EPF පොලිය

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    EPF එකේ පොලිය කීයද බන් දැන්. අරගන්න විදිහක් නැද්ද . අරගෙන FD එකක් හරි දාගන්න.
     
    • Like
    Reactions: tha123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    EPF එකේ පොලිය කීයද බන් දැන්. අරගන්න විදිහක් නැද්ද . අරගෙන FD එකක් හරි දාගන්න.
    ගන්න බෑ... ගන්න පුළුවන් 30%ක් ඕනා නම් ඉඩමක් වගේ කැපිටල් ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරනවා නම්
     
    • Like
    Reactions: IMUNA