Daraz එකේ Fake Reviews

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,233
    15,340
    113
    කලු කැත සිංහලු,
    ලගදි ඉදන් Daraz එකේ Fake Reviews තියෙනව නේද? Daraz Guest කියලා එකම එකෙක් Reviews බර ගානක් දාල වගේ පේන විදියට නම්. ඉස්සර නම් verified purchase එකකට විතරයි reviews දෙන්න පුලුවන්කම තිබ්බෙ.

    1662271516599.png
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කලු කැත සිංහලු,
    ලගදි ඉදන් Daraz එකේ Fake Reviews තියෙනව නේද? Daraz Guest කියලා එකම එකෙක් Reviews බර ගානක් දාල වගේ පේන විදියට නම්. ඉස්සර නම් verified purchase එකකට විතරයි reviews දෙන්න පුලුවන්කම තිබ්බෙ.

    View attachment 183358
    ඕකට දාපන්කො උබෙ අම්මද reviews දාන්නෙ කියලා😅
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොරු හැමතැනම. තාමත් ඕකෙන් බඩු මුට්ටු ගන්න එවුන්ට හොඳ පාඩමක් ඉගෙනගත්තෑකි. අරන්ම බලයි.
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේකෙන් නැත්නම් කොහෙන්ද ගන්නේ online?

    දැන් දැන් online stores ගොඩක් කරන්නෙ හොර. පරණ stock හෝ අවුල් වෙච්ච ඒවා තමයි දෙන්න බලන්නෙ. මමනම් කලින් ගත්තෙ wasi, takas, mcentre, aliexpress, ebay, buyabans වගේ ඒවා. දැන් ගන්න දෙයක් නැහැ එහෙමට. තියෙනවනම් local stores එකකින් ගිහින් බලලා ගන්නවා. Online stores විශ්වාස කරන්න අමාරුයි අද කාලෙ ලංකාවෙ තත්වෙ එක්ක. Warranty දෙන එකත් ෂුවර් කරන්න බෑ stock නෑ කියලා නිකන් ඉන්න එක කරන්නෙ ගොඩක් උන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඉතින් ඩරස් එකෙන් ෆේක් එකක් හරි ෆොටෝ වලට වඩා වෙනස් එකක් එවුවොතින් රිෆන්ඩ් එකක් දාපන්
    ගෙදරටම ඇවිත් අරන් ගිහින් රිෆන්ඩ් එක දෙනවා ශිපින් චාජස් එක්කම
    ඊට පස්සෙ හරි රිවීවු එකක් උඹ දාපන් ආපු එකේ ෆොටෝ එක්කම
    ඔය ඩරස් ගෙස්ට් කියන්නෙ එක යූසර් කෙනෙක් නෙමයි බන්, රිවීවු එක දාද්දි ඔප්ශන් එකක් තියනවා Anonymous විදියට දාන්න එහෙම දාන ඒව වෙන්න ඇති ඔය නමෙන් තියෙන්නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Daraz Guest සීන් එක මාත් දැක්කා මල්ටි සොකට් කෝඩ් එකක් හොයද්දී.හැබැයි ගාන අඩුයි .රිවීව් ඔක්කොම Daraz Guest වලින් වැටිලා තිබ්බේ.

    පස්සේ නෙට් එකේ සර්ච් කරද්දී ඩාරාස් එකට වඩා අඩුවෙන් තියෙන තැනක් සෙට් වුනා.වට්ස් ඇප් චැට් කරලා COD දැම්මා.

    ඉතින් ඩරස් එකෙන් ෆේක් එකක් හරි ෆොටෝ වලට වඩා වෙනස් එකක් එවුවොතින් රිෆන්ඩ් එකක් දාපන්
    ගෙදරටම ඇවිත් අරන් ගිහින් රිෆන්ඩ් එක දෙනවා ශිපින් චාජස් එක්කම
    ඊට පස්සෙ හරි රිවීවු එකක් උඹ දාපන් ආපු එකේ ෆොටෝ එක්කම
    ඔය ඩරස් ගෙස්ට් කියන්නෙ එක යූසර් කෙනෙක් නෙමයි බන්, රිවීවු එක දාද්දි ඔප්ශන් එකක් තියනවා Anonymous විදියට දාන්න එහෙම දාන ඒව වෙන්න ඇති ඔය නමෙන් තියෙන්නෙ.
    ඔව් එහෙම ඔප්ෂන් එකක් තියෙනවා තමයි.
    ------ Post added on Sep 4, 2022 at 12:19 PM
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හොරු හැමතැනම. තාමත් ඕකෙන් බඩු මුට්ටු ගන්න එවුන්ට හොඳ පාඩමක් ඉගෙනගත්තෑකි. අරන්ම බලයි.
    ඉතින් ඩරස් එකෙන් ෆේක් එකක් හරි ෆොටෝ වලට වඩා වෙනස් එකක් එවුවොතින් රිෆන්ඩ් එකක් දාපන්
    ගෙදරටම ඇවිත් අරන් ගිහින් රිෆන්ඩ් එක දෙනවා ශිපින් චාජස් එක්කම
    ඊට පස්සෙ හරි රිවීවු එකක් උඹ දාපන් ආපු එකේ ෆොටෝ එක්කම
    ඔය ඩරස් ගෙස්ට් කියන්නෙ එක යූසර් කෙනෙක් නෙමයි බන්, රිවීවු එක දාද්දි ඔප්ශන් එකක් තියනවා Anonymous විදියට දාන්න එහෙම දාන ඒව වෙන්න ඇති ඔය නමෙන් තියෙන්නෙ.

    මොකක් හරි අවුලක් තිබ්බොත් එවෙලෙම රිටන් කරපන් මචන්. ෆ්ලැට් නියනක් ඔඩර් කරලා, මල් නියනක් එව්වොත් එවෙලෙම රිටන් ෆෝම් එක සබ්මිට් කරපන්. උබෙන් ෆොටෝ ටිකකුත් daraz එකෙන් ඉල්ලනවා. දවස් 2-3ක් යද්දි සල්ලිත් උබට refund කරනවා. ෆ්ලැට් නියන ආපහු දෙන්න ඕනිත් නැ.( ඒක සෙල් කරපු එකාට දෙන දඩුවමක්)
     
    • Like
    Reactions: pradeeplk1025

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මොකක් හරි අවුලක් තිබ්බොත් එවෙලෙම රිටන් කරපන් මචන්. ෆ්ලැට් නියනක් ඔඩර් කරලා, මල් නියනක් එව්වොත් එවෙලෙම රිටන් ෆෝම් එක සබ්මිට් කරපන්. උබෙන් ෆොටෝ ටිකකුත් daraz එකෙන් ඉල්ලනවා. දවස් 2-3ක් යද්දි සල්ලිත් උබට refund කරනවා. ෆ්ලැට් නියන ආපහු දෙන්න ඕනිත් නැ.( ඒක සෙල් කරපු එකාට දෙන දඩුවමක්)
    මම නං වෙන එකක් එවුවොතින් එවලෙම රිෆන්ඩ් එකක් දානවා. හැබැයි කවදාවත් එවපු එක තියාගන්න කියලා නං නැහැ
    උන්ම ඇවිත් අරගෙන යනවා. එහෙම වෙන ඒව එවන එක සෙලර්ට හෙන පාඩු ඇති මොකද අපිට රිෆන්ඩ් කරන්නෙ ශිපිනුත් එක්ක ඒව සේරම සෙලර්ගෙන් ගන්නවා ඇති රිෆන්ඩ් කරද්දි
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉතින් ඩරස් එකෙන් ෆේක් එකක් හරි ෆොටෝ වලට වඩා වෙනස් එකක් එවුවොතින් රිෆන්ඩ් එකක් දාපන්
    ගෙදරටම ඇවිත් අරන් ගිහින් රිෆන්ඩ් එක දෙනවා ශිපින් චාජස් එක්කම
    ඊට පස්සෙ හරි රිවීවු එකක් උඹ දාපන් ආපු එකේ ෆොටෝ එක්කම
    ඔය ඩරස් ගෙස්ට් කියන්නෙ එක යූසර් කෙනෙක් නෙමයි බන්, රිවීවු එක දාද්දි ඔප්ශන් එකක් තියනවා Anonymous විදියට දාන්න එහෙම දාන ඒව වෙන්න ඇති ඔය නමෙන් තියෙන්නෙ.

    මම නං වෙන එකක් එවුවොතින් එවලෙම රිෆන්ඩ් එකක් දානවා. හැබැයි කවදාවත් එවපු එක තියාගන්න කියලා නං නැහැ
    උන්ම ඇවිත් අරගෙන යනවා. එහෙම වෙන ඒව එවන එක සෙලර්ට හෙන පාඩු ඇති මොකද අපිට රිෆන්ඩ් කරන්නෙ ශිපිනුත් එක්ක ඒව සේරම සෙලර්ගෙන් ගන්නවා ඇති රිෆන්ඩ් කරද්දි
    මට මේවගේ දෙකක් උනා බන්.
    1. Hand wash 4L එකක් වෙනුවට moping liquids 4L එකක් එවලා තිබුනා. අන්තිමට මගේ සල්ලිත් ආපහු ලැබුනා. moping liquidsඑක අරගෙන යන්න ආවෙත් නැහැ.

    2. Type C charger එකක් වෙනුවට වෙන මගුලක් එවලා තිබුනා. එවපු එකත් මගේ ළග තියනව. සල්ලිත් මට අපහු ලැබුනා. මීට පස්සේත් මම ඕඩර් කීපයක්ම දැම්මා. ඒවා දෙන්න එනකොටවත් අරව ඉල්ලුවෙත් නැහැ.