Let's reduce intake for art subjects

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    දෙසීය, විදෙසීය රැකියා වෙලදපොල අනුව ඩිග්‍රී හැදෙන්න ඕන
    ඒ ගමන්ම, ඒ පාත් එකෙ ගිහිල්ල හැලෙන එවුන්ට යන්න විකල්ප මාර්ගත් ඕන

    දැන් ඔලෙවල් වලින් මැත ෆේල් වෙන අයට මොකද වෙන්නේ
    හරි හමන් පාත් එකක් නෑනෙ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ubala dannawada wena ratawala art karala campus yanna Mara amarui. Mokada ekata ganne genuinely ewa gana interest thiyana Aya witharai. Lankawe 80% walin art adu karanna Oni. Mokada hithanne.
    එහෙම හිතල කරන්න ඕනේ නැහැ මචන්.

    රටේ ජෝබ් මාර්කට් එක, තමන්ගේ කැමැත්ත වගේ දේවල් බලලානේ මිනිස්සු තමන්ගේ අධ්‍යාපනය තොර ගන්නේ.

    හැබයි ලංකාවේ උනේ රජයේ මගුල් වලට ලවක් දෙවක් නැතුව රස්සා දීපු එකනේ ඩිග්රියක් තියනවා නම්. එතකොට මිනිස්සු කරේ රජයේ රස්සා ගන්න කරන්න පුළුවන් ලේසිම සබ්ජෙක්ට් ටික කරලා ඩිග්රියක් හරි AL හරි ගොඩ දාගන්න ට්‍රයි කරපු එක.

    රජයෙන් ජොබ් දෙන එක අඩු කරපුවම හරි. ඩිග්රියක් තියන හැම එකාටම රජයෙන් රස්සා දෙන්න ඕනේ වගේ තියන අදහස් නැති කරපුවම හරි.

    එතකොට මිනිස්සු ජොබ් මාර්කට් එකට හරියන්න තොර ගනී තමන්ගේ පාත් එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,094
    113
    මාලඹේ
    පිනට Art කරලා උපාධියක් අරගෙන කොහොම හරි ආන්ඩුවේ ජොබ් එකකට පැන ගන්නවා .

    ඊට පස්සේ මැරෙනකම් ස්ට්ට්‍රියික් කරකර ඕකේ ඉන්නවා
    60 පැනපු ගමන් පෙංශන් එක අරගෙන රටේ ජනතාවට බරක් වෙනවා
     
    • Like
    Reactions: tha123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,060
    22,468
    113
    හැබයි ලංකාවේ උනේ රජයේ මගුල් වලට ලවක් දෙවක් නැතුව රස්සා දීපු එකනේ ඩිග්රියක් තියනවා නම්. එතකොට මිනිස්සු කරේ රජයේ රස්සා ගන්න කරන්න පුළුවන් ලේසිම සබ්ජෙක්ට් ටික කරලා ඩිග්රියක් හරි AL හරි ගොඩ දාගන්න ට්‍රයි කරපු එක.
    Atta

    ඒක තමයි ලංකාවේ කලාකෘති/ෆිල්ම්/නාට්ටි ලෝකේ එක්ක බලද්දී පහලින් තියෙන්නේ. කරන්න දෙයක් නැති කමට ආර්ට් කරපු උන් ගොඩක් ඉන්නේ.
    කරන හොද ටික කරන්නෙත් සයන්ස් කරපු උන් :lol:
    ------ Post added on Sep 11, 2022 at 5:15 PM
     
    • Like
    Reactions: Rapunzel003

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඒක තමයි ලංකාවේ කලාකෘති/ෆිල්ම්/නාට්ටි ලෝකේ එක්ක බලද්දී පහලින් තියෙන්නේ. කරන්න දෙයක් නැති කමට ආර්ට් කරපු උන් ගොඩක් ඉන්නේ.
    Atta

    කරන හොද ටික කරන්නෙත් සයන්ස් කරපු උන් :lol:
    ------ Post added on Sep 11, 2022 at 5:15 PM

    ලේසිම දේවල් කරලා හිත සනසගන්න මිනිසු එක්ක මචන් මොන world class වැඩද බන්.
     
    • Like
    Reactions: War Fighter

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දෙසීය, විදෙසීය රැකියා වෙලදපොල අනුව ඩිග්‍රී හැදෙන්න ඕන
    ඒ ගමන්ම, ඒ පාත් එකෙ ගිහිල්ල හැලෙන එවුන්ට යන්න විකල්ප මාර්ගත් ඕන

    දැන් ඔලෙවල් වලින් මැත ෆේල් වෙන අයට මොකද වෙන්නේ
    හරි හමන් පාත් එකක් නෑනෙ
    ඒ ඉස්සර;) දැන් තියෙනවා බන්, 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය කියලා
    O/L fail වෙන හැමෝවම national school වල training වලට දානවා, mainly tech subjects තමයි උගන්වන්නේ

    A/L කරන එවුන් campus යනකොට අරුන් NVQ දාලා jobs වලට යනවා
    eg: automobile, AC technician
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    හැම අවුරුද්දෙම අවුරුද්දු 4කින් පස්සෙ ඩිග්‍රි එක අදාල ෆීල්ඩ් එකේ ලංකාවෙ අලුතෙන් හැදෙන ගව්, ප්‍රයිවට් ජොබ් ප්‍රමානෙ එස්ටිමේට් කරල ඒ ආසන්න ප්‍රමානෙකට විතරක් අදාල ප්‍රෝග්‍රෑම් එකට බදව ගන්න ඕනෙ. ඒ කෝට එකෙන් බාහිරව හෝ තම්න්ට කැමැත්ත අනුව ඩිග්‍රි කරනවනම් ගෙවීමක් කරල සම්බන්ධ වෙන්න හදන්න ඕනෙ.
    ඒ වගේම විදේශගත වෙනව නම් ඒ වටිනකම අවුරුදු ගානකින් හෝ ගෙවන්න නිති හදන්න ඕනෙ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566

    anthima eka ibema venava godak velavata.. lankave inna nadayanta ehema salli yavanavane bn godak un

    එහෙම හිතල කරන්න ඕනේ නැහැ මචන්.

    රටේ ජෝබ් මාර්කට් එක, තමන්ගේ කැමැත්ත වගේ දේවල් බලලානේ මිනිස්සු තමන්ගේ අධ්‍යාපනය තොර ගන්නේ.

    හැබයි ලංකාවේ උනේ රජයේ මගුල් වලට ලවක් දෙවක් නැතුව රස්සා දීපු එකනේ ඩිග්රියක් තියනවා නම්. එතකොට මිනිස්සු කරේ රජයේ රස්සා ගන්න කරන්න පුළුවන් ලේසිම සබ්ජෙක්ට් ටික කරලා ඩිග්රියක් හරි AL හරි ගොඩ දාගන්න ට්‍රයි කරපු එක.

    රජයෙන් ජොබ් දෙන එක අඩු කරපුවම හරි. ඩිග්රියක් තියන හැම එකාටම රජයෙන් රස්සා දෙන්න ඕනේ වගේ තියන අදහස් නැති කරපුවම හරි.

    එතකොට මිනිස්සු ජොබ් මාර්කට් එකට හරියන්න තොර ගනී තමන්ගේ පාත් එක.
    Exam thiyala vacancy valata vitharak gaththa nan hari. Vadipura gaththa aya as karanna one naththan aluth kollanta kellanta asadaranai
    ------ Post added on Sep 11, 2022 at 5:49 PM
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    anthima eka ibema venava godak velavata.. lankave inna nadayanta ehema salli yavanavane bn godak un
    eka bn wena dewal walata ena ewa ne bn. direct uni ekata or education department ekata ena income ekak nemene. mama kiyanne direct uni ekata e gana ena widiyata hadanna one. interest dala student loan widiyata one na or eka parin awurudden gewanna oneth na, 10, 15 years athulatha giya ganawath recover wenna (0% interest) wath hadanna one.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    eka bn wena dewal walata ena ewa ne bn. direct uni ekata or education department ekata ena income ekak nemene. mama kiyanne direct uni ekata e gana ena widiyata hadanna one. interest dala student loan widiyata one na or eka parin awurudden gewanna oneth na, 10, 15 years athulatha giya ganawath recover wenna (0% interest) wath hadanna one.
    Ov eka aththa... lankave free dena degree ekaka hari vatinakama godak aya danne na.. mama dana gaththeth rata giyata passe
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,982
    113
    ආශ්චර්යමත් රටක
    පිනට Art කරලා උපාධියක් අරගෙන කොහොම හරි ආන්ඩුවේ ජොබ් එකකට පැන ගන්නවා .

    ඊට පස්සේ මැරෙනකම් ස්ට්ට්‍රියික් කරකර ඕකේ ඉන්නවා
    60 පැනපු ගමන් පෙංශන් එක අරගෙන රටේ ජනතාවට බරක් වෙනවා

    ඕක නවත්තන්න මයින්ද මාත්තය සෑහෙන්න ට්‍රයි කරා මචන්. කොහෙද එතුමාටත් කරන්න දුන්නෙ නෑ ඔය ආට් කාරයො.

    බලෙන්ම සංවර්ධන නිලධාරී වගේ පත්වීම් හදාගෙන, පත්වීම් ලියුමත් ටයිප් කරගෙන බලෙන්ම ඔෆිස් වල ජොබ් වලට ගියා. මයින්ද මාත්තය එපා එපා කියද්දි මේක උනේ. :(
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    මෙන්න නිදහස් අධ්‍යාපනය විකුණන්න හදනෝ.....

    සාදර අනුග්‍රහය- සි/ස රැකියා විරහිත උපාධිධාරී සම්භාහන නිලධාරී සංගමය.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,281
    7,759
    113
    Ubala dannawada wena ratawala art karala campus yanna Mara amarui. Mokada ekata ganne genuinely ewa gana interest thiyana Aya witharai. Lankawe 80% walin art adu karanna Oni. Mokada hithanne.
    ලන්කාවෙ රැකියා විරහිත උපාධිදාරීන්(කලා උපාධිදාරීන්) කියන්නෙ හිඟන්නගෙ තුවාලෙ වගේ තමයි. ලන්කාවෙ ප්‍රධාන පක්ශ තුනටම රස්සාවක් හොයාගන්න බැරි කලා උපාධිදාරීන් වටිනවා.

    1. ජ.වි.පෙට/පෙරටුගාමීන්ට සෙනග නැති වෙනවා. රස්සවක් හම්බෙන්නෙ නැති ඩිග්‍රී කරපු උන්(හොඳට බලපන් ඕකුන්ගෙ දේශපාලනය දුවන්නෙ ඔහොම ෆැකල්ටි වල තමා), රස්සාවල් නැති උපාධිදාරීන් තමා ඕකුන්ගෙ මාකට් එක. (IT, science, engineering faculty වල ඕකුන්ට ඉඩ අඩුයි. medical faculty වල ඉන්නවා private campus එනවට දෙගොල්ලොම කැමති නැති නිසා)
    2. අනික රස්සාවල් නැති උපාධිදාරීන් කියන්නෙ ප්‍රධාන පක්ශ දෙකටත් හොඳ චන්ද. මොකද ආණ්ඩුවෙ ජොබ් දෙන්නම් කියන චන්ද පොරොන්දුව. (හොඳට බලපන් ජොබ් තියෙන උන් ඔය දේශපාලකයො පස්සෙ යනවද කියලා. නෑනෙ.)

    ඉතින් ප්‍රධාන පක්ශ තුනෙන් එකක්වත් කැමති නෑ හරිහමන් අධ්‍යාපනයක් ලන්කාවෙ උන්ට හම්බෙනවාට. මොකද උන්ට සෙනග නැති වෙනවා.

    ඉතින් ලන්කාවෙ රැකියා විරහිත උපාධිදාරීන්(කලා උපාධිදාරීන්) කියන්නෙ හිඟන්නගෙ තුවාලෙ තමයි. :(