AliExpress Standard Shipping කොච්චර කල් යනවද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    සලරලව කියහල්ලකෝ AliExpress එකෙන් දැන් බඩු ලංකාවට ගෙන්නගන්න පුලුවන්ද බැරිද කියලා
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    සලරලව කියහල්ලකෝ AliExpress එකෙන් දැන් බඩු ලංකාවට ගෙන්නගන්න පුලුවන්ද බැරිද කියලා
    oni reddak gennanna puluwan. free standard shipping natuwa paid shipping ma dapan puluwan nam. etakota aulak na enawa. Free shipping gihin ape courior walata set unot en na maasa ganakata.

    Bridges worldwide ekata lawyrs ekka nadu danawa kiala official letters liyala tama badu genna gatte
     
    Suukara Malli

    Junior member
  • Sep 4, 2022
    9
    5
    18
    CPCN එකෙන් ඩිලිවර් කරයි මාස දෙකක් තුනක් වගේ ඇතුලත.ඕකෙන් තමා ඉස්සරහටත් එන්නේ.දැන් sl post එකෙන් එන්නේ නෑ free shipping නැති නිසා.
     
    • Sad
    Reactions: ytheekshana

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    oni reddak gennanna puluwan. free standard shipping natuwa paid shipping ma dapan puluwan nam. etakota aulak na enawa. Free shipping gihin ape courior walata set unot en na maasa ganakata.

    Bridges worldwide ekata lawyrs ekka nadu danawa kiala official letters liyala tama badu genna gatte
    Thanks for the informative update
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    මාස 3 ක් දැන් මේ මඟුලට. Refund දෙන්නෙත් නෑ. මේ msg එක පෙන්නනවා විතරයි. Cainiao Super Economy Global එකෙන් දාපු එකක්.
     
    • Sad
    Reactions: ytheekshana