Baby Car Seat Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    Machanla mata maasa 8 ka withara babek innawa. Mechchara kal wifege ukule thiyagena car eke giye. Baby car seat ekak gaththanam hondai kiyala hithenawa.
    Baby car seat ganiddi balanna one special dewal thiyenawada? Ona car seat ekak ona Sedan Car ekakata fix karanna puluwanda?
    Specialma de umbala babawa kohomada train kare car seat eke yanna? Dan maasa 8 k nisa mata sure nehe baba baby seat eke thiyaganna puluwan weida kiyala. :confused: :confused:
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    මගෙනං අදහස, වයිෆ් ඩ්‍රයිවු කරන්නෙ නැත්තං ඕව ගන්න එකේ ලොකු තේරුමක් නෑ..... වයිෆ් හරි, ඔයා හරි තනියම ළමය එක්ක වාහනේ යනවනං විතරක් ගන්න....
    ටික කලයයිනෙ පාවිච්චි කරන්නෙ....
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    මගෙනං අදහස, වයිෆ් ඩ්‍රයිවු කරන්නෙ නැත්තං ඕව ගන්න එකේ ලොකු තේරුමක් නෑ..... වයිෆ් හරි, ඔයා හරි තනියම ළමය එක්ක වාහනේ යනවනං විතරක් ගන්න....
    ටික කලයයිනෙ පාවිච්චි කරන්නෙ....
    safety hinda ban ganna beluwe

    Dan maasa 8i handa stage 0+1 ekak ganna Machan aurudu 4k yanakam use karanna puluwan. Lankawe oddokkuwe thiyan yanawa anthima danger Machan specially Dura gaman yaddi
    ela. ow ban. petrol case ekath ekka dura gaman wediya giye nehe. dan tikak apahu yanna puluwanne. eka nisa seat ekak thiyena eka hondai kiyala hithuna.
     
    • Like
    Reactions: PHBhagya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මගෙනං අදහස, වයිෆ් ඩ්‍රයිවු කරන්නෙ නැත්තං ඕව ගන්න එකේ ලොකු තේරුමක් නෑ..... වයිෆ් හරි, ඔයා හරි තනියම ළමය එක්ක වාහනේ යනවනං විතරක් ගන්න....
    ටික කලයයිනෙ පාවිච්චි කරන්නෙ....

    ජීවිත කාලෙම විඳවන්න වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    එක එක වර්ගයේ ඒවා තියනවා මචන්. වාහනේ අලුත් එකක් නම් isofix ටයිප් එකේ එකක් ගන්න (හැම වහනේටම හයි කරන්න බෑ, එක නිසා isofix පුළුවන් ද කියල බලල ගන්න), හයි කරන්න ගලවන්න ලේසියි. ෂීට් බෙල්ට් එකෙන් සීට් එක ලොක් කරන්න නැහැ ඒවගේ.

    පොඩි දුරක් ගියත් කමක් නෑ, එකක් ගන්න. මේකේ මේ අනිත් උන් කියන ඒවා අහන්න ඕන නෑ. උඹේ බබාගේ සේෆ්ටිය බලන්න ඕන උඹ නේ.
    0-3 එකක් හොඳයි. ඒවා ටිකක් බොකු හැඩේට හදන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අනිවාර්යෙන් ගන්න. අවුරුදු 5ක් වත් වෙනකල් ඕක පාවිච්චි කරන්න වෙයි. හොඳ බ්‍රේක් පාරක් වැදුනොත් කොච්චර හයියෙන් අල්ලන් හිටියත් බබා අතෑරෙන්ඩ ඉඩකඩ වැඩී
     
    • Like
    Reactions: CoolMan88

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,686
    8,478
    113
    In Your Heart
    Pissuda ban aniwa ganin.lankawa wage 90% godayo inna rataka forum wala ahuwoth ubata gobba reply hambenne.mama eka dawasak Wath mage podi ekkenawa wahana 3k thiyenawa ekaka Wath issaraha aran gihillath na eyata wenama putu 3k thiyenawa wahana 3ma.risk ganna epa
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    Dan maasa 8i handa stage 0+1 ekak ganna Machan aurudu 4k yanakam use karanna puluwan. Lankawe oddokkuwe thiyan yanawa anthima danger Machan specially Dura gaman yaddi

    එක එක වර්ගයේ ඒවා තියනවා මචන්. වාහනේ අලුත් එකක් නම් isofix ටයිප් එකේ එකක් ගන්න (හැම වහනේටම හයි කරන්න බෑ, එක නිසා isofix පුළුවන් ද කියල බලල ගන්න), හයි කරන්න ගලවන්න ලේසියි. ෂීට් බෙල්ට් එකෙන් සීට් එක ලොක් කරන්න නැහැ ඒවගේ.

    පොඩි දුරක් ගියත් කමක් නෑ, එකක් ගන්න. මේකේ මේ අනිත් උන් කියන ඒවා අහන්න ඕන නෑ. උඹේ බබාගේ සේෆ්ටිය බලන්න ඕන උඹ නේ.
    0-3 එකක් හොඳයි. ඒවා ටිකක් බොකු හැඩේට හදන්නේ.

    අනිවාර්යෙන් ගන්න. අවුරුදු 5ක් වත් වෙනකල් ඕක පාවිච්චි කරන්න වෙයි. හොඳ බ්‍රේක් පාරක් වැදුනොත් කොච්චර හයියෙන් අල්ලන් හිටියත් බබා අතෑරෙන්ඩ ඉඩකඩ වැඩී

    Pissuda ban aniwa ganin.lankawa wage 90% godayo inna rataka forum wala ahuwoth ubata gobba reply hambenne.mama eka dawasak Wath mage podi ekkenawa wahana 3k thiyenawa ekaka Wath issaraha aran gihillath na eyata wenama putu 3k thiyenawa wahana 3ma.risk ganna epa
    car seat ekata babawa train kare kohomada mchn?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    https://farlin.lk/product/baby-car-seat-red
    menna meka mama gate 40 ammo dan 70 ganak wenawa :shocked:
    puluwan nam use karapu ekak ganna dan godak aya rata yanawane, habai hodata check karanna kadildada kiyala

    meka normal eka, matanam meka hodatama shape. mewa onama wahaneka seat belt ekata plug karanna puluwan
    awurudu 2k wenakan rear face karala babawa geniyanna oni, after that front face karanna puluwan

    thawa isofix tiyanawa, mewanam poddak balanna wenawa hamawahanema support eka tiyanawada kiyala
    meka ara normal ekatath wada stable

    mama mula kale indama purudu kala, athe tiyan yanawa kiyana recommend karanne naha, mokada hadissiye happeddi aniwa athin slip wenawa babawa. matanam danata shape, oke yaddi nidagannawath ekka, anith welawata poddak sellam karanna teddy kenek wage denawa sellam karanna

    anika jivitheta lamayek front seat geniyanna epa, e wagema car seat eka front seat hi karannat epa, airbag ekath ekka baha

    meke thawama tiyanawa wage 48ta
     
    Last edited:
    • Love
    Reactions: CoolMan88

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    car seat ekata babawa train kare kohomada mchn?
    ශීට් එකේ ඉන්නවට බබාට එක එක rewards දුන්නා. එයා කන්න කැමති කෑම. යන්න කැමති තැන් එහෙම. මුල් ටිකේ බබාගෙ අම්මා ඒ ලඟම හිටියා. මාස දෙකක් තුනක් යද්දි හුරු උනා
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    මන් නම් කියන්නේ ළමයි ඕකට පුරුදුකරන්න ඕනේ පොඩි කලේ ඉදන්ම, අවූරුදු 4-5 වෙද්දී අමාරුයි නැත්නම්, දෙනදේ කාල වෙනදේ බලන් ඉන්න ළමයෙක් නම් හොදයි,

    මන් ඔය මෝඩකම කලා දුර ගමනක් යනකොට wife කන කට්ට බැලුවම ඩ්‍රයිවර් job එක ලේසි කියල හිතෙනවා

    අනික safety , හයියෙන් බ්රේක් පාරක් වත් ගහන්න බෑ එහෙමෙහෙ වදිනවා
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,564
    1,640
    113
    Machanla mata maasa 8 ka withara babek innawa. Mechchara kal wifege ukule thiyagena car eke giye. Baby car seat ekak gaththanam hondai kiyala hithenawa.
    Baby car seat ganiddi balanna one special dewal thiyenawada? Ona car seat ekak ona Sedan Car ekakata fix karanna puluwanda?
    Specialma de umbala babawa kohomada train kare car seat eke yanna? Dan maasa 8 k nisa mata sure nehe baba baby seat eke thiyaganna puluwan weida kiyala. :confused: :confused:
    mcn umba ekak gaththada. mokadda gaththe. train kare kohomada details tikak dapn. mama me ekak ganna haduwe