කළුතර වර්ෂ 1877දී ලස්සන......

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Monawada mee kanu tinne ??hadapu ekakda ??hadanna yanawada???

    රිච්මන්ඩ් කාසල් එකට ගඟ පේන්නේ නෑ ... කාසල් එක තියෙන්නේ උඩට වෙන්න .. පහල ගඟ . වත්තේ ඉදන් බලනකොට ගස් අතරින් ගඟ පේනවා .. පාලම වත් බෝධිය වත් පේන්නේ නෑ .. සරලව කිව්වොත් වත්තේ ඉදන් ගඟ ලගට යන පාරක් වත් නෑ ..... වත්තේ එක මායිමක් තමා ගඟ ..ඉස්සරනම් පාලම උඩට රිච්මන්ඩ් කාසල් එක පෙනුනා .. දැන් එහෙම පේන්නෙත් නෑ ..එච්චරට ගස් .. මං හිතන්නේ රබර් ගස් ..ඒවා අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට ...
    ඕකේ උරුමක්කාරයෙක් නැද්ද බන්...මේකේ ඉතිහාසය ටිකක් කියපන්කෝ දන්න විදියට....
    ------ Post added on Nov 11, 2022 at 5:47 PM
     
    • Like
    Reactions: Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    උඹත් කළුතරද ?
    ;)

    මූ මේ කළුතර කිව්වට හද්ද ඩොටේ පොරක්ද කොහෙද?

    ඔව් මචන් මම හිතන්නේ ඔය කිට්ටුව තැනක ඉඳන් තමයි මේ චිත්රේ අදාල තියෙන්නේ. ඔය හරියේ තියෙද පොඩි කදු ගැටයක් තව? එකේ ඉඳන් වෙන්න ඕන..

    පුළුවන් නම් හොයා ගනින් ඔය හරියේ "ජුලියා මාගරට්" කියල ඉස්සර ලනක්වේ හිටපු ප්‍රසිද්ද සුද්දීයෙක්ගේ කළුතර ගෙදර තමයි මේ මරියන් නොර්ත් නැවතිලා ඉඳල තියෙන්නේ. පොඩ්ඩක් හොයල බලපන්.
    ජූලියා මාගරට් ගැන හොයනකොට තව ෆොටෝ වගයක් හම්බුනා

    14424974258_2b2717406a_b.jpg

    Julia Margaret Cameron's photograph of Marianne North in Mrs Cameron's house in Ceylon, 1877. (චිත්‍රෙ ඇදපු කෙනාගෙ ෆොටෝ එකක් නේද?)
    රිච්මන්ඩ් කාසල් එකේ මෙහෙම තැනක් තියෙනවද කියල මතක අය කියන්න. රිච්මන්ඩ් කාසල් නෙමෙයි වෙන්න ඇති නැත්තන් ඒක කියනවනෙ.

    14611577875_1174cba288_o.jpg

    Bombay Pedlars on Mrs Cameron’s Verandah by Marianne North, c.1878

    තව චිත්‍රයක් අර තැනම. මේ ගේ හොයාගත්තනන් හරි.

    Source - Julia Margaret Cameron in Ceylon
    ------ Post added on Nov 11, 2022 at 6:01 PM
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    ඔව් ඉන්නේ චිත්රේ ඇදපු මරියන් නොර්ත්. ඔය පින්තුරේ අරන් තියෙන්නේ ජුලියා මාගරට් කියන කෙනා. ජුලියා මාගරට් ඉස්සර ලෝකේ ගොඩක් ප්‍රසිද්ද චායාරුප ගත්තු කෙනෙක්. උඹලට ඔය ජුලියා මාගරට් ගේ කළුතර ගෙදර තිබ්බේ කොහෙද කියල හොයා ගත්ත නම් ලේසියි.

    තවත් ඔය හරියෙම ඉඳන් ඇදපු තව චිත්‍රයක් ඇති. මම එකත් හොයල දාන්නම්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    LSW_RBGM_NOR_M_055_Cey_Kal_070302pl001934-001.jpg

    https://artuk.org/discover/artworks/view-from-kalutara-ceylon-sri-lanka-88440

    මේ මෙහායින් පේන පාලම මැද ඩෙල්ටාවෙන් යන්නෙ නැතුව ගොඩක් මෙහායින් තියෙන ගතියක් පේන්නෙ. ඉස්සරම බඩු ප්‍රවාහනය කරල තියෙන්නෙ පාලම් පාරුවකින් කියල කියන්නෙ. ගගේ දෙපැත්තෙම තොටුපොල කියල කියන තැන් දෙකක් තාම තියෙනව. මේක සමහර විට ඒජට සම්බන්ද මොකක් හරිද දන්නෙ නෑ.

    ට්‍රයි එකක් දාලා බලමු. Interesting.
    ------ Post added on Nov 11, 2022 at 6:08 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න තුප්පහිගේ බ්ලොග් එකේ ජූලියාගේ කළුතර ගෙදර ගැන විස්තරේ. මේ තුප්පහි නම් ෂුවර් එකට දන්න්ව්ව ඇති මේ තැන් ඔක්කොම.

    මෙන්න මේක කියවහන්.

    " Their son, Hardinge, the Governor’s private secretary, owned a bungalow on the river at Kalutara, on the western coast. Julia and Charles divided their time in Ceylon between Kalutara and their plantations in the hill country. Julia soon fell under Ceylon’s spell, writing that “the glorious beauty of the scenery — the primitive simplicity of the inhabitants and the charms of the climate all make me love Ceylon more and more”.

    When the botanical painter Marianne North visited the Camerons at Kalutara, Julia went into a “fever of excitement” at having found a European subject. She dressed North up “in flowing draperies of cashmere wool” (despite the intense heat), with “spiky coconut branches running into [her] head” to be photographed. A remarkable photo taken by Julia shows North standing at her easel on the spacious verandah of the Kalutara house, with a bare-bodied “native” holding a clay pot over his shoulder.
    Julia must have been busy during this period, because North noted that “the walls of the room were covered with magnificent photographs; others were tumbling about the tables, chairs, and floors”. But, only about 30 photographs from Julia’s Ceylon period have survived. The architect Ismeth Raheem, who has conducted extensive research on Julia, has stated that some photographs given to the Colombo Museum appear to be lost. No surprise there"

    https://thuppahis.com/2022/10/12/ju...rneys-camerawork-gravestone-at-bogawantalawa/

    මේ තියෙන්නේ ඔය කියන අනිත් පොටෝ එක.
    00000240_2048.jpg

    ------ Post added on Nov 11, 2022 at 6:28 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland

    LK94008498-06-E.JPG

    මේකත් බලන්න පාලං එකයි තියෙන්නේ
    මේකේ හොදට බැලුවොත් පේනවා රේල් පාරේ වගේ පිලි දෙක
    එක්කෝ රේල් පාරයි අනිත් වාහන යන පාරයි දෙකම එක පාලමෙන් තිබිලා
    නැතිනං මේක රේල් පාලම. අපි චිත්‍රෙ දැක්ක පාලම ලෑලි වලින් හදපු සාමාන්‍ය මිනිස්සු කරත්ත යන පාලමක්

    මේකේ කොච්චි පාලං කියල දාල තියෙන්නෙත් කළුතර මේ පාලම
    https://ceylonrailways.wordpress.com/2021/03/12/railway-bridges/

    railwaybridge.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    View attachment 189294

    උඹ හරි මචන්. අර ගග මැද තියෙන්නේ මිනිස්සු යන්න හදපු ලි පාලමක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: Champ HB

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,023
    113
    34
    Kalutara
    ;)

    ජූලියා මාගරට් ගැන හොයනකොට තව ෆොටෝ වගයක් හම්බුනා

    14424974258_2b2717406a_b.jpg

    Julia Margaret Cameron's photograph of Marianne North in Mrs Cameron's house in Ceylon, 1877. (චිත්‍රෙ ඇදපු කෙනාගෙ ෆොටෝ එකක් නේද?)
    රිච්මන්ඩ් කාසල් එකේ මෙහෙම තැනක් තියෙනවද කියල මතක අය කියන්න. රිච්මන්ඩ් කාසල් නෙමෙයි වෙන්න ඇති නැත්තන් ඒක කියනවනෙ.

    14611577875_1174cba288_o.jpg

    Bombay Pedlars on Mrs Cameron’s Verandah by Marianne North, c.1878

    තව චිත්‍රයක් අර තැනම. මේ ගේ හොයාගත්තනන් හරි.

    Source - Julia Margaret Cameron in Ceylon
    ------ Post added on Nov 11, 2022 at 6:01 PM
    ඔය මෙන්න මේ ගෙදර වෙන්න බැරිද? හැබැයි කන්දකුත් නෑ කුඹුරකුත් නෑ..

    අනික බන් රිච්මන්ඩ් කාසල් එක හදලා තියෙන්නේ 1900-1910 අතර. 1877 කොහෙද බන් රිච්මන්ඩ් කාසල් එකක්.

    5yVUEaM.png

    https://www.google.com/maps/@6.5925...4!1shRYtPxSkjtr_amx0dKkVZg!2e0!7i16384!8i8192

    https://theclassicphotomag.com/julia-margaret-cameron-a-priestess-of-the-sun/

    මේ තියෙන්නේ ජුලියා ගැන විස්තරේ. සොහොන තියෙන්නේ ලංකාවේ
    මූ මේ පැනොරාමා එක තිබ්බ හරියේ තමා ගෙදර තියෙන්න ඇති කියල නේද හිතන්නේ?

    IVbFLaW.png

    Ready to call it a day, we stopped at a hotel alongside the river, the Panorama, a place that appeared upscale enough for us to use the facilities. I wandered down to the river, and there, across from the hotel, I spotted a piece of land jutting out from the shore, and more than any other vista, it seemed to match North’s description. This land, with no house visible, appeared to be the only land that intruded beyond the banks. The land stood almost directly below the bridge we’d crossed from the center of town, which would have made it difficult to spot. I photographed the location from the hotel, and when we crossed the bridge leading back to the main section of town, we saw that area now housed a large parking lot for the Buddhist temple. Again, in my research back home, I found a reproduction of North’s painting of the Cameron’s verandah, and the angle of the river seemed to indicate the house stood on the South side of the river, as shown here.
    ------ Post added on Nov 11, 2022 at 7:27 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    https://theclassicphotomag.com/julia-margaret-cameron-a-priestess-of-the-sun/

    මේ තියෙන්නේ ජුලියා ගැන විස්තරේ. සොහොන තියෙන්නේ ලංකාවේ
    ඔව් ජුලියා හස husband ලංකවට පදිංචියට එනකොට මිනි පෙට්ටි දෙකකුත් අරගෙනලු ඇවිල්ල තියෙන්නේ. අර තුප්පහිගේ බ්ලොග් එකේ ලියල තියනව..

    උඹ දාපු ලිකන් එකට අනුව දැන් ඔය කියන බන්ගලවා නැති වෙන්න ඕන..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    රිච්මන්ඩ් කාසල් උරුමක්කාරයෙක් නැද්ද බන්...මේකේ ඉතිහාසය ටිකක් කියපන්කෝ දන්න විදියට...???

    මුද්ලියර් ට (අර්තර් ද සිල්වා) ළමයි නෑ
    සමහර ඒවගේ කියනවා පොර අන්තිම අව්රුදු කිහිපය ලොකු හෝටලයක නැවතිලා හිටියලු සල්ලි වලින්

    ඔය මෙන්න මේ ගෙදර වෙන්න බැරිද? හැබැයි කන්දකුත් නෑ කුඹුරකුත් නෑ..

    අනික බන් රිච්මන්ඩ් කාසල් එක හදලා තියෙන්නේ 1900-1910 අතර. 1877 කොහෙද බන් රිච්මන්ඩ් කාසල් එකක්.

    5yVUEaM.png

    https://www.google.com/maps/@6.5925...4!1shRYtPxSkjtr_amx0dKkVZg!2e0!7i16384!8i8192

    මූ මේ පැනොරාමා එක තිබ්බ හරියේ තමා ගෙදර තියෙන්න ඇති කියල නේද හිතන්නේ?

    IVbFLaW.png

    Ready to call it a day, we stopped at a hotel alongside the river, the Panorama, a place that appeared upscale enough for us to use the facilities. I wandered down to the river, and there, across from the hotel, I spotted a piece of land jutting out from the shore, and more than any other vista, it seemed to match North’s description. This land, with no house visible, appeared to be the only land that intruded beyond the banks. The land stood almost directly below the bridge we’d crossed from the center of town, which would have made it difficult to spot. I photographed the location from the hotel, and when we crossed the bridge leading back to the main section of town, we saw that area now housed a large parking lot for the Buddhist temple. Again, in my research back home, I found a reproduction of North’s painting of the Cameron’s verandah, and the angle of the river seemed to indicate the house stood on the South side of the river, as shown here.
    ------ Post added on Nov 11, 2022 at 7:27 PM

    ඔය ගෙදර ඉස්තෝප්පුවේ කණු චිත්‍ර වල ඒවාට සමානයි අර ෆොටෝ එකට අනුව ගෙදර ජනෙල් වල උඩ කෑලිත් ඒ වගේමයි එත් ඉතිං ඔතන කන්දක් නෑ නේ චිත්‍රෙ පැහැදිලිව පේනවා කන්දක්. ගස් තින්නේ පහලින්

    කන්ද තීන හරියට ගිහිං චිත්‍රෙ ඇන්දා වෙන්නත් පුළුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,023
    113
    34
    Kalutara
    රිච්මන්ඩ් කාසල් උරුමක්කාරයෙක් නැද්ද බන්...මේකේ ඉතිහාසය ටිකක් කියපන්කෝ දන්න විදියට...???
    ඕක ගැන පත්තර කීයක නම් හෑලි ගියාද බන්. ළමයි නෑ. ළමයි නැති නිසා ළමයින්ගේ පිළිම හදලා තියෙනවා වත්තේ.
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    H
    ඕක ගැන පත්තර කීයක නම් හෑලි ගියාද බන්. ළමයි නෑ. ළමයි නැති නිසා ළමයින්ගේ පිළිම හදලා තියෙනවා වත්තේ.
    Hoyagatta
    මුද්ලියර් ට (අර්තර් ද සිල්වා) ළමයි නෑ
    සමහර ඒවගේ කියනවා පොර අන්තිම අව්රුදු කිහිපය ලොකු හෝටලයක නැවතිලා හිටියලු සල්ලි වලින්

    ඔය ගෙදර ඉස්තෝප්පුවේ කණු චිත්‍ර වල ඒවාට සමානයි අර ෆොටෝ එකට අනුව ගෙදර ජනෙල් වල උඩ කෑලිත් ඒ වගේමයි එත් ඉතිං ඔතන කන්දක් නෑ නේ චිත්‍රෙ පැහැදිලිව පේනවා කන්දක්. ගස් තින්නේ පහලින්

    කන්ද තීන හරියට ගිහිං චිත්‍රෙ ඇන්දා වෙන්නත් පුළුවන්
    ගොඩබිම හේදිලා යන්න ඇති ගගට...ඔය ගෙදර ඉදන් අනිත් පැත්තේ ඔය වගේ පෙන්න තීන්න ඇති...පාලම යන්තන් පේනවනේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මෙන්න තුප්පහිගේ බ්ලොග් එකේ ජූලියාගේ කළුතර ගෙදර ගැන විස්තරේ. මේ තුප්පහි නම් ෂුවර් එකට දන්න්ව්ව ඇති මේ තැන් ඔක්කොම.

    මෙන්න මේක කියවහන්.

    " Their son, Hardinge, the Governor’s private secretary, owned a bungalow on the river at Kalutara, on the western coast. Julia and Charles divided their time in Ceylon between Kalutara and their plantations in the hill country. Julia soon fell under Ceylon’s spell, writing that “the glorious beauty of the scenery — the primitive simplicity of the inhabitants and the charms of the climate all make me love Ceylon more and more”.

    When the botanical painter Marianne North visited the Camerons at Kalutara, Julia went into a “fever of excitement” at having found a European subject. She dressed North up “in flowing draperies of cashmere wool” (despite the intense heat), with “spiky coconut branches running into [her] head” to be photographed. A remarkable photo taken by Julia shows North standing at her easel on the spacious verandah of the Kalutara house, with a bare-bodied “native” holding a clay pot over his shoulder.
    Julia must have been busy during this period, because North noted that “the walls of the room were covered with magnificent photographs; others were tumbling about the tables, chairs, and floors”. But, only about 30 photographs from Julia’s Ceylon period have survived. The architect Ismeth Raheem, who has conducted extensive research on Julia, has stated that some photographs given to the Colombo Museum appear to be lost. No surprise there"

    https://thuppahis.com/2022/10/12/ju...rneys-camerawork-gravestone-at-bogawantalawa/

    මේ තියෙන්නේ ඔය කියන අනිත් පොටෝ එක.
    00000240_2048.jpg

    ------ Post added on Nov 11, 2022 at 6:28 PM
    තියෙන තැන ගැන විස්තරයක් නෑ. ඔය ගේ 1877 ටත් කලින් හදපු එකක් කියන්නෙ දැන් අනිවාර්‍යෙන් කඩල අයින් කරල ඇති.

    View attachment 189294

    මේකත් බලන්න පාලං එකයි තියෙන්නේ
    මේකේ හොදට බැලුවොත් පේනවා රේල් පාරේ වගේ පිලි දෙක
    එක්කෝ රේල් පාරයි අනිත් වාහන යන පාරයි දෙකම එක පාලමෙන් තිබිලා
    නැතිනං මේක රේල් පාලම. අපි චිත්‍රෙ දැක්ක පාලම ලෑලි වලින් හදපු සාමාන්‍ය මිනිස්සු කරත්ත යන පාලමක්

    මේකේ කොච්චි පාලං කියල දාල තියෙන්නෙත් කළුතර මේ පාලම
    https://ceylonrailways.wordpress.com/2021/03/12/railway-bridges/

    railwaybridge.jpg
    ඔව් බන් දෙකම එකටලු. වෙබ්සයිට් එකක තිබිල හම්බුනා.

    It was opened for road traffic in August 1877 along with a single line of rails in the middle. It was 450ft in length overall. This earliest bridge carried both the road and rail traffic. With heavier and more modern engines and rolling stock coming into use, they also built a bridge parallel to the old bridge and it was given entirely to the road traffic. This new bridge was completed around 1910.
    https://defonseka.com/front-page/the-articles/articles/island-in-the-stream/

    ------ Post added on Nov 11, 2022 at 8:53 PM

    ඔය මෙන්න මේ ගෙදර වෙන්න බැරිද? හැබැයි කන්දකුත් නෑ කුඹුරකුත් නෑ..

    අනික බන් රිච්මන්ඩ් කාසල් එක හදලා තියෙන්නේ 1900-1910 අතර. 1877 කොහෙද බන් රිච්මන්ඩ් කාසල් එකක්.

    5yVUEaM.png

    https://www.google.com/maps/@6.5925...4!1shRYtPxSkjtr_amx0dKkVZg!2e0!7i16384!8i8192
    නෑ නෑ මේ ගේ නෙමේ. මේක පොඩි ගෙයක් වැඩිය උස නෑ. ෆොටෝ එකේ බලන්න එක විශාල ගෙයක් ලොකු කණු දාපු. අනික ඔතනට පාලම ගොඩක් ලගයි. ඉවුර වෙනස් වෙලා නෑ.
    ------ Post added on Nov 11, 2022 at 8:55 PM
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය මෙන්න මේ ගෙදර වෙන්න බැරිද? හැබැයි කන්දකුත් නෑ කුඹුරකුත් නෑ..

    අනික බන් රිච්මන්ඩ් කාසල් එක හදලා තියෙන්නේ 1900-1910 අතර. 1877 කොහෙද බන් රිච්මන්ඩ් කාසල් එකක්.

    5yVUEaM.png

    https://www.google.com/maps/@6.5925...4!1shRYtPxSkjtr_amx0dKkVZg!2e0!7i16384!8i8192

    මූ මේ පැනොරාමා එක තිබ්බ හරියේ තමා ගෙදර තියෙන්න ඇති කියල නේද හිතන්නේ?
    මේ ඒ ගෙදර වෙන්න බැ බන්. 1800 ගණන් වල හදපු ගෙවල් ඔයාට වඩා වෙනස්. ඒ මදිවට අර ගෙදර තඩි කණු තියෙන්න. ගේ තියෙන්නෙත් කන්දක.

    800px-Marianne_North_%281830-1890%29_-_View_from_Kalutara%2C_Ceylon_-_MN819_-_Marianne_North_Gallery%2C_Royal_Botanic_Gardens%2C_Kew.jpg

    View from Kalutara, Ceylon

    තව එකක්
    ඔව් මේක තමයි අනිත් පින්තුරේ. එයා ලංකවේ දර්ශන ගැන ඇදපු ගොඩක් ච්ත්‍ර නෙට් එකේ නැ. කීපයයි තියෙන්නේ.
    ------ Post added on Nov 11, 2022 at 9:16 PM