Doenets.lk database leaked

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දක්ෂයෙක් දක්ෂයෙක් කිය කිය ඌව හොද කරන්න ගියොත් ඉස්සරහට කරන්නෙත් තව ඕවගෙ දේවල් තමා. එහෙම බැලුවොත් bank එකක් ඇතුලට ඇවිල්ල safe එකක තියෙන ඒව ඉන්න උන්ට හොරෙන් ගන්න පුළුවන් නං ඌත් වැඩ්ඩෙක්. ඒත් එහෙම එකෙක් අහු උනොත් ඌ දිහා අපි බලන්නෙ තනිකර පජාත කාලකණ්නියෙක් විදිහට. ඔව් ඉතින් හොරෙක්නෙ. හැබැයි මොකක්හරි hack කරපු එකෙක් හිටියොත් ඌ හොරෙක් නෙමේ හෙන වැඩ්ඩෙක්. Category දෙකක් උනාට හොරකම නං හොරකම තමා. ඒ නිසා මගෙ නං idea එක අනිත් අයටත් පාඩමක් ඉගෙනගන්න දැනෙන්න දඩුවම දෙන්න ඕන

    Attha...thamange deyak nowenakan sinhalu ohomai :lol:

    Hack karala u lamainge results makala thibuna nam balaganna thibuna :rofl:
     
    • Like
    Reactions: Honda.putha

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    පොලීසිය දැන් ඌව අත් අඩංගුවට අරගෙන උගෙන් අහනවා ඇති හැක් කරනවා කියන්නේ මොකක්ද කියලා
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    පොලීසිය දැන් ඌව අත් අඩංගුවට අරගෙන උගෙන් අහනවා ඇති හැක් කරනවා කියන්නේ මොකක්ද කියලා
    CID eka sookshama widitalu group ekata join wuna kiyanne
    Telegram group eka public dala site eke u telegram group eke link ekath dala thibila thiyenne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    CID eka sookshama widitalu group ekata join wuna kiyanne
    Telegram group eka public dala site eke u telegram group eke link ekath dala thibila thiyenne
    මන්නම් හිතන්නේ නෑ ලංකාවේ පොලිසීයේ පරිඝනක අපරාධ අංශෙවත් ඉන්නවා කියලා වර්ඩ් ඩොකියුමන්ට් එකක් හදගන්නවා ඇරන්නෙ වෙන දෙයක් කරන්න පුලුවන් එකෙක්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,798
    9,496
    113
    මධුර ඩික්ෂනරි එක හැදුවෙත් ඔහොම හොරකම් කරලා.

    මාත් මේක කියන්න හදලා කුහකයා කියලා අහගන්න වෙයි කියලා නිකන් හිටියා. කවුද දන්නෙ නිකන්ම යන්න පුලුවන්කම තිබ්බද කියලා. මෙතන උන් චරිත සහතිකත් දීලා ඉවරයි.
    ------ Post added on Sep 9, 2022 at 10:16 AM
    මධුර ඩික්ෂනරි එක හැදුවෙත් ඔහොම හොරකම් කරලා. - mokadaa machan me stroy eka
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,833
    1
    56,841
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :D

    JavaScript:
    for loop with ids
    
    await fetch("https://result.doenets.lk/result/service/AlResult?index=4545454&nic=", {
        "credentials": "omit",
        "headers": {
            "User-Agent": "Mozilla/5.0 (X11; Ubuntu; Linux x86_64; rv:97.0) Gecko/20100101 Firefox/97.0",
            "Accept": "application/json, text/plain, */*",
            "Accept-Language": "en-US,en;q=0.5",
            "Sec-Fetch-Dest": "empty",
            "Sec-Fetch-Mode": "cors",
            "Sec-Fetch-Site": "same-site"
        },
        "referrer": "https://www.doenets.lk/",
        "method": "GET",
        "mode": "cors"
    });
    මේවට කියන්නේ hacking කියල නෙවෙයි. scraping කියල.

    public දල තියෙන දත්ත ඇද්දනම් ලොකු කේස් එකක් දාන්න බැරිවෙයි. හැබැයි ලකේ පොලිසියත් එක්ක ඕව තර්ක කරන්න බැරිවෙයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    මුලු රටක්ම තමන්ගේ අල්ලේ නටවන රාජපක්ශලා කොච්චර වැඩ්ඩො වෙන්න ඕනේද. අපි උන්ට ජොබ් එකක් දීලා තියෙනවානේ ජීවිත කාලෙටම. එහෙම බලද්දි ඉතින් මූට ජොබ් එකක් දෙන්න කියන එක වැරැද්දක් නෙමේ
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Bruteforce in nutshell. You need to use promise.all Settled to speed up this :D

    :D

    JavaScript:
    for loop with ids
    
    await fetch("https://result.doenets.lk/result/service/AlResult?index=4545454&nic=", {
        "credentials": "omit",
        "headers": {
            "User-Agent": "Mozilla/5.0 (X11; Ubuntu; Linux x86_64; rv:97.0) Gecko/20100101 Firefox/97.0",
            "Accept": "application/json, text/plain, */*",
            "Accept-Language": "en-US,en;q=0.5",
            "Sec-Fetch-Dest": "empty",
            "Sec-Fetch-Mode": "cors",
            "Sec-Fetch-Site": "same-site"
        },
        "referrer": "https://www.doenets.lk/",
        "method": "GET",
        "mode": "cors"
    });
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,927
    15,569
    113
    Somewhere in this world
    මෙලෙස වෙබ් අඩවියකට ඇතුළු වී එහි දත්ත සොරාගැනීම ඉතා අසීරු කටයුත්තක් නමුත් සිසුන්ගේ දක්ෂකම නිසා ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව ද වාර්තා වේ

    This
    Security protocols 0 🤣🤣🤣🤣api nodanna government websites
     
    • Haha
    Reactions: chinmak

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    හොද අයිටී වැඩ්ඩෙක් ...... වෙන රටකනම් හොදට වැඩක් ගනී. අපේ උන් දැන් මූට මව්ස් එක ත් එපා කරවල තමයි එවන්නේ.....

    honda IT weddo hack karanne ne bro
    podi kalema nomaga giya IT horek u
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    :D

    JavaScript:
    for loop with ids
    
    await fetch("https://result.doenets.lk/result/service/AlResult?index=4545454&nic=", {
        "credentials": "omit",
        "headers": {
            "User-Agent": "Mozilla/5.0 (X11; Ubuntu; Linux x86_64; rv:97.0) Gecko/20100101 Firefox/97.0",
            "Accept": "application/json, text/plain, */*",
            "Accept-Language": "en-US,en;q=0.5",
            "Sec-Fetch-Dest": "empty",
            "Sec-Fetch-Mode": "cors",
            "Sec-Fetch-Site": "same-site"
        },
        "referrer": "https://www.doenets.lk/",
        "method": "GET",
        "mode": "cors"
    });
    owalata ithin mkth block karanna dala nadda??
    Ara insta wala ehema scrape karaddi refresh rate eka wadi weddi suspicious activity kiyala ip eka ban wenne
    ehema wenne nadda?
     
    • Like
    Reactions: kevin_levin

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,434
    3,821
    113
    Bruteforce in nutshell. You need to use promise.all Settled to speed up this :D
    ehema speed krala thama moo ahu wennath athhte
    oka result apu welawaka, google appscript ekakin wage hemin kra nam hamoma shape

    owalata ithin mkth block karanna dala nadda??
    Ara insta wala ehema scrape karaddi refresh rate eka wadi weddi suspicious activity kiyala ip eka ban wenne
    ehema wenne nadda?
    danna hatiyta nam na
    ------ Post added on Sep 9, 2022 at 11:16 AM

    මේවට කියන්නේ hacking කියල නෙවෙයි. scraping කියල.

    public දල තියෙන දත්ත ඇද්දනම් ලොකු කේස් එකක් දාන්න බැරිවෙයි. හැබැයි ලකේ පොලිසියත් එක්ක ඕව තර්ක කරන්න බැරිවෙයි
    nodanna unta mewa hacking thama ithin
    ------ Post added on Sep 9, 2022 at 11:17 AM
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    ehema speed krala thama moo ahu wennath athhte
    oka result apu welawaka, google appscript ekakin wage hemin kra nam hamoma shape

    danna hatiyta nam na
    ------ Post added on Sep 9, 2022 at 11:16 AM
    na na moo ahuwela na group eke thibba kathawe hatiyata
    Hamoma results balanna gaththa nisa aranchi wela :lol:
    Site eke TG group eke link eka thibila
    moo adminne..uge nama account eke thibila
    Groupe chat walin iskole hoyagannathi lesiyine gema
     
    • Haha
    • Like
    Reactions: SLBro and rockmon

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,798
    9,496
    113
    na na moo ahuwela na group eke thibba kathawe hatiyata
    Hamoma results balanna gaththa nisa aranchi wela :lol:
    Site eke TG group eke link eka thibila
    moo adminne..uge nama account eke thibila
    Groupe chat walin iskole hoyagannathi lesiyine gema
    lanakwe hoyananum hoyanne oya vidiyata thma.
     
    • Like
    • Sad
    Reactions: SLBro and DHE

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    කරලා තියෙන්නේ වැරද්දක්. දක්ෂයෙක් උනත් වැරද්දක් කරාම අගයන එක වැරදි.

    සයිට් එකේ ප්‍රශ්න තියනවා නම් ඒව රිපෝට් කරන්න ඕනේ. නැතුව data dump එකක් අරන් වෙන තැනක publish කරන එක නෙමේ.

    දක්ෂයෙක් උනත් බොරුවට පුම්බන එක වැරදි
    ඔව් ඒකත් ඇත්ත දැක්කනෙ ගෝල්ෆේස් කබ්බෝ ටික පුම්බලා වෙච්ච දේ :yes: :yes: :yes:
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,074
    4,853
    113
    :D

    JavaScript:
    for loop with ids
    
    await fetch("https://result.doenets.lk/result/service/AlResult?index=4545454&nic=", {
        "credentials": "omit",
        "headers": {
            "User-Agent": "Mozilla/5.0 (X11; Ubuntu; Linux x86_64; rv:97.0) Gecko/20100101 Firefox/97.0",
            "Accept": "application/json, text/plain, */*",
            "Accept-Language": "en-US,en;q=0.5",
            "Sec-Fetch-Dest": "empty",
            "Sec-Fetch-Mode": "cors",
            "Sec-Fetch-Site": "same-site"
        },
        "referrer": "https://www.doenets.lk/",
        "method": "GET",
        "mode": "cors"
    });
    hacker ta ehema karanna epa sagor
     
    • Haha
    Reactions: rockmon

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,078
    2,407
    113
    මුතු ඇටේ
    Cloned Site : Rezoth.ml

    IMG_20220909_134040_427.jpg
     
    • Like
    Reactions: kinkon