AliExpress Standard Shipping කොච්චර කල් යනවද?

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    Item දෙකක් දැම්ම AliExpress Standard Shipping වලින්. Tracking වල පෙන්නනවා recieved by the local delivery company කියලා. AliExpress Standard Shipping වල local delivery partner කවුද? Bridges ද? SLPost ද? තව කොච්චර කල් යයිද මේක එන්න.

    ප.ලි. Tracking No CPCN0028017***

    Screenshot-2022-09-02-110018.png
     
    Last edited:
    • Sad
    Reactions: Bart_Allen

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    commonline express බන් ලංකාවට ඇවිල්ලා මාසයක් දෙකක් ඇතුලත එනවා
     
    • Sad
    Reactions: ytheekshana

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Item දෙකක් දැම්ම AliExpress Standard Shipping වලින්. Tracking වල පෙන්නනවා recieved by the local delivery company කියලා. AliExpress Standard Shipping වල local delivery partner කවුද? Bridges ද? SLPost ද? තව කොච්චර කල් යයිද මේක එන්න.

    ප.ලි. Tracking No CPCN0028017***

    Screenshot-2022-09-02-110018.png
    Lankawata awith sathi 3n Anuradhapurata ewuwa CPCN eken
    dan items 4k awa
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මගේ තාම transit කියලා තියෙන්නේ දැන් මාස 3 ක් හරියට. Refund ගන්න දෙන්නෙත් නැ logistics delay කියාල
     
    • Sad
    Reactions: DHE

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    මගේ තාම transit කියලා තියෙන්නේ දැන් මාස 3 ක් හරියට. Refund ගන්න දෙන්නෙත් නැ logistics delay කියාල
    mama order eka demme july 27 da koheda, August 22 thamaa ehen leave wela tyenne. mata penne lot ekak ekathu wenakan airline eke tyagena innawa wage

    cpcn eken mage item 4 k pending awilla maseta wadi
    mama order eka demme july 27 da koheda, August 22 thamaa ehen leave wela tyenne. mata penne lot ekak ekathu wenakan airline eke tyagena innawa wage
    ------ Post added on Sep 2, 2022 at 11:51 AM

    Lankawata awith sathi 3n Anuradhapurata ewuwa CPCN eken
    dan items 4k awa
    happaaaa. ehenam thawa sathi dekak wthara yai wage
    ------ Post added on Sep 2, 2022 at 11:52 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    china wala indala ennai ochchara parakku karanne lake pankawe customs eka nemeida?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    දැන් අලි එකෙන් දවස් 120 කට සෙට් කරනව පෙන්ඩින් ටයිම් එක :(