ලංකාවේ පන්සලක් 1856දී

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    මෙන්න මචං හරිම ලස්සන චිත්‍රයක්.. වර්ෂ 1856දී Hermann von Königsbrunn ඕස්ට්‍රියානු ජාතික චිත්‍රශිල්පියා විසින් අදින ලද ලස්සන චිත්‍රයක්.
    මේ පන්සල මොන පන්සලද කියල හොයා ගන්න පුලුවන්ද??



    Monks under a sacred bodhi tree Hermann von Königsbrunn 1856


    Monks-under-a-sacred-bodhi-tree-Hermann-von-K-nigsbrunn-1856.jpg



    පොටෝ LINK
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    තව ගොඩක් තියනවා, මම ඉස්සරහට දාන්නම් මචං..

    Land cruiser ehema na neda
    ඒ කාලේ කැරියෝ අඩුයි මගේ හිතේ..
    ------ Post added on Sep 13, 2022 at 5:14 AM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    වෙහෙර නිකන් කේක් ගෙඩිය වගේ බිමින් තියල ඇයි බං. මළුවක්, වළලු සෙට් එකක් මල් ආසනයක් මුකුත් නෑනේ.
    දැන් වගේ ආතල් දෙන්නේ නැතුව ඇති බන් ඉස්සර,
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,992
    19,451
    113
    Miami
    Patta lassanai
    thank you

    දැන් වගේ ආතල් දෙන්නේ නැතුව ඇති බන් ඉස්සර,
    සාදුලත් දැන් වගේ භෞතික මෙව්ව පස්සෙ පන්නන්නෙ නැතුව ඇති ඒ කාලේ.
    ------ Post added on Sep 13, 2022 at 6:49 AM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    thank you


    සාදුලත් දැන් වගේ භෞතික මෙව්ව පස්සෙ පන්නන්නෙ නැතුව ඇති ඒ කාලේ.
    ------ Post added on Sep 13, 2022 at 6:49 AM
    ඉස්සර මේ වගේ සැප නැ නේ බන්, සිරාවටම සිල් රැකගෙන ඉන්න ඇති ගොඩක් හාමුදුරුවෝ..