බොක vs ජීවිතය

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මම දන්නා කියන ඩයල් එකක් හිටියා. අමිත් කියමුකෝ. පොරට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'.
    පොරට නම වැටිලා තියෙන්නේ මේ හින්දයි.

    මේ අමිතයා පොඩි කාලේ, 4 වසරේ කියමුකෝ. ඉස්කෝලේ ගිහිං පාඩුවේ ඉන්නවලු. දවසක් පොර ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහම කළා ටිකක් වෙලා ඉන්නකොට හැදිලා කක්කා බරක්. අමිත් ඉතිං ඕක ඉවසං ඉලා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි කියලා නෑ ලැජ්ජාවට. ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී කක්කා බර ඉවසන්නම බැරි වෙලා. පොර තනියම ටොයි

    ඉතිං අමිතයා කරලා තියෙන්නේ මොකක්ද හිමිං සීරුවේ මිනිහාගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගිහිං. ඊටපස්සේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් පුක පැත්ත (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා) පිහදලා ඒකත් දාලා කෑම පෙට්ටියට.

    ඉතිං ඊට පස්සේ පොර පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට ඉදලා.

    ඒත් ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කොල්ලෙක් කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කිකියා.
    බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. අමිතයගේ වාරෙත් ආවා. අමිතයගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ උගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.
    කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. අමිතයගේ වැඩේ මාට්ටු. ඊට පස්සේ අමිත් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
    පොරත් ඒ නමට පුරුදු උනා. පස්සේ පාස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් අමිතයා ඕකට සැලුන්නෑ. දැන් අමිතයා ක්‍රීඩා ගුරුවරයෙක්. ඔය පොර ඉගෙන ගත්තු පාසලේම තමයි වැඩ කරන්නෙත්.

    sirage kamare thibbe
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891

    ඌ මේකෙ අකවුන්ට් එක හදලා මුලින්ම කීවෙ ඔය කතාව. යාලුවො ටිකක් ඉදලා රිප්ලයි දැම්මට පස්සෙ ආයෙ ඒ අකවුන්ට් එකෙන් ආවෙ නෑ
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඌ මේකෙ අකවුන්ට් එක හදලා මුලින්ම කීවෙ ඔය කතාව. යාලුවො ටිකක් ඉදලා රිප්ලයි දැම්මට පස්සෙ ආයෙ ඒ අකවුන්ට් එකෙන් ආවෙ නෑ
    elakiri eketh hitiyada?
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ඌ මේකෙ අකවුන්ට් එක හදලා මුලින්ම කීවෙ ඔය කතාව. යාලුවො ටිකක් ඉදලා රිප්ලයි දැම්මට පස්සෙ ආයෙ ඒ අකවුන්ට් එකෙන් ආවෙ නෑ
    Boka meketh hitiyada ban? Koi kale da?