මං සිස්ටම් එක හැදුවා.. ක‍්‍රිකට් කණ්ඩායම දිනන්න පටන් ගත්තා විතරයි.. තවත් බොහෝ දිනනවා..- නාමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ දිනන්න ආරම්භ වූවා පමණක් බවත් ඉදිරියේදී තවත් බොහෝ ජයග්‍රහණ ඔවුන් ගෙන එනු ඇති බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් එදා ඇතැම් තීන්දු තීරණ ගනිද්දී සමහරුන් ඊට විවේචන කළ බවද හෙතෙම පැවසීය.

    දැන් ක‍්‍රීඩාව සදහා ක‍්‍රමවේදය් සකස් කර ඇති බවත් කවුරුන් ක‍්‍රීඩා අමාත්‍යවරයා වුවත් එම ක්‍රමවේදය බිඳ නොහෙලන්නේ නම් ක්‍රීඩාව ඉදිරියට යනු ඇති බවත් ඔහු කියා සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරයින් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    5ZsAn2G.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    ඉතිං අැත්තනේ..මාත් කිව්වෙ නාමල් තමා මේ ජයග්‍රහණ වලට මුල කියලා..

    ඔව් ඔව් උබේ මහා ඒකිට නම් එක පාර බෝල දෙකකට බැට් කරන්න පුරුදු කරලා තියනවනේ. :lol:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,192
    113
    ඉතිං අැත්තනේ..මාත් කිව්වෙ නාමල් තමා මේ ජයග්‍රහණ වලට මුල කියලා..
    රාජපක්ශලාට දැන් යුද්දේ මාර්කට් කරන්න බැරි එකේ cricket වත් මාර්කට් කරලා කෝම හරි ජනාධිපති කොරෝමු..:lol::lol:
     
    • Haha
    Reactions: SLK_sri

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේ හිපාටුවා තාම හැදිලා නෑනේ. කලින් QR වැඩේට හොම්බ දාලා චාටර් උනා.. අපේ ඊලඟ ජනාදිපති මේකා කියලා මතක් වෙනකොට දැනෙන සනීපේ.. හම්මේ..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ දිනන්න ආරම්භ වූවා පමණක් බවත් ඉදිරියේදී තවත් බොහෝ ජයග්‍රහණ ඔවුන් ගෙන එනු ඇති බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් එදා ඇතැම් තීන්දු තීරණ ගනිද්දී සමහරුන් ඊට විවේචන කළ බවද හෙතෙම පැවසීය.

    දැන් ක‍්‍රීඩාව සදහා ක‍්‍රමවේදය් සකස් කර ඇති බවත් කවුරුන් ක‍්‍රීඩා අමාත්‍යවරයා වුවත් එම ක්‍රමවේදය බිඳ නොහෙලන්නේ නම් ක්‍රීඩාව ඉදිරියට යනු ඇති බවත් ඔහු කියා සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරයින් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
    heduwa pukak. hoda weleta ara podi gobilata team ekata enna asawak awe nette. nettam mekath iwarai
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මාධ්‍යකාරයෝ කියල ඉන්න සමහරක් උනුත් මෝඩ *කන්නල තමයි...... රටටම කෙලවපු එකාල ක්‍රිකට්වලට විතරක් වෙනසක් කරයිද?. ඔකෙන් වෙන්නේ දිනවපු කොල්ලන්ගෙ මොරාල් එක දියවෙන එක විතරයි.....
     
    • Like
    Reactions: zid2021

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    මාධ්‍යකාරයෝ කියල ඉන්න සමහරක් උනුත් මෝඩ *කන්නල තමයි...... රටටම කෙලවපු එකාල ක්‍රිකට්වලට විතරක් වෙනසක් කරයිද?. ඔකෙන් වෙන්නේ දිනවපු කොල්ලන්ගෙ මොරාල් එක දියවෙන එක විතරයි.....

    lapayai sajith gawayai namal gon thadiyai pres election illuwot katada denne..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හොර පෙරකදෝරු නාමල් පොන්සියා තිලන්ග අස්සයත් එක්ක එකතුවෙලා හොරාකන සිස්ටම් එකක් නම් හදන්න ඇති 🤣🤣