ATM එකේ සල්ලි හිරවුනා

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    දැන් දවස් 3 වගේ කලින් මගෙ Sampath bank එකේ debit card එකෙන් සල්ලි withdraw කරන්න Commercial bank එකේ machine එකකට දැම්ම. Card එකේ pin එක එහෙම ගහල සල්ලි ගන්න යද්දි card එකයි සල්ලියි දෙකම machine එකෙ හිර වුනා. පස්සෙ commercial bank එකේ manager ට කිව්වට පස්සෙ card එක අරන් දුන්න ඒත් සල්ලි ආවෙ නෑ, sampath bank එකෙන් සල්ලි අඩු වෙලත් තියෙනව. Bank දෙකටම complain කරල තියෙන්නෙ මේ සල්ලි account එකට අයෙත් දායිද? සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යයිද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා විදිහට.

    සාමාන්‍ය යෙන් කොමර්ෂල් බෑන්ක් එකේ ATM එකක සල්ලි ඊලග වැඩ කරන දවසේ බැලන්ස් වෙන්නේ....
    ඉතින් ඕක ඊට පස්සේ inter bank transfer එකක් ගහලා ඔයාගේ බැංකුවට යවන්න ඕනා.
    ඊටත් පස්සේ ඔයාගේ බැංකුවෙන් එක ඔයාගේ එකවුන්ට් එකට දාන්න ඕනා
    ඕකට දවස 4 ඉදන් සති 2ක් වෙනකන් යන්න පුළුවන්....

    කෝකටත් කොමර්ෂල් බැංකුව යැව්වා කියන කන් ෆලෝ කරලා, ඊටත් පස්සේ ඔයාගේ බැංකුවත් ෆලෝ කරන්න වෙයි...
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    කියක්ද? දමිතා සහෝදරියට කිව්වා නං අත මාරුවක් දෙයි.
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    Bank එක එක්ක Follow up එක් ඉඳලා අපිටත් දැනගන්න update එකක් දියන්, ඔහොම සීන් වෙලා නෑ තාම
    දමිතා සහෝදරියටත් මෙහෙම වෙලා නැහැ කවදාවත්. ඩොලර් හිර උනොත් මහා විනාශයක්.
     
    • Haha
    Reactions: HmNRazor

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගිය සතියේ ටෙලිකොම් බිලක් ගෙව්වා ඔන්ලයින් බෑන්ක් වලින් සල්ලි ගියා. නමුත් මැසේජ් එක ආවේ ෆේල්ඩ් කියල. ඊමේල් 5ක් විතර ගහල දවස් 10ක් විතර ගියාට පස්සේ තමයි සල්ලි ආවේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මගෙ ඔහොම උනා. Commercial card එකක් sampath ATM එකකේ. Card එක නම් එළියට ආවා, සල්ලි ආවේ නෑ ඒත් balance එකෙන් අඩු උනා.

    වැඩ කරන දවස් 2 ක් හරි 3 කින් හරි ගිය. Bank දෙකටම inform කරන්න කියලා කීවා hotline එකෙන්. 2018 උනේ.
     
    chamara3524j

    Junior member
  • Sep 12, 2010
    28
    39
    13
    මම දන්නා විදිහට.

    සාමාන්‍ය යෙන් කොමර්ෂල් බෑන්ක් එකේ ATM එකක සල්ලි ඊලග වැඩ කරන දවසේ බැලන්ස් වෙන්නේ....
    ඉතින් ඕක ඊට පස්සේ inter bank transfer එකක් ගහලා ඔයාගේ බැංකුවට යවන්න ඕනා.
    ඊටත් පස්සේ ඔයාගේ බැංකුවෙන් එක ඔයාගේ එකවුන්ට් එකට දාන්න ඕනා
    ඕකට දවස 4 ඉදන් සති 2ක් වෙනකන් යන්න පුළුවන්....

    කෝකටත් කොමර්ෂල් බැංකුව යැව්වා කියන කන් ෆලෝ කරලා, ඊටත් පස්සේ ඔයාගේ බැංකුවත් ෆලෝ කරන්න වෙයි...
    exactly
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ගිය සතියේ ටෙලිකොම් බිලක් ගෙව්වා ඔන්ලයින් බෑන්ක් වලින් සල්ලි ගියා. නමුත් මැසේජ් එක ආවේ ෆේල්ඩ් කියල. ඊමේල් 5ක් විතර ගහල දවස් 10ක් විතර ගියාට පස්සේ තමයි සල්ලි ආවේ.
    Matath ohoma una card center ekata Katha karala eken payment eke reference number eka ellagena Telecom ekata call karala complain ekak dala eta passe deparak call karala dawas 3kin payment eka onna aduwela thibuna.notherena ekekta unoth ethin ewarai🙁🙁🙁
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    කමර්ෂල් බෑන්ක් එක දැන් පිස්සු කෙලිනවා. වෙන බෑන්ක් එකක් ගනුදෙනුවලට තෝර ගන්න කාලෙ හරි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    දවසක් පොන් එකට ඔන්ලයින් රුපියල් 100ක් දැම්මා ආවේ නෑ සල්ලි අඩු උනෙත් නෑ තව 100ක් දැම්මා ඒත් එහෙමයි ඊටපස්සේ නිදාගත්තා උදේ නැගිටලා බැලුවා සල්ලි වැටිලා නෑ අඩුවෙලත් නෑ තව 100ක් දැම්මා 100ගානේ තුන් පාරක් අඩු වෙලා මැසේජ් තුනක් අවා හැබැයි පොන් එකට වැටුණේ 100යි ඉතුරු 200ට වෙච්ච දෙයක් නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,002
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සම්පත් බැංකුවෙ මම ඔහොම කාඩ් එක දාල සල්ලි එන්නෙ නැතිවෙලා අකවුන්ට් එකෙන් ගානත් අඩුවුනා..පස්සෙ ඇතුලට ගිහින් කිව්වම ATM මැසිමෙ කොලපතක් වගේ හෙන දිග පටියක් බලල ඒ වෙලාවෙම සල්ලි දුන්න 40ක් . 😊
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    සම්පත් බැංකුවෙ මම ඔහොම කාඩ් එක දාල සල්ලි එන්නෙ නැතිවෙලා අකවුන්ට් එකෙන් ගානත් අඩුවුනා..පස්සෙ ඇතුලට ගිහින් කිව්වම ATM මැසිමෙ කොලපතක් වගේ හෙන දිග පටියක් බලල ඒ වෙලාවෙම සල්ලි දුන්න 40ක් . 😊
    බැංකුව වහලා තියෙන වෙලාවක ඔහොම වැඩක් උනොත් තමයි එපාවෙන්නේ
     
    • Like
    Reactions: NRTG