New Zeland

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    උගේ කපැනිය බන් උට ඕන අය තමයි ගන්නවා කිව්වේ .immigration එකෙන් බලනවා කිව්වේ ඕක තමයි etf \epf හදාගන්න පුලුවන්නම් ගන්නවා කිව්වා
    😂😂 uge company kiyala uta ona ekave ganna ba. locals na kiyala proof karanna ona. ehema kiyala unlimited sponsorship denna na. company tax and turnover anuwa ova decide karanne amazon ekata sponsor visa 10000k dunnata startup company ekata ochchara denna na. 0-2 dei okath sure na
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    true, meka government policy ekak locals lage unemployment rate eka adu karanna. eheth position ekata adala qualification and experience decide karanne company eka. immigration or government ekata balayak na munva thamai ganna ona kiyanna

    ඔය කියන විදිහට ලේසී නෑ බන් ඔය හොර වැඩ කරලා කරන්න

    Mehe epf etf records haduwoth kohomada ahu wenne

    Epf/etf හොරට හදන එක ලේසී නැ බන්.
    ජොබ් එක කරන කම්පැනි එක පැත්තෙන් epf Etf වලට කැපෙන ප්‍රතිශතයක් තියෙනවා.එක හොරට කපවන්න බැ. එහෙනම් මුදල් පොත් වලින්ම උන්ගෙ අඩු කරවන්න වෙයි.

    ජොබ් එක කරන කම්පැනිය පැත්තේන් අපිට බලෙන් කපවන්න බෑ උන්ගෙන් අඩුවෙන ගාන.

    😂😂 uge company kiyala uta ona ekave ganna ba. locals na kiyala proof karanna ona. ehema kiyala unlimited sponsorship denna na. company tax and turnover anuwa ova decide karanne amazon ekata sponsor visa 10000k dunnata startup company ekata ochchara denna na. 0-2 dei okath sure na

    ඔකම තමා මම කියන්නෙ බන්. එහෙ ඉන්ටර්විව් කොල් කරලා එතනින් ආව එකෙක්වත් ස්කිල් නැ කියලා පෙන්නන්න ඔන ඊට පස්සෙ. ලංකාවෙන් ගෙන්න ගන්න මූගේ විශෙශ ස්කිල් එක පෙන්නන්න ඔන. ඔතනින් පස්සෙ තමා විසා ෆී එකත් කෙලවන් නතර වෙන්නෙ.
    ------ Post added on Aug 30, 2022 at 8:54 PM
     
    • Like
    Reactions: motocar

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය කියන විදිහට ලේසී නෑ බන් ඔය හොර වැඩ කරලා කරන්න

    Epf/etf හොරට හදන එක ලේසී නැ බන්.
    ජොබ් එක කරන කම්පැනි එක පැත්තෙන් epf Etf වලට කැපෙන ප්‍රතිශතයක් තියෙනවා.එක හොරට කපවන්න බැ. එහෙනම් මුදල් පොත් වලින්ම උන්ගෙ අඩු කරවන්න වෙයි.

    ජොබ් එක කරන කම්පැනිය පැත්තේන් අපිට බලෙන් කපවන්න බෑ උන්ගෙන් අඩුවෙන ගාන.

    ඔකම තමා මම කියන්නෙ බන්. එහෙ ඉන්ටර්විව් කොල් කරලා එතනින් ආව එකෙක්වත් ස්කිල් නැ කියලා පෙන්නන්න ඔන ඊට පස්සෙ. ලංකාවෙන් ගෙන්න ගන්න මූගේ විශෙශ ස්කිල් එක පෙන්නන්න ඔන. ඔතනින් පස්සෙ තමා විසා ෆී එකත් කෙලවන් නතර වෙන්නෙ.
    ------ Post added on Aug 30, 2022 at 8:54 PM
    Company ekath magenam bari mokada
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    No problem to hire from Sri Lanka. But looks like you going to get a shitload of trouble when they find you are not genuine and trying to show fake information. You will never see this side of the shore. Even if you do they will find out one day when you apply for residence Visa.

    තෝ පොහොට්ටුවට චන්දෙ දුන්න එකෙක් නේද ? උබල තමා රටේ නම කන්නෙ මේ වගේ හොර වැඩ කරල. Genuine experienced එකෙක්ටවත් ඉස්සරහට යන්න බැරි වෙනව තොපිලගෙ වැඩ නිසා

    තොට බැරිද SLT එකේ Fibre tech කෙනෙක් විදියට වැඩ කරල මනුස්සයෙක් වගේ ඔය දේ හරියට කරන්න
     
    • Haha
    • Like
    Reactions: ML1987 and EVC

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    Mehe epf etf records haduwoth kohomada ahu wenne
    Lankawe idan visa apply karaddi VAC (vfsglobal) eken veryfy karanna wenawa Passport and work documents. Eka thiyenne lankawe. NZ Immigration eken visa eka dala few weeks yaddi kiyanawa VAC ekata adala documents genath denna including payslips kiyala. Ita passe lankawe CID ekata dunna wage un okkoma hoyala NZ immigration ekata kiyanawa. Fraud documents nam Aus and NZ lifetime visa cancel.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Company ekath magenam bari mokada

    කම්පැනි එක තමන්ගෙ උනාට විසා එක එහෙම ලැබෙන්නෙ නැ බන්. මොකද මෙහෙ ඉදන් එකෙක් ගෙන්න ගන්න ගියාම ස්පොන්සර්ටත් ගානක් යනවා. නිකන් බොරුවට නැති ස්කිල් පෙන්නලා එහෙම ගෙන්න ගන්න එක ලෙසි නැ එක අතකට.

    ඔය විදිහට යන්න බැ බන්. එක 100%ක් නෙවේ 1000%ක් ශුවර්. ආය මු හරියට ස්කිල් හදා ගත්ත දවසකටවත් යන්න බැ ඔය වැඩෙන්.

    අනික epf etf හොර වැඩෙත් කරන්න බෑ.

    epf වලට සේවකයාගේ වැටුපෙන් 8%යි
    සේවා යොජකයා 15%යි

    මෙතන කොහොම ද සේවා යොජකයා කැමති කරන ඔය 15% දාගන්නෙ??? අනික ඔක කරන්න ගියාම ඌට දඩ වදින්න පුලුවන් අවුරුදු ගානක ගෙවන ඒවා පැහැර හැරියා කියලා. ඇදුනුම් කමට කරත්.

    උබටම තේරෙනවා ඇතිනෙ බන් කරන්න පුලුවන් ද බැරි ද කියලා එකෙන්ම.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,089
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    employer ගෙ 15% නම් දාගනී. අවුරුදු හතරක් තිස්සෙ epf etf register වත් කරන්නෙ නැතිව ඉඳල එකපාර දැම්මම company එකට බඩු හම්බවෙයි.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,712
    3,093
    113
    37
    @ katubedda
    Lankawe idan visa apply karaddi VAC (vfsglobal) eken veryfy karanna wenawa Passport and work documents. Eka thiyenne lankawe. NZ Immigration eken visa eka dala few weeks yaddi kiyanawa VAC ekata adala documents genath denna including payslips kiyala. Ita passe lankawe CID ekata dunna wage un okkoma hoyala NZ immigration ekata kiyanawa. Fraud documents nam Aus and NZ lifetime visa cancel.
    ඔක මචන් NZ lawyer kenek application ඒක submit කරත් කරන්න ඔනිද මචන්..
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    එහෙම යන්න බැ බන්. 😂 ලංකාවේ වගේ එහෙ ඇදුනුම්කම් වලට ගන්න බැ. උබව එගෙ ගනන් කියන ජොබ් එකට එහෙ ගන්න එකෙක් නැ කියලා උන් පෙන්නන්න ඔන. උබට පට්ට කොලිෆිකෙශන් තියෙන්න ඔන. අදුර එකා අගමැති උනත් ජිල්මාට් දාල නම් යන කතා බොරු
    Agreed.. Poddak hondata hoyala balapan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,148
    113
    මාලඹේ
    ඔය උඩ දාලා තියෙන්නේ New Zeland Green List එකේ ජොබ් එකක් . Green List නම් වැඩි අමාරුවක් නැහැ ලේසියෙන්ම යන්න පුළුවන්
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කම්පැනි එක තමන්ගෙ උනාට විසා එක එහෙම ලැබෙන්නෙ නැ බන්. මොකද මෙහෙ ඉදන් එකෙක් ගෙන්න ගන්න ගියාම ස්පොන්සර්ටත් ගානක් යනවා. නිකන් බොරුවට නැති ස්කිල් පෙන්නලා එහෙම ගෙන්න ගන්න එක ලෙසි නැ එක අතකට.

    ඔය විදිහට යන්න බැ බන්. එක 100%ක් නෙවේ 1000%ක් ශුවර්. ආය මු හරියට ස්කිල් හදා ගත්ත දවසකටවත් යන්න බැ ඔය වැඩෙන්.

    අනික epf etf හොර වැඩෙත් කරන්න බෑ.

    epf වලට සේවකයාගේ වැටුපෙන් 8%යි
    සේවා යොජකයා 15%යි

    මෙතන කොහොම ද සේවා යොජකයා කැමති කරන ඔය 15% දාගන්නෙ??? අනික ඔක කරන්න ගියාම ඌට දඩ වදින්න පුලුවන් අවුරුදු ගානක ගෙවන ඒවා පැහැර හැරියා කියලා. ඇදුනුම් කමට කරත්.

    උබටම තේරෙනවා ඇතිනෙ බන් කරන්න පුලුවන් ද බැරි ද කියලා එකෙන්ම.
    Green List එකේ jobs වලට ඔය අවුල නෑ නේද?, හැබැයි EPF/ETF හොර කරන්න ගියොත් නම් කෙල වෙන්න පුලුවන්. New Zealand visit එකකටවත් යන්න බැරිවෙයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    කම්පැනි එක තමන්ගෙ උනාට විසා එක එහෙම ලැබෙන්නෙ නැ බන්. මොකද මෙහෙ ඉදන් එකෙක් ගෙන්න ගන්න ගියාම ස්පොන්සර්ටත් ගානක් යනවා. නිකන් බොරුවට නැති ස්කිල් පෙන්නලා එහෙම ගෙන්න ගන්න එක ලෙසි නැ එක අතකට.

    ඔය විදිහට යන්න බැ බන්. එක 100%ක් නෙවේ 1000%ක් ශුවර්. ආය මු හරියට ස්කිල් හදා ගත්ත දවසකටවත් යන්න බැ ඔය වැඩෙන්.

    අනික epf etf හොර වැඩෙත් කරන්න බෑ.

    epf වලට සේවකයාගේ වැටුපෙන් 8%යි
    සේවා යොජකයා 15%යි

    මෙතන කොහොම ද සේවා යොජකයා කැමති කරන ඔය 15% දාගන්නෙ??? අනික ඔක කරන්න ගියාම ඌට දඩ වදින්න පුලුවන් අවුරුදු ගානක ගෙවන ඒවා පැහැර හැරියා කියලා. ඇදුනුම් කමට කරත්.

    උබටම තේරෙනවා ඇතිනෙ බන් කරන්න පුලුවන් ද බැරි ද කියලා එකෙන්ම.
    Sewa yojakayath thamange company ekamanam mokada :P
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Sewa yojakayath thamange company ekamanam mokada :P

    මූට මෙහෙ බිස්නස් එකක් නැනේ බන්. අනික පරන දින දාල බිස්නස් එකක් ලියාපදිංචි කරන්න බෑ.

    මූ අහල තියෙන්නෙ හොර විදි. හරියට කරන්න පුලුවන් නම් හොර විදි ඔන නැ නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    uba gihinma blapanko. koheda laba kiyala.
    NZ ලාභයි. NZ පඩියෙන් එහේ ජීවත් වෙන්න පුලුවන් , අනික ලංකාවට වඩා සමාජ සුභසාධනය වැඩී .

    උබ ස්ටුඩන්ට් වෙන්න ඇති ඒ කාලේට කටු තමා . හැම රටකම ඒක සතයක් .ඒත් විධිමත් රස්සාවක් කරලා අවම වැටුප ගත්තත් දියුනු රටවල දියුණු වෙන්න පුලුවන්
     
    • Haha
    Reactions: EVC