දැන් දවස් 3 වගේ කලින් මගෙ Sampath bank එකේ debit card එකෙන් සල්ලි withdraw කරන්න Commercial bank එකේ machine එකකට දැම්ම. Card එකේ pin එක එහෙම ගහල සල්ලි ගන්න යද්දි card එකයි සල්ලියි දෙකම machine එකෙ හිර වුනා. පස්සෙ commercial bank එකේ manager ට කිව්වට පස්සෙ card එක අරන් දුන්න ඒත් සල්ලි ආවෙ නෑ, sampath bank එකෙන් සල්ලි අඩු වෙලත් තියෙනව. Bank දෙකටම complain කරල තියෙන්නෙ මේ සල්ලි account එකට අයෙත් දායිද? සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යයිද?