පහුගිය දවස්වල කේන්දර ත්රේඩ් එකක් ගිය හින්දා මේක දාන්න හිථුනෙ .
ඔය කේන්දර බලන අය කියන්නෙ නිවුන්නු දෙන්නෙක්ගෙ කේන්දර වුනත් ගොඩක් දුරට වෙනස් විනාඩි ගානක් වෙනස්වෙන නිසා කියලා. ඒත් ජෝතිශ්ය කියන්නෙ අවුරුදු දහස් ගානක් පරන ශාස්ත්රයක්නෙ. ඒකාලෙ ඔරලෝසුත් නැතිව කොහොමද ඔය වැඩේ හරියටම කරේ.