සැප්තැම්බර් වෙද්දි ඩොලර් එක 280 වෙනවා කිව්වම හිනා වුණ කට්ටිය එන්ඩෝ 😅😅

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,907
    23,596
    113
    ජුලි මාසයේ මෙරට උද්ධමන වේගය සියයට 66යි දශම 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊට අදාළ දත්ත අද (22) නිකුත් කළ අතර, ජුනි මාසයේ උද්ධමන වේගය පැවතියේ, සියයට 58යි දශම 9ක අගයක යි.

    වැඩි ම උද්ධමන වේගය ප්‍රවාහනය කාණ්ඩයේ පෙන්නුම් කරන අතර, ජූනි මාසයේ සියයට 96යි දශම 8ක් ව පැවති එම කාණ්ඩයේ උද්ධමන වේගය පසුගිය මාසයේ 117යි දශම 1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    පසුගිය මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමන වේගය සියයට 82යි දශම 5ක්.

    https://www.hirunews.lk/313449/මෙරට-උද්ධමන-වේගය-සියයට-66යි-දශම-7-දක්වා-ඉහළට
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    Staff level agreement අපිට කලින් ගහපු පකිස්තානයට බන්ගලින්ටවත් තාම සල්ලි ලැබිලා නැ අපි තාම අත්සන් කරලවත් නැ
     
    • Like
    Reactions: SDCR

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපෝ මේ පිම්පි මහදැන මුත්තාගේ අතක් වත් කැඩෙන්නේ නැ නේ අඩුම ගානේ අපිට සතියක් නිවී හැනහිල්ලේ ඉන්න.
    අපි කරපු පුරුවේ පවක් මේ..
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    ජුලි මාසයේ මෙරට උද්ධමන වේගය සියයට 66යි දශම 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊට අදාළ දත්ත අද (22) නිකුත් කළ අතර, ජුනි මාසයේ උද්ධමන වේගය පැවතියේ, සියයට 58යි දශම 9ක අගයක යි.

    වැඩි ම උද්ධමන වේගය ප්‍රවාහනය කාණ්ඩයේ පෙන්නුම් කරන අතර, ජූනි මාසයේ සියයට 96යි දශම 8ක් ව පැවති එම කාණ්ඩයේ උද්ධමන වේගය පසුගිය මාසයේ 117යි දශම 1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    පසුගිය මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමන වේගය සියයට 82යි දශම 5ක්.

    https://www.hirunews.lk/313449/මෙරට-උද්ධමන-වේගය-සියයට-66යි-දශම-7-දක්වා-ඉහළට
    දැන් අගෝස්තු මාසෙත් ඉවරයි මී හරකෝ. ජූලි. 🤣🤣🤣
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    IMF hambunata USD eka bahinne na yako. :lol:
    Mona lokeda manda mun inn

    dan tyenneth forced rate ekak. IMF hambunama oka wadi wena ekanam adu wei. 400ta meha nawathi godak durata release kaloth.
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    IMF hambunata USD eka bahinne na yako. :lol:
    Mona lokeda manda mun inn

    dan tyenneth forced rate ekak. IMF hambunama oka wadi wena ekanam adu wei. 400ta meha nawathi godak durata release kaloth.
    ඔන්න කිව්වා. ජූලි වෙද්දි 500 ට යනවා කියපු එකෙක් නේද උඹ? Quote කරන්නද? 🤣🤣
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඔන්න කිව්වා. ජූලි වෙද්දි 500 ට යනවා කියපු එකෙක් නේද උඹ? Quote කරන්නද? 🤣🤣
    Forced rate eka damme nattan 500ta yanawa thamai :rolleyes:

    IMF salli ennath me awrudda aga wath wei. Ehakan oka allan inna puluwan weida kiyanna ba. Anika IMF eka ganna import ban ain karanna wenawa. Adu wei kiyala hithanna ba oka hambunamat e nisa.
     
    Sen-lu

    Well-known member
  • අනේ යකෝ තියෙන ණය වලට ඕව ගෙව්වම ආයෙම තියෙන තැනම තමා අපි නවතින්නෙ. මේ එකව්න්ට් එකෙනුත් කිරියට එන්න බැරි වෙන්න ගූ ගාගෙන තමා උඹ නවතින්නෙ. ලැජ්ජ නැද්ද බං. එන එන එකව්න්ට් එකෙන් බලු වෙන්න. වැඩක් පුළුවන් එකෙක්නෙ උඹ නිකං ගොනා වගේ තප්පුලන්නෙ නෑතුව වැඩකට ඇති දෙයක් කරපංකො.
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    Forced rate eka damme nattan 500ta yanawa thamai :rolleyes:
    මොකක්ද forced? පාලනයක් තියෙනවා තමයි, හැබැයි එ‍්ක credible fix එකක්. Black market එකෙත් ඩොලර් අ‍ාසන්න ගාණක තියෙන්නෙ එ‍්කයි. කබ්රාල් වගේ 200 ට තියාගෙන 400 ට විකිණිලි නෑ. 👍
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මේකේ admin ලා වැස්ස නිසා නිදිද? මෙච්චර fake account ගොඩක් හදන් spam කරනවා. අපි referral link එකක් දැම්මොත් තමයි කාවඩි නටන්නේ.

    GTRZ is no more. These are the last days of EK forum. Mark my words.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    මේකේ admin ලා වැස්ස නිසා නිදිද? මෙච්චර fake account ගොඩක් හදන් spam කරනවා. අපි referral link එකක් දැම්මොත් තමයි කාවඩි නටන්නේ.
    ඤාණසාරල යකා නටනකොට මහින්දල බලන් හිටියෙ ඇයි ... දෙගොල්ලොම එකම කට්ටිය නිසා. Same applies here ... @erozan is also a fake run by admins
     
    • Wow
    Reactions: chatura_CN

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,907
    23,596
    113
    දැන් අගෝස්තු මාසෙත් ඉවරයි මී හරකෝ. ජූලි. 🤣🤣🤣
    ගොන් හරකෙක් තෝ නන්. උද්ධමනෙ හදන්න අදාල මාසෙ ඉවර වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: hichchiputha

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හෙ හේ ආර්තික විද්‍යාව පංතියකට පලයන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    GTRZ is no more. These are the last days of EK forum. Mark my words.
    ඉන්නවා ඉන්නවා. ඊයේ ඇවිල්ල කොමෙන්ට් එකක් දාල ගිය. ගොඩක් බිසී කිව්වා.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,719
    9,011
    113
    kandy
    dollar eka pahala yana eka nam hodai. ahinsaka minissu ennawa eda wela hoya ganna baruwa. ganna padiya madi kanna bonna. aduma gane e wage minissunge podi unta wath kema tika wath ganna puluwan wei. mageth upwork eken dollar enawa. dollar eka bassoth podi ganak thamai set wenne. eth ethin sallima newei jiwithe
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,547
    32,297
    113
    dollars pahala yaddi ai badu mila pahala noyanne?
    nandalal ko oya..........
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    dollars pahala yaddi ai badu mila pahala noyanne?
    nandalal ko oya..........
    ක්ෂණික මෝචනය වෙන වේගෙන් ළමයි හම්බෙන් නෑ බං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,690
    100,994
    113
    Bored Cabin Fever GIF
     
    Status
    Not open for further replies.

    Similar threads