mokakda ban me coursera??

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    coursera eke course karanne ai ban me balana balana eka? masekata 50 usd wage. job hambuwenawalu. rata yanna lesi ma widihalu. aththada ban? ahana ahana eka google course wagayak karanne. google digital garage valid nadda dan?
     
    • Like
    Reactions: Psiko

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    danne nathi huththak ahuwama kiyala deepan, thopi wage puken hinawena ponnayo nisa thamai rata bankoloth une
    udemy වගේම mooc තියෙන platform එකක්
    ඕකේ professional program වලට US college credit ගන්න පුලුවන්, පොඩි පොඩි promotion ගන්න පුලුවන්

    ඒත් first time job apply කරනවා කියන්නේ නම් විහිලුවක්, රට යන්නත් ඉතින් :lol:
    ඔය කියනවා ඇත්තේ grow with google program එක වෙන්න ඇති
    පොඩි චාන්ස් එකක් තියෙන්නේ first time acceptance, COMPTIA එහෙම ඉල්ලනවා

    digital garage වෙනම එකක්, ඒකේ තියෙන digital marketing course එක වටිනවා
    ඒත් industry එකේ කිසිම පිලිගැනීමක් නැහැ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    udemy වගේම mooc තියෙන platform එකක්
    ඕකේ professional program වලට US college credit ගන්න පුලුවන්, පොඩි පොඩි promotion ගන්න පුලුවන්

    ඒත් first time job apply කරනවා කියන්නේ නම් විහිලුවක්, රට යන්නත් ඉතින් :lol:
    ඔය කියනවා ඇත්තේ grow with google program එක වෙන්න ඇති
    පොඩි චාන්ස් එකක් තියෙන්නේ first time acceptance, COMPTIA එහෙම ඉල්ලනවා

    digital garage වෙනම එකක්, ඒකේ තියෙන digital marketing course එක වටිනවා
    ඒත් industry එකේ කිසිම පිලිගැනීමක් නැහැ
    good boy
     
    • Haha
    Reactions: kevin_levin

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කෝසෙරා එකේ free කෝස් තියනවද මට නම් හම්බෙල⁣ා නෑ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ජොබ් ගන්න බලාගෙන කරන එක නම් ශෝචනීයයි. ඕව තියෙන්නෙ ඉගෙනගැනීමේ ආසාව උවමනාව වෙනුවෙන්.