අනිවා මචං

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room

    ....

    eQiQYCf.jpg
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඇත්ත. කාදිනලට හම්බෙන ඩොලර් ටිකත් තිබ්බේ නැත්නං තවත් අමාරු වෙනවා
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,655
    113
    Gampaha
    හම්බන්තොට, ට්‍රැක් තුනේ ෆ්‍රී හයිවේ ටික නැත්තං, හරක්ට ගොම ටික දාගන්න තැනක් නැතිවෙනව...

    තැන් තැන්පොලේ හදපු ඇවිදින මංතීරු නැත්තං, මේවෙනකොට මිනිස්සු ලෙඩවෙලා මැරිල...

    ගම් වල තියෙන කරත්ත පාරවල් වලට, ඉන්ටර්ලොක් ගල් අල්ලල, ඊට උඩින් කොන්ක්‍රීට් දාල, ඊටත් උඩින් කාපට් එක දැම්මෙ නැත්තං, මේ වෙනකොට පාරවල් ටික මුහුදු මට්ටමට එනකල් ගිලාබැහැල...

    හම්බන්තොට වරාය නැත්තං, රටින් එන කාර් ටික බාගන්න තැනක් නෑ....

    මත්තල එයාපෝට් එක නැත්තං, සුවහසක් බයි මහජනයාට රස්සාවල් නෑ...

    ආර්ථික මධ්‍යස්ථාන, මාළු වෙලඳසැල් ටික, නෙළුම් කොලේ හැඩේට වහලවල් දාල හැදුවෙ නැත්තං මිනිස්සුන්ට මාළු එළෝලු කැවෙන්නෙ වෑ..

    ෆ්ලොටින් මාකට් එක නැත්තං කොළඹට සංචාරකයො එන්නෙ නෑ...

    නෙළුම් පොකුණ නැත්තං, මියුසිකල් ශෝ එකක් ගහන්න තැනක් නෑ...

    කැළණි ගඟ උඩින් එල්ලෙන පාලමක් නොදැම්මනං, කොළඹට වාහන වලට එන්න විදිහක් නෑ..

    සෙන්ට්‍රල් කොලේජ් වල පාරට පේන්න, "රාජපක්ශ" නමින් නිල්පාට බිල්ඩිමක් හැදුවෙ නැත්තං, ඉස්කෝල වලට විද්‍යාගාර පහසුකම් නෑ...
    (විද්‍යාගාර 4ක් තියෙන අපේ ඉස්කෝලෙත් වොලිබෝල් කෝට් එක තිබුණ බිමේ මේක ඇටෙව්ව... ඉස්කෝලෙ ඕනෙ තරම් ඉඩ තියෙනතැන් තිබුණත් හොඳට පාරට පේන තැනකට තිබුණෙ වොලිබෝල් කෝට් එක විතරයි...😂)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත. කාදිනලට හම්බෙන ඩොලර් ටිකත් තිබ්බේ නැත්නං තවත් අමාරු වෙනවා

    පල්සර් එක තිබුණෙ නැත්තං අද මුලු රටටම ලේසි වෙනවා හැබැයි. 🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    කාදිනල් පල්සර් එකේද යන්නේ

    පල්සර් එකේ යන්නෙ කවුද කියලා දන්නෝ දනිති. 🤭 පල්සර් එකෙන් ගිහින් රටටම ඉකෙව්වෙ නැත්තන් රටටම ලේසියි අද. 😒
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    පල්සර් එකේ යන්නෙ කවුද කියලා දන්නෝ දනිති. 🤭 පල්සර් එකෙන් ගිහින් රටටම ඉකෙව්වෙ නැත්තන් රටටම ලේසියි අද. 😒
    මන් තවිෂ නෙවේ. මම උ කියන්නේ උබලා මොකක් පදනම් කරගෙනද?
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    හම්බන්තොට, ට්‍රැක් තුනේ ෆ්‍රී හයිවේ ටික නැත්තං, හරක්ට ගොම ටික දාගන්න තැනක් නැතිවෙනව...

    තැන් තැන්පොලේ හදපු ඇවිදින මංතීරු නැත්තං, මේවෙනකොට මිනිස්සු ලෙඩවෙලා මැරිල...

    ගම් වල තියෙන කරත්ත පාරවල් වලට, ඉන්ටර්ලොක් ගල් අල්ලල, ඊට උඩින් කොන්ක්‍රීට් දාල, ඊටත් උඩින් කාපට් එක දැම්මෙ නැත්තං, මේ වෙනකොට පාරවල් ටික මුහුදු මට්ටමට එනකල් ගිලාබැහැල...

    හම්බන්තොට වරාය නැත්තං, රටින් එන කාර් ටික බාගන්න තැනක් නෑ....

    මත්තල එයාපෝට් එක නැත්තං, සුවහසක් බයි මහජනයාට රස්සාවල් නෑ...

    ආර්ථික මධ්‍යස්ථාන, මාළු වෙලඳසැල් ටික, නෙළුම් කොලේ හැඩේට වහලවල් දාල හැදුවෙ නැත්තං මිනිස්සුන්ට මාළු එළෝලු කැවෙන්නෙ වෑ..

    ෆ්ලොටින් මාකට් එක නැත්තං කොළඹට සංචාරකයො එන්නෙ නෑ...

    නෙළුම් පොකුණ නැත්තං, මියුසිකල් ශෝ එකක් ගහන්න තැනක් නෑ...

    කැළණි ගඟ උඩින් එල්ලෙන පාලමක් නොදැම්මනං, කොළඹට වාහන වලට එන්න විදිහක් නෑ..

    සෙන්ට්‍රල් කොලේජ් වල පාරට පේන්න, "රාජපක්ශ" නමින් නිල්පාට බිල්ඩිමක් හැදුවෙ නැත්තං, ඉස්කෝල වලට විද්‍යාගාර පහසුකම් නෑ...
    (විද්‍යාගාර 4ක් තියෙන අපේ ඉස්කෝලෙත් වොලිබෝල් කෝට් එක තිබුණ බිමේ මේක ඇටෙව්ව... ඉස්කෝලෙ ඕනෙ තරම් ඉඩ තියෙනතැන් තිබුණත් හොඳට පාරට පේන තැනකට තිබුණෙ වොලිබෝල් කෝට් එක විතරයි...😂)
    mokakda ban iskole?