Ubala dannawada wena ratawala art karala campus yanna Mara amarui. Mokada ekata ganne genuinely ewa gana interest thiyana Aya witharai. Lankawe 80% walin art adu karanna Oni. Mokada hithanne.
එහෙම හිතල කරන්න ඕනේ නැහැ මචන්.Ubala dannawada wena ratawala art karala campus yanna Mara amarui. Mokada ekata ganne genuinely ewa gana interest thiyana Aya witharai. Lankawe 80% walin art adu karanna Oni. Mokada hithanne.
Attaහැබයි ලංකාවේ උනේ රජයේ මගුල් වලට ලවක් දෙවක් නැතුව රස්සා දීපු එකනේ ඩිග්රියක් තියනවා නම්. එතකොට මිනිස්සු කරේ රජයේ රස්සා ගන්න කරන්න පුළුවන් ලේසිම සබ්ජෙක්ට් ටික කරලා ඩිග්රියක් හරි AL හරි ගොඩ දාගන්න ට්‍රයි කරපු එක.
කරන හොද ටික කරන්නෙත් සයන්ස් කරපු උන්ඒක තමයි ලංකාවේ කලාකෘති/ෆිල්ම්/නාට්ටි ලෝකේ එක්ක බලද්දී පහලින් තියෙන්නේ. කරන්න දෙයක් නැති කමට ආර්ට් කරපු උන් ගොඩක් ඉන්නේ.

ඒක තමයි ලංකාවේ කලාකෘති/ෆිල්ම්/නාට්ටි ලෝකේ එක්ක බලද්දී පහලින් තියෙන්නේ. කරන්න දෙයක් නැති කමට ආර්ට් කරපු උන් ගොඩක් ඉන්නේ.
Atta
කරන හොද ටික කරන්නෙත් සයන්ස් කරපු උන්
------ Post added on Sep 11, 2022 at 5:15 PM
ඒ ඉස්සරදෙසීය, විදෙසීය රැකියා වෙලදපොල අනුව ඩිග්‍රී හැදෙන්න ඕන
ඒ ගමන්ම, ඒ පාත් එකෙ ගිහිල්ල හැලෙන එවුන්ට යන්න විකල්ප මාර්ගත් ඕන
දැන් ඔලෙවල් වලින් මැත ෆේල් වෙන අයට මොකද වෙන්නේ
හරි හමන් පාත් එකක් නෑනෙ
දැන් තියෙනවා බන්, 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය කියලාanthima eka ibema venava godak velavata.. lankave inna nadayanta ehema salli yavanavane bn godak unහැම අවුරුද්දෙම අවුරුද්දු 4කින් පස්සෙ ඩිග්‍රි එක අදාල ෆීල්ඩ් එකේ ලංකාවෙ අලුතෙන් හැදෙන ගව්, ප්‍රයිවට් ජොබ් ප්‍රමානෙ එස්ටිමේට් කරල ඒ ආසන්න ප්‍රමානෙකට විතරක් අදාල ප්‍රෝග්‍රෑම් එකට බදව ගන්න ඕනෙ. ඒ කෝට එකෙන් බාහිරව හෝ තම්න්ට කැමැත්ත අනුව ඩිග්‍රි කරනවනම් ගෙවීමක් කරල සම්බන්ධ වෙන්න හදන්න ඕනෙ.
ඒ වගේම විදේශගත වෙනව නම් ඒ වටිනකම අවුරුදු ගානකින් හෝ ගෙවන්න නිති හදන්න ඕනෙ.
Exam thiyala vacancy valata vitharak gaththa nan hari. Vadipura gaththa aya as karanna one naththan aluth kollanta kellanta asadaranaiඑහෙම හිතල කරන්න ඕනේ නැහැ මචන්.
රටේ ජෝබ් මාර්කට් එක, තමන්ගේ කැමැත්ත වගේ දේවල් බලලානේ මිනිස්සු තමන්ගේ අධ්‍යාපනය තොර ගන්නේ.
හැබයි ලංකාවේ උනේ රජයේ මගුල් වලට ලවක් දෙවක් නැතුව රස්සා දීපු එකනේ ඩිග්රියක් තියනවා නම්. එතකොට මිනිස්සු කරේ රජයේ රස්සා ගන්න කරන්න පුළුවන් ලේසිම සබ්ජෙක්ට් ටික කරලා ඩිග්රියක් හරි AL හරි ගොඩ දාගන්න ට්‍රයි කරපු එක.
රජයෙන් ජොබ් දෙන එක අඩු කරපුවම හරි. ඩිග්රියක් තියන හැම එකාටම රජයෙන් රස්සා දෙන්න ඕනේ වගේ තියන අදහස් නැති කරපුවම හරි.
එතකොට මිනිස්සු ජොබ් මාර්කට් එකට හරියන්න තොර ගනී තමන්ගේ පාත් එක.
eka bn wena dewal walata ena ewa ne bn. direct uni ekata or education department ekata ena income ekak nemene. mama kiyanne direct uni ekata e gana ena widiyata hadanna one. interest dala student loan widiyata one na or eka parin awurudden gewanna oneth na, 10, 15 years athulatha giya ganawath recover wenna (0% interest) wath hadanna one.anthima eka ibema venava godak velavata.. lankave inna nadayanta ehema salli yavanavane bn godak un
Ov eka aththa... lankave free dena degree ekaka hari vatinakama godak aya danne na.. mama dana gaththeth rata giyata passeeka bn wena dewal walata ena ewa ne bn. direct uni ekata or education department ekata ena income ekak nemene. mama kiyanne direct uni ekata e gana ena widiyata hadanna one. interest dala student loan widiyata one na or eka parin awurudden gewanna oneth na, 10, 15 years athulatha giya ganawath recover wenna (0% interest) wath hadanna one.
පිනට Art කරලා උපාධියක් අරගෙන කොහොම හරි ආන්ඩුවේ ජොබ් එකකට පැන ගන්නවා .
ඊට පස්සේ මැරෙනකම් ස්ට්ට්‍රියික් කරකර ඕකේ ඉන්නවා
60 පැනපු ගමන් පෙංශන් එක අරගෙන රටේ ජනතාවට බරක් වෙනවා

ලන්කාවෙ රැකියා විරහිත උපාධිදාරීන්(කලා උපාධිදාරීන්) කියන්නෙ හිඟන්නගෙ තුවාලෙ වගේ තමයි. ලන්කාවෙ ප්‍රධාන පක්ශ තුනටම රස්සාවක් හොයාගන්න බැරි කලා උපාධිදාරීන් වටිනවා.Ubala dannawada wena ratawala art karala campus yanna Mara amarui. Mokada ekata ganne genuinely ewa gana interest thiyana Aya witharai. Lankawe 80% walin art adu karanna Oni. Mokada hithanne.