CEB අනේ මන්දා

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    මෙන්න බලපන්කො විදුලිබල මණ්ඩලේ වෝල්ටේජ් වෙනස් වෙන විදිය සැරින් සැරේ
    ඉලෙක්ට්‍රික් බඩු වැඩිකල් නම් දුවන්න වෙන්නෙ නෑ මෙහෙම ගියොත්
    මේක කාටද Complain කරන්න ඕනේ 🙄

    Screenshot (81).jpg

    Screenshot (82).jpg
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම කම්පේලේන් කරා උන් අහනවා අනිත් ගෙවල්වලත් එහෙමද කියලා.. මන් කිව්වා ඒක නම් මම දන්නේ නෑ කියලා.. උන් කියනවා අනිත් ගෙවල් වලට ගිහින් බලන්න කියලා.. :lol: පස්සේ ලයින් එක මාරු කර ගත්තා ඒකේ ටිකක් වැඩියෙන් එනවා කරන්ට් එක.. හිගන රටවල්නේ බන් උබ මොකක් හරි ගැජමැටික් එකක් හදා ගනින්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    UPS eka ban

    හරි බන් මොකද්ද UPS model එක කියල ඇහුවෙ. මගෙ තියෙන්නෙ DCP 1200VA v2.0 එකයි (Desktop) Prolink PRO1201SFC එකෙන් දෙකකුයි (NVR & TV). එකකවත් ඔහොම එකක් තාම හදලා නෑ. USB printer port එකක් නම් තියෙනවා තුනේම මං try කලේ නෑ. ඒවගෙ පුළුවන් ද දන්නෙ නෑ ඒකයි ඕක මොකද්ද ඇහුවෙ මේකෙත් try කරලා බලන්න එහෙම පුළුවන් නම්.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    මම කම්පේලේන් කරා උන් අහනවා අනිත් ගෙවල්වලත් එහෙමද කියලා.. මන් කිව්වා ඒක නම් මම දන්නේ නෑ කියලා.. උන් කියනවා අනිත් ගෙවල් වලට ගිහින් බලන්න කියලා.. :lol: පස්සේ ලයින් එක මාරු කර ගත්තා ඒකේ ටිකක් වැඩියෙන් එනවා කරන්ට් එක.. හිගන රටවල්නේ බන් උබ මොකක් හරි ගැජමැටික් එකක් හදා ගනින්
    Solar Inverter eken duwan atime nam kisi awulak na.. Ceb ungen duwanakota fan eka paaratama speed wenas wenawa ban

    හරි බන් මොකද්ද UPS model එක කියල ඇහුවෙ. මගෙ තියෙන්නෙ DCP 1200VA v2.0 එකයි (Desktop) Prolink PRO1201SFC එකෙන් දෙකකුයි (NVR & TV). එකකවත් ඔහොම එකක් තාම හදලා නෑ. USB printer port එකක් නම් තියෙනවා තුනේම මං try කලේ නෑ. ඒවගෙ පුළුවන් ද දන්නෙ නෑ ඒකයි ඕක මොකද්ද ඇහුවෙ මේකෙත් try කරලා බලන්න එහෙම පුළුවන් නම්.
    Prolink PRO1201SFC tynne machan.. usb connect karapan
    ------ Post added on Sep 11, 2022 at 2:45 PM
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Solar Inverter eken duwan atime nam kisi awulak na.. Ceb ungen duwanakota fan eka paaratama speed wenas wenawa ban

    Prolink PRO1201SFC tynne machan.. usb connect karapan
    ------ Post added on Sep 11, 2022 at 2:45 PM

    Thanks බොස් ඒක TV and NVR තියෙන්නෙ මං අනිකෙන් desktop try කරන්නම්. මේ සිද්ධිය කරලම නැති එකක් මං. ඉස්සරම 650va prolink එකෙත් ආවා USB port එක. එතකොට auto shutdown හදලා තිබ්බා මං. අවුරුදු ගාණක්. මතක නෑ ඒ නිසා. මං බලන්නම් DCP එකෙන් desktop try කරලා.

    ඔයාගෙ අවුල CEB එකට ලිඛිතව දන්වන්න. Transformer එකේ ඉඳලා ගොඩක් දුර නම් voltage drop වෙනවා peak time එකේදි නම්. Over යන එක නම් හිතාගන්න බෑ හේතුවක්. ලිඛිතව කියන්න හදයි. තව ආරක්ෂාවට ඕනනම් over/under voltage protector එකක් දාගන්න. Changeover වල size වගේ. එතෙන්මටම සෙට් කරන්න පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    මම කම්පේලේන් කරා උන් අහනවා අනිත් ගෙවල්වලත් එහෙමද කියලා.. මන් කිව්වා ඒක නම් මම දන්නේ නෑ කියලා.. උන් කියනවා අනිත් ගෙවල් වලට ගිහින් බලන්න කියලා.. :lol:

    අපේ පැත්තෙ ගෙවල් දහයක් විතර කතාවෙලා හැමදාම කම්ප්ලේන් දාල දාල මණ්ඩලේටම එපාවෙලා ට්‍රාන්ස්ෆෝමරයක් දාල ගියා. දැන් අවුලක් නෑ
     
    • Like
    Reactions: buddikagayan

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඕක expected බන් ඔය වෙලා තියන දේ මම කියන්නම.

    transform එකේ star winding එක මද ground කරලා එකට තමයි N එක connect කරලා තියන්නේ.

    winding 3න balance නැති උනාම ඕක වෙනවා බන්. N එකයි earth එකයි අතර 170V වගේ ඇති.
    උන් rewire කරන්න ඕනේ බන් එක නැත්තන් ටික කාලයක් යන කොට ට්‍රාන්ස්ෆොමරේ ඩොන් ගයි.
    දැන් ගොඩක් දෙනෙක් AC off කරලා දවල්ට ඉන්නවා එතකොට කලින් තිබුන විදිහට අද balance වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: buddikagayan