, Elakiri, Reddit වගේ sites වල කාලය ගත කරකොට ඒවාට වෙලාව manage කරගන්නේ.
    ගොඩක් වෙලාවට පොඩ්ඩක් ඔලුව දාල බලනව ඊට පස්සේ නොදැනීම එකේ ගිලෙනවා. :confused2:
    සමහර වෙලාවට දන්නෙම නැතිව පැය ගණන් ගෙවිලා යනවා ජිවිතේට කිසිම value එකක් නැති දේවල් වලට.
    මේ දේවල් සම්පුර්ණයෙන් නවත්තන්න බැහැනේ ඒවල ගොඩක් වැදගත් දේවලුත් තියෙනවා fun දේවලුත් තියෙනවා සත පහකට වැඩක් නැති ඒවත් තියෙනවා.

    power cut කරපු වෙලාවේ නිකන් ඉන්න ගමන් හිතුනේ මට.
    ඉතින් තමන්ගේ වෙලාව useful විදිහට පාවිච්චි කරන අයගෙන් අපිටත් මොනාහරි tips ඉගෙන ගන්න තියෙනවද කියල අහන්න හිතුනා. 😌☺️

    විශේෂයෙන් මමත් කොච්චර වැඩ තිබ්බත් youtube එකේ නැත්තම් කිරියේ post බල බල ඉන්නවා. 🥳

    Thank you 🖖
    නිකමට ඔයාලගේ phone එකේ screen time එකත් බලන්න කොච්චර වෙලාවක් දවසකට නාස්ති කරලද කියලා.
    Good Thread.
    man tikak adu karagatta.
    phone eke thiyenne whatsapp, messenger, Youtube vitarai. Facebook,Twitter ayin kala. Youtube eke mn follow krna channels wala ewa vitarai balanne. e channel walata notification on krla thiyenne. ewa awoth balanawa.
    EK eke dirawanne nathi unwa ignore kala. And onewata wada hema thread ekatama respond karnna ynne ne.

    thawa ada dawase krnna one dewal check list ekak tiyagnnwa phone eke. eka phone unlock kalama mulinma penne eka. etakota ewa tama kerenne.

    thawa Twitter eketh man follow karana handles wala ewa vitarai balanne. wena penwaana suggestions tak gala ayin karanawa. not-relevent kiyala. so man follow karana Twitter handles wla ewama tama mata penwanne.
    ------ Post added on Aug 30, 2022 at 9:57 PM
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    math oka kalayak kala. but tika kalekin terenawa jivitheta gatta deyak ne.
    oya balana podi clip ekakin(reel) jivitheta ganna deyak aththatama ne neda? man hitanne eka short and sweet promotions walata hondai. mn dekka Twitter eke cake hadana kellek dala tibba reels/stories nisa reach eka mara vidiyata wedi wenawa kiyala.
    Personal finance, tech dewal nam machan shape content thiyanawa. awula thiyanne bung uba kiyanawa wage ewa mathaka nam hitinne naa godak ewaa :baffled:

    karima addiction ekake thama tiktok nam, math adu karaganna ona

    lanakweth useful tiktok accounts thiyanawa :rolleyes:

    oya yata thiyanne location reviews honda unique ewaa dana tiktok account ekake:rolleyes:

    set wena widiya thama bung platform ekath, samahara unta tiktok hari yanne ma naa, penna ba ithin