කේන්දර

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    පහුගිය දවස්වල කේන්දර ත්රේඩ් එකක් ගිය හින්දා මේක දාන්න හිථුනෙ .
    ඔය කේන්දර බලන අය කියන්නෙ නිවුන්නු දෙන්නෙක්ගෙ කේන්දර වුනත් ගොඩක් දුරට වෙනස් විනාඩි ගානක් වෙනස්වෙන නිසා කියලා. ඒත් ජෝතිශ්‍ය කියන්නෙ අවුරුදු දහස් ගානක් පරන ශාස්ත්‍රයක්නෙ. ඒකාලෙ ඔරලෝසුත් නැතිව කොහොමද ඔය වැඩේ හරියටම කරේ. :eek:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පහුගිය දවස්වල කේන්දර ත්රේඩ් එකක් ගිය හින්දා මේක දාන්න හිථුනෙ .
    ඔය කේන්දර බලන අය කියන්නෙ නිවුන්නු දෙන්නෙක්ගෙ කේන්දර වුනත් ගොඩක් දුරට වෙනස් විනාඩි ගානක් වෙනස්වෙන නිසා කියලා. ඒත් ජෝතිශ්‍ය කියන්නෙ අවුරුදු දහස් ගානක් පරන ශාස්ත්‍රයක්නෙ. ඒකාලෙ ඔරලෝසුත් නැතිව කොහොමද ඔය වැඩේ හරියටම කරේ. :eek:
    oraloosuwen kohomada yakoo lamai eliyata adala ganne
     
    • Like
    Reactions: nygel

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඒත් ජෝතිශ්‍ය කියන්නෙ අවුරුදු දහස් ගානක් පරන ශාස්ත්‍රයක්නෙ. ඒකාලෙ ඔරලෝසුත් නැතිව කොහොමද ඔය වැඩේ හරියටම කරේ. :eek:
    ආසියාතිකයෝ බටහිර උන් කියන දේවල් ඔලුවේ දාගත්තම ඔහොම ප්‍රශ්න එනවා
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    පහුගිය දවස්වල කේන්දර ත්රේඩ් එකක් ගිය හින්දා මේක දාන්න හිථුනෙ .
    ඔය කේන්දර බලන අය කියන්නෙ නිවුන්නු දෙන්නෙක්ගෙ කේන්දර වුනත් ගොඩක් දුරට වෙනස් විනාඩි ගානක් වෙනස්වෙන නිසා කියලා. ඒත් ජෝතිශ්‍ය කියන්නෙ අවුරුදු දහස් ගානක් පරන ශාස්ත්‍රයක්නෙ. ඒකාලෙ ඔරලෝසුත් නැතිව කොහොමද ඔය වැඩේ හරියටම කරේ. :eek:
    කෙහෙල් ගහෙන් ....

    ලමය ඉපදෙනකොටම කෙහෙල් ගහක් කපනවලු ...