Math msg karanna whatsapp.
Youtube
Elakiri thamai ithin athal ekak ganna enne.... Kochchara hamba karath wadak naa poddak hina wela athal eke hitiye naththan... Kiriye inna mind fuck wechcha ewunge athal eka wena ekakin ganna baa....
FB eka awrudu 4kin wage log wune naa. Show off besikayonge labbawal epa welama ayin wuna.
true dat.
Math Elakiri, youtube thamyi. fb ainkara. eken puduma nidahasak thiyenne
thanks bros.
දැනට මේකයි තත්වේ. හෙට පළවෙනිදා ඉදල Plan එක.
EK, WhatsApp, YouTube තියාගෙන අනිත් ඒවා ටික ඔක්කොම අයින් කරා. Telegram එකත් තියෙනවා කවදාවත් එකෙන් මෙසේජ් එකක් ඇවිල්ලවත් නැහැ තාම හැබැයි.
YouTube එකත් අලුතින් හැදුවා චැනල් 6i දැනට subscribe කරලා තියෙන්නේ. එකෙනුත් 4ක් ජොබ් එකට ඕනා ඒවා.
දැන් තියෙන්නේ කිරියේ වැදගට නැති ඒවා බලන එක අඩු කරන එක (මේක තමයි අමාරුම එක).

Hard එකෙත් තියෙන වල් පල් ඔක්කොම ඩිලීට් කරලා දාන්න ඕනා.
අද රෑට Colt Steele Course එක අරගෙන ෆ්රී වෙලාවට කරන්න ට්රයි එකක් දෙනවා. මේකනම් ෂුවර් නැහැ දිගටම කරයිද කියලා

ඉතිරි ඒවා හිමින් හිමින් කරනවා නැත්තන් කම්මැලි කමේ පිස්සු හැදෙයි ඔක්කොම නවත්තන්න ගියොත්.
Thanks හොදේ Comment කරපු Bump කරපු අයට.

------
Post added on Aug 31, 2022 at 11:01 PM